SUCHI ECO FOODS

Call Directions Website Contact the business

SUCHI ECO FOODS We are manufacturering & distribution all dehydrated foods & spices for local & export market.
(12)

17/11/2026

කිතුල් මල් මදින්න දැන් ගස් නගින්න ඕන නෑ.

17/11/2026

Tea Bag packing

16/11/2026

ඔබේ නිෂ්පාදනයටත් ලස්සන, ප්‍රමිතියෙන් උසස් Packaging එකක් අවශ්‍යද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තමන්ගේ නිෂ්පාදන සඳහා ආකර්ෂණීය Design එකක් සහ උසස් තත්ත්වයේ Packaging එකක් සකස් කරගැනීම.

අන්න ඒ ගැටලුවට විසඳුමක් අරගෙන එන්න SUCHI ECO FOODS අපි සූදානම් වෙනවා!

අපේ අලුත්ම සේවාව…

PACKAGING SOLUTION WITH PRINTING

ඔබට අවශ්‍ය පරිදි ඔබේම Brand එක යටතේ, අඩුම Quantity එකකින් වුවත් ආකර්ෂණීය සහ ගුණාත්මක Packaging එකක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමයි අපේ අරමුණ.

අපේ අරමුණ නිෂ්පාදන අලෙවි කිරීම පමණක් නොවෙයි. තවත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට තමන්ගේ Brand එක සාර්ථකව ගොඩනඟා ගැනීමට සහය වීමයි.

අලුත් සේවාව පිළිබඳ වැඩි විස්තර ඉතා ඉක්මනින් දැනුම් දෙන්නම්!

අපේ ඉදිරි වැඩකටයුතු දැනගන්න අපේ page එක Follow කරන්න. මේ අවස්ථාව තවත් ව්‍යවසායකයෙකුට ප්‍රයෝජනවත් වෙන්න Share කරන්න.

SUCHI ECO FOODS – Growing Together! 🌱

ඉදිරියේදී ඔබට අවශ්‍ය packing ziplovk bag සම්පූර්ණයෙන්ම ස්ටිකර් කරලා භාවිතයට සූදානම් තත්ත්වයෙන්ම ලබාදෙන්න අපි සූදානම් වෙන...
15/11/2026

ඉදිරියේදී ඔබට අවශ්‍ය packing ziplovk bag සම්පූර්ණයෙන්ම ස්ටිකර් කරලා භාවිතයට සූදානම් තත්ත්වයෙන්ම ලබාදෙන්න අපි සූදානම් වෙනවා. ❤️

මේ හරහා ඔබට,
✅ ඔබේ වටිනා කාලය ඉතිරි කරගන්න පුළුවන්.
✅ ශ්‍රමය සහ අමතර වැඩකටයුතු අඩු කරගන්න පුළුවන්.
✅ උසස් තත්ත්වයේ, පිළිවෙළකට සකස් කළ Packing එකක් ලබාගන්න පුළුවන්.

ඔබේ ව්‍යාපාරයට තවත් පහසුවක් එකතු කරන්නයි අපේ මේ අලුත් සූදානම.

ඉතින් වැඩේ හොඳයි නේද? 😍

ඔයාලා මේ සේවාවට කැමතිද? ඔබේ අදහස Comment එකකින් කියන්න.

Moringa Powder Available 100g- Rs.850.00Order Now 0774833994
14/11/2026

Moringa Powder Available
100g- Rs.850.00
Order Now
0774833994

14/11/2026

💙 ඩිහයිඩ්‍රේට් කරන ලද නිල් මානෙල් පෙති අවශ්‍යයි!

අපගේ නිෂ්පාදන කටයුත්තක් සඳහා ඩිහයිඩ්‍රේට් කරන ලද නිල් මානෙල් පෙති කිලෝග්‍රෑම් 8–10 අතර ප්‍රමාණයක් අවශ්‍ය වී තිබේ.

විශේෂයෙන්ම අපට අවශ්‍ය වන්නේ අලුත් මල් නොවේ.

දේවාල සහ පන්සල්වල පූජා කටයුතුවලින් පසුව ඉවත් කරන නිල් මානෙල් මල් භාවිතයෙන්,

* හොඳින් පිරිසිදු කර සෝදාගත්
* යන්ත්‍රානුසාරයෙන් ඩිහයිඩ්‍රේට් කළ
* හොඳ තත්ත්වයේ නිල් මානෙල් පෙති වේ.

