JSK Cinnamon Product

JSK Cinnamon  Product You can buy fresh cinnamon products grown organically from us at a reasonable price.

අලුත් වාහනයට අලුත් ම සුවදක්.💫CINNAMON OIL FRAGRANCE BOTTLEඔබගේ වාහනයේ බාත්රූම් එකේ එල්ලා තැබිය හැකි 100% කුරුඳු තෙල් වලි...
30/10/2025

අලුත් වාහනයට අලුත් ම සුවදක්.💫
CINNAMON OIL FRAGRANCE BOTTLE

ඔබගේ වාහනයේ බාත්රූම් එකේ එල්ලා තැබිය හැකි 100% කුරුඳු තෙල් වලින් නිශ්පාදිත 🍃
car hanging Cinnamon oil fragrance bottle💥

නැවුම් සුවදක් ඔබේ වාහනයට සහ නිවසට ලබා දෙයි..
💥 SPECIAL OFFER 💥

නැවත පිරවීමට Refill bottle එකත් නොමිලේ 😍 ලබා දෙන අතර ,මිල Rs. 600 ක් පමනී.

නිවසටම ගෙනවා ගැනීමට (COD)
whatsapp 074 283 5879

delivery charge = Rs.400

අලුත් වාහනයට අලුත් ම සුවදක්.💫CINNAMON OIL FRAGRANCE BOTTLEඔබගේ වාහනයේ බාත්රූම් එකේ එල්ලා තැබිය හැකි 100% කුරුඳු තෙල් වලි...
16/10/2025

අලුත් වාහනයට අලුත් ම සුවදක්.💫
CINNAMON OIL FRAGRANCE BOTTLE

ඔබගේ වාහනයේ බාත්රූම් එකේ එල්ලා තැබිය හැකි 100% කුරුඳු තෙල් වලින් නිශ්පාදිත 🍃
car hanging Cinnamon oil fragrance bottle💥

නැවුම් සුවදක් ඔබේ වාහනයට සහ නිවසට ලබා දෙයි..

නැවත පිරවීමට Refill bottle එකත් නොමිලේ 😍 ලබා දෙන අතර හදුන්වාදීමේ මිල Rs. 800 ක් පමනී.

නිවසටම ගෙනවා ගැනීමට (COD)
whatsapp 074 283 5879

delivery charge = Rs.400

කුරුදු හදුන්කුරට දැන් පැගිරිත් එකතුවෙලා🥰මදුරු කරදරේ ට කුරුඳු තෙල් එක්ක පැගිරි තෙල් මිශ්‍ර.*cinnamonපැගිරා* හදුන්කුරු වැස...
08/08/2024

කුරුදු හදුන්කුරට දැන් පැගිරිත් එකතුවෙලා🥰

මදුරු කරදරේ ට කුරුඳු තෙල් එක්ක පැගිරි තෙල් මිශ්‍ර.
*cinnamonපැගිරා* හදුන්කුරු

වැස්ස 🌧️ නිසා මදුරු 🦟 කරදරේ තවත් වැඩී වෙලා නේ😣

☢️ඊට වෙළදපොලේ කොතරම් රසායනික විසදුම් තිබුනත් ඒවා කෙතරම් අපේ ශරීරයට අහිතකර ද?සිගිත්තාට කෙතරම් අහිතකර ද❓

ඔබේ දරුවාගේ ශරීරයට හිතකර , සුවදවත් , ස්වභාවික විසදුමක් තවමත් හමූ වූනේ නැද්ද 🤷

එහෙනම් මේ අවස්තාව මග නොහරින්න 🙅

🌳🇱🇰දේශීය ස්වභාවික *කුරුදු තෙල්* සාරයෙන් නිපදවන ලද කුරුදූ හදුන් කූරූ ඔබගේ නිවසේ මැසී මදුරු උවදුරුවලින් ඔබවත් ඔබේ දරුවනුත් ආරක්ෂා කරමින් කුරුදු සුවදීන් මුළු නිවසම ප්‍රබෝධමත් 🌸 කර තබයි .

හොඳම යලුවගේ , ලගම හිතවතාගේ බබාට තෑගි කරන්නත් අමතක කරන්න එපා☺️

ගෙදරටම ගෙන්වා ගන්න අපට කතාකරන්න🥰

online order Now "whatsapp 074 283 5879
071 485 8545

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !!
21/06/2024

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !!


🇱🇰දේශීය ස්වභාවික *කුරුදු තෙල්*  සාරයෙන් නිපදවන ලද කුරුදූ හදුන් කූරූ  ඔබගේ නිවසේ මැසී මදුරු උවදුරුවලින් ඔබවත් ඔබේ දරුවනුත...
18/06/2024

🇱🇰දේශීය ස්වභාවික *කුරුදු තෙල්* සාරයෙන් නිපදවන ලද කුරුදූ හදුන් කූරූ ඔබගේ නිවසේ මැසී මදුරු උවදුරුවලින් ඔබවත් ඔබේ දරුවනුත් ආරක්ෂා කරමින් කුරුදු සුවදීන් මුළු නිවසම ප්‍රබෝධමත් 🌸 කර තබයි..

*දේශීය කුරුදු තෙල් පමණි *
JSK CINNAMON PRODUCTS

ධර්මාලෝකයෙන් සිත් සුවදවත් වන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!
23/05/2024

ධර්මාලෝකයෙන් සිත් සුවදවත් වන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!


22/05/2024

වැස්ස 🌧️ නිසා මදුරු 🦟 කරදරේ තවත් වැඩී වෙලා නේ😣
CINNAMON INCENSE STICKS🇱🇰

☢️ඊට වෙළදපොලේ කොතරම් රසායනික විසදුම් තිබුනත් ඒවා කෙතරම් අපේ ශරීරයට අහිතකර ද?👶🤰සිගිත්තාට කෙතරම් අහිතකර ද❓

ඔබේ දරුවාගේ ශරීරයට හිතකර , සුවදවත් , ස්වභාවික විසදුමක් තවමත් හමූ වූනේ නැද්ද 🤷

එහෙනම් මේ අවස්තාව මග නොහරින්න 🙅

🌳🇱🇰දේශීය ස්වභාවික *කුරුදු තෙල්* සාරයෙන් නිපදවන ලද කුරුදූ හදුන් කූරූ ඔබගේ නිවසේ මැසී මදුරු උවදුරුවලින් ඔබවත් ඔබේ දරුවනුත් ආරක