Chenu Creations

  • Home
  • Chenu Creations

Chenu Creations 0763725672
0763190733
(4)

30/05/2026
🤷🤷අද ඉවර කරපු ⁣බෙඩ්ෂීට් ඕඩර් එකක් ⬆️⬆️⬆️ රෙදි ගණන් වැඩි උනත් අපේ මිල  තවම වෙනසක් නෑ 🔊🔊🔊 පරණ ගනන් වලටම ගන්න පුලුවන්🤷🤷 ඕන ...
29/05/2026

🤷🤷අද ඉවර කරපු ⁣බෙඩ්ෂීට් ඕඩර් එකක්
⬆️⬆️⬆️ රෙදි ගණන් වැඩි උනත් අපේ මිල තවම වෙනසක් නෑ
🔊🔊🔊 පරණ ගනන් වලටම ගන්න පුලුවන්
🤷🤷 ඕන කට්ටිය whatsapp එකට මැසේජ් එකක් දාන්න
0763725672
0763190733

🤷🤷 අද කරපු සාරි ටික
25/05/2026

🤷🤷 අද කරපු සාරි ටික

සුභ රාත්‍රියක් ඔයාලා හැමෝටම❤️❤️
23/05/2026

සුභ රාත්‍රියක් ඔයාලා හැමෝටම❤️❤️

🤗මගේම දෙයක් කරන්න මටත් ලොකු ආසාවක් තිබුනා ඉස්සර ඉදන්ම.😴ඒ හීනේ දැන් දවසින් දවස හැබෑවෙනවා❤️👌ඒ ආදරණීය ඔයාලා නිසාමයි.🤷‍♀️ඔයා...
22/05/2026

🤗මගේම දෙයක් කරන්න මටත් ලොකු ආසාවක් තිබුනා ඉස්සර ඉදන්ම.

😴ඒ හීනේ දැන් දවසින් දවස හැබෑවෙනවා

❤️👌ඒ ආදරණීය ඔයාලා නිසාමයි.

🤷‍♀️ඔයාලගේ විශ්වාසය කඩ නොකර හොඳම දේ ඔයාලට ලබා දෙන්න මං පොරොන්දු වෙන්නම්

📞අදම අපි එක්ක සම්බන්ධ වෙන්න.

🤷‍♀️පුළුවන් අය shear කරන්න😍

🔊 මේ සාරිය අද මම කරපු එකක් තවත් design කීපයක් ඉල්ලලා තියනවා ඒවත් කරන ගමන්

🤷‍♀️🤷‍♀️ඉවර කරපු ගමන් Photos දාන්නම්

📞📞📞0763725672
📞📞📞0763190733

20/05/2026

වැඩ කරාට වීඩියෝ එකක් කරගන්න පෞරුෂයක් තිබ්බේ නැති මම 😅අද යන්තම් වීඩියෝ එකක් කර ගත්තා😀 විස්තර දැනගන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න.
මේ සාරි වලට කැමති අය වට්සප් මැසේජ් එකක් දාන්න
මෙටීරියල් එක ලේස් කොට්න්
(ජැකට් පීස් එකත් ප්‍රින්ට් කරලා තියෙන්නෙ)
0763725672😍😍
මිල 4500/=
ඩිලිවර් ෆ්‍රි

🤷🤷සුදු සාරි හොයන අයට තවත් Design එකක්❤️❤️❤️👌💁💁💁කැමති අය whatsapp මැසේජ් එකක් දාන්න🤷‍♀️🤷‍♀️මිල රු. 4500/=🤗🤗ලංකාවෙ ඕනම තැන...
20/05/2026

🤷🤷සුදු සාරි හොයන අයට තවත් Design එකක්❤️❤️❤️👌
💁💁💁කැමති අය whatsapp මැසේජ් එකක් දාන්න
🤷‍♀️🤷‍♀️මිල රු. 4500/=
🤗🤗ලංකාවෙ ඕනම තැනකට Delivery free
📞📞📞0763190733
📞📞📞 0763725672

වාසනාවන්ත සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම🥰🥰
20/05/2026

වාසනාවන්ත සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම🥰🥰

🔊🔊 Customer කෙනෙක් මේක එවල මේ විදිහටම සාරිය හදල දෙන්න කීව.🔊🔊 ඔන්න අපි ඒවිදිහටම සාරි එක කලා❤️❤️❤️💁💁ඔයාලටත් ඕනෙනං whatsapp...
18/05/2026

🔊🔊 Customer කෙනෙක් මේක එවල මේ විදිහටම සාරිය හදල දෙන්න කීව.
🔊🔊 ඔන්න අපි ඒවිදිහටම සාරි එක කලා❤️❤️❤️
💁💁ඔයාලටත් ඕනෙනං whatsapp එකට මැසේජ් එකක් දාන්න 📞📞📞
🤷‍♀️🤷‍♀️රුපියල් 4500/= කට ලංකාවෙ ඕනෙම තැනකට Free Delivery කරන්න පුලුවන්
🤷🤷 මෙටීරියල් එක ලේස් කොට්න්👌👌👌
🔊🔊එයාලට ඕන පාටකින් ගන්න පුලුවන්
📞📞📞0763725672
📞📞📞0763190733

Address

No: 186, Galagedara Road, Katugastota

20800

Website

Alerts

Be the first to know and let us send you an email when Chenu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share