Mom's Kitchen by Gelioya

Directions

Mom's Kitchen by Gelioya Taste foods

ඔබගේ ආදරණියන් රස රහසින් පුදුම කරවන්න 🥳ඕනෑම උත්සවයක් සදහා කෑම ඇනවුම විශ්වාසවන්ත තැනකට භාරදෙන්න..දේශීය කුළුබඩු සමගින් සෞඛ්...
21/10/2026

ඔබගේ ආදරණියන් රස රහසින් පුදුම කරවන්න 🥳
ඕනෑම උත්සවයක් සදහා කෑම ඇනවුම විශ්වාසවන්ත තැනකට භාරදෙන්න..
දේශීය කුළුබඩු සමගින් සෞඛ්‍ය ආරක්ෂිතව බය නැතුව භාරදෙන්න..☺️☺️
මහනුවර, පේරාදෙණිය, ගෙලිඔය,වැලිගල්ල, ගම්පොල, දවුලගල අවට ඇනවුම්, ඉන්න තැනටම පරිස්සමට ගෙනල්ලත් දෙනවා❤️🌹
නුවරින් පිට ඇනවුම් ගොඩක් ලැබුනත් delivery කිරීමට අපහසු නිසා ගොඩක් දුර ඇනවුම් භාර ගන්නේ නැත😔😔
උපන්දින පාටි, පෙර පාසල් උත්සව, දාන පිංකම්, මගුල්,අව මගුල් උත්සව ඇතුළු ඕනෑම කෑම ඇනවුමකට කතා කරන්න
0755051407
ළග එන කඨින චීවර පිංකම් සදහා ලබාදෙන කෑම ඇනවුම් සදහා විශේෂ මිළ අඩු කිරීමක්
පාර්සල්, බුෆේ, හො කේටරින් ලෙසට කෑම ඇනවුම් කළ හැක..

08/08/2026

😋😋😋😋😋👌

01/06/2026

2026 වෙසක් පොහොය නිමිත්තෙන් mom's kitchen අප විසින් ප්‍රථම වරට පැවැත් වූ සීනි බනිස් දන්සල අති සාර්ථක ලෙස අවසන් කිරීමට උදව් කළ සැමට ස්තූතියි 🙏❤️❤️🙏
ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏

ඔබ සැමට ආරාධනා
26/05/2026

ඔබ සැමට ආරාධනා

ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සිතුම් පැතුම් ඉටුවන ස...
14/04/2026

ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!**🙏❤️

18/03/2026

😍😍

15/02/2026

මේ රසම රස කෑම පිගානෙ රස බලන්න ඔයාටත් ආස ද
කතා කරලා ඕඩර් එක දාන්න.. whats app කරන්නත් පුළුවන් 0755051407
පෙබරවාරි 22.අපි එනවා මේ රස කෑම වේලත් ඇරන් පේරාදෙණිය town එකට.. හැබැයි ඉතිං කලින් orders විතරයි ඇරන් එන්නේ.. කලින්ම කතා කරලා ඔයාත් order එකක් දාන්න 💞

10/02/2026

Cl for any orders 0755051407
Catering service available

01/01/2026

Happy new year 2026❤️🥳🎉🙏

Address

Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when Mom's Kitchen by Gelioya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby grocery stores