මෙවැනි නිෂ්පාදනයක් සැපයීමට හැකියාවක් තිබේ නම්, ඔබට ලබාදිය හැකි ප්‍රමාණය සහ කිලෝවක මිල සමඟ ඉක්මනින්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න.

📲 WhatsApp: 0774833994

ඔබ දන්නා මෙවැනි සැපයුම්කරුවෙකු සිටී නම් මෙම පණිවිඩය ඔවුන් අතරත් බෙදාහරින්න.

ස්තුතියි! 💙

දැනුම බෙදාගත්තා කියලා ව්‍යාපාරයක් කවදාවත් පසුබසින්නේ නැහැ! ❤️තමන් ලබාගත් දැනුම, ප්‍රායෝගිකව අත්හදා බලා ලබාගත් අත්දැකීම් ...
13/11/2026

දැනුම බෙදාගත්තා කියලා ව්‍යාපාරයක් කවදාවත් පසුබසින්නේ නැහැ! ❤️

තමන් ලබාගත් දැනුම, ප්‍රායෝගිකව අත්හදා බලා ලබාගත් අත්දැකීම් තවත් කෙනෙකු සමඟ බෙදාගන්නවා කියන්නේ තමන්ගේ ව්‍යාපාරයට පහරක් ගහගන්නවා කියන එක නෙවෙයි.

බොහෝ දෙනෙක් හිතන්නේ තමන් දන්න දේ තවත් කෙනෙකුට කියලා දුන්නොත්, තමන්ගේ ව්‍යාපාරයට එය අවාසියක් වෙයි කියලා.

නමුත් මම හිතන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

මම 2022 වසරේ ව්‍යාපාරය ආරම්භ කළ දවසේ ඉඳන්ම මට ලැබුණු පුංචි දැනුමක් වුණත්, මගේ අත්දැකීමක් වුණත් හැකි හැම වෙලාවකම තවත් කෙනෙකු සමඟ බෙදාගත්තා.

ඒ තුළින් මට අහිමි වුණ දෙයක් නැහැ. ඒ වෙනුවට මගේ ව්‍යාපාරයත් ටිකෙන් ටික දියුණු වුණා. හොඳ සම්බන්ධතා ගොඩනැඟුණා. එකිනෙකාගෙන් ඉගෙනගන්න පුළුවන් හොඳ කණ්ඩායමක් නිර්මාණය වුණා.

අපි තනිවම යන ගමනකට වඩා එකිනෙකාට උදව් කරගෙන යන ගමනකින් බොහෝ දේවල් ජයගන්න පුළුවන්.

හැබැයි ඒ සඳහා එකිනෙකා අතර සුහදතාවය, විශ්වාසය සහ සහයෝගය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

මගේ විශ්වාසය එකයි.

දැනුම බෙදාගත්තා කියලා ඔබේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඔබේ දැනුමෙන් තවත් කෙනෙක් සාර්ථක වෙනවා නම්, ඒකත් ඔබේ ජයග්‍රහණයක්!

මේ තියෙන්නේ මහනුවර පැවති ආහාර විජලනය පිළිබඳ වැඩසටහනේ මතක සටහන් කිහිපයක්.

අපි දැනුම බෙදාගනිමු. එකිනෙකාට ශක්තියක් වෙමු. එකට ඉදිරියට යමු! ❤️

13/11/2026

අපි Dry කරන්න සූදානම් කරලා තියෙන මේ කොළ වර්ගය මොකක්ද කියලා ඔයාලට හඳුනාගන්න පුළුවන්ද? 🍃

බලමු කවුද හරියටම කියන්නේ කියලා. ඔබේ පිළිතුර Comment කරන්න. 😍

Address

338/4, Yatiwawala , Katugasthota
Katugastota
20800

Opening Hours

Monday 08:30 - 12:30
14:30 - 19:00
Tuesday 08:30 - 12:30
14:30 - 19:00
Wednesday 08:30 - 12:30
14:30 - 19:00
Thursday 08:30 - 12:30
14:30 - 19:00
Friday 08:30 - 12:30
14:30 - 19:00
Saturday 12:00 - 19:00

Telephone

+94774833994

Alerts

Be the first to know and let us send you an email when SUCHI ECO FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUCHI ECO FOODS:

Shortcuts

Share

Nearby grocery stores