RP Food City

RP Food City ඔබගේ නිවසට අවශ්‍ය උසස් තත්වයේ හොදම නිෂ්පාදන අඩුම මිලට ලබා ගැනිමට අදම පියනගන්න.....
RP FOOD CITY
වෙතට...
(2)

Celebrate our New outlet 3rd Anniversary💕❤️අප සමග මෙපමන කාලයක් රැදී සිටි ඔබට අපගේ හදපිරි ප්‍රණාමය!. දශකයකට ආසන්න කාලයක් ...
24/03/2026

Celebrate our New outlet 3rd Anniversary💕❤️
අප සමග මෙපමන කාලයක් රැදී සිටි ඔබට අපගේ හදපිරි ප්‍රණාමය!.
දශකයකට ආසන්න කාලයක් නිරතුරුව සෑම අවස්තාවක් සදහාම ඔබ වෙනුවෙන් අප විවෘත වී ඇත.
මෙම ලෝක ගැටුම් මද්‍යයේ ඔබ වෙනුවෙන් සහන දායී මිල ගනන් යටතේ භාන්ඩ අලෙවි කිරීම අපගේ යුතුකමක් ලෙස ගෙන පෙර ලෙසම සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙත අප විවෘත වී ඇත.
පෙර ලෙසම අප හා අත් වැල් බැදගන්නා ලෙස අප පාරිභෝගිකයන්ගෙන් ආදරනීය ඉල්ලා සිටින්නෙමු.

Happy 3rd Anniversary ❤️🫶

18/02/2026

අප ආයතනය සදහා රියදුරුවරයෙකු සදහා ඇබෑර් තු ඇත.

මේ ලැබුවා වූ 2026 නව වසර අප පාරිභෝගික ඔබ සැම ඇතුලු සියලුම ලෝකවාසී ජනතාවට සුභම සුභ නව වසරක් වේවා.!🥰✨RP Food CityRP Family...
31/12/2025

මේ ලැබුවා වූ 2026 නව වසර අප පාරිභෝගික ඔබ සැම ඇතුලු සියලුම ලෝකවාසී ජනතාවට සුභම සුභ නව වසරක් වේවා.!🥰✨

RP Food CityRP Family Mart Keshan Madubashana


2026 ජනවාරි 1 දා ඔබ ලබා ගන්නා සියලුම රු.1000කට වැඩි බිල්පතක් සදහාම අප විසින් ඔබට වටිනා RP Food City බෑගයක් නොමිලේ..........
25/12/2025

2026 ජනවාරි 1 දා ඔබ ලබා ගන්නා සියලුම රු.1000කට වැඩි බිල්පතක් සදහාම අප විසින් ඔබට වටිනා RP Food City බෑගයක් නොමිලේ........

2026 වසර අප පාරිබෝගිකන් සහ සියලුම ලෝකවාසී ජනතාවට වාසනාවන්ත
සුභ නව වසරක් වෙිවා....!
RP Family Mart
RP Food City

Warm Christmas greetings from RP Food City!Thank you for your continued support. May this festive season bring you joy, ...
24/12/2025

Warm Christmas greetings from RP Food City!

Thank you for your continued support. May this festive season bring you joy, peace, and wonderful moments with your loved ones.

🎄 Wishing you a Merry Christmas and a Happy New Year! 🎄

— RP Food City Team
RP Food CityRP Family Mart

පුහුණු මුදල් අයකැමි ඇබෑර්තුවක්වැඩිදුර විමසීම් . 076 844 1587 (WhatsApp)
29/08/2025

පුහුණු මුදල් අයකැමි ඇබෑර්තුවක්
වැඩිදුර විමසීම් . 076 844 1587 (WhatsApp)

පුහුණු/නුපුහුණු මුදල් අයකැමි ඇබෑර්තුවක්වැඩිදුර විමසීම් . 076 844 1587 (Whatsapp)
29/08/2025

පුහුණු/නුපුහුණු මුදල් අයකැමි ඇබෑර්තුවක්
වැඩිදුර විමසීම් . 076 844 1587 (Whatsapp)

ලැබුවා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද 2025 අප පාරිභෝගික ඔබ සැමට සාමය සතුට පිරි අතමිට සරුවන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සු...
14/04/2025

ලැබුවා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද 2025
අප පාරිභෝගික ඔබ සැමට සාමය සතුට පිරි අතමිට සරුවන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා 🙏🫶❤

වෙනස් වෙන අලුත් අවුරුද්දේ,හොදම දේ එකම තැනකින්......👌ඔන්න දැන් තවත් අඩු කලා....කීයක් හරි අඩුවෙන්.....😉Offers are valid un...
03/04/2025

වෙනස් වෙන අලුත් අවුරුද්දේ,
හොදම දේ එකම තැනකින්......👌
ඔන්න දැන් තවත් අඩු කලා....
කීයක් හරි අඩුවෙන්.....😉
Offers are valid untill stock least.
Hurry up....
Limited Offer ⚠️️
RP Food City
No:18,
Heenatiya Rd,
Watugedara.
Ambalangoda
අපි අම්බලන්ගොඩ API Ambalangoda අම්බලන්ගොඩ දේවල්

Address

Wathugedara
Balapitiya
80340

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when RP Food City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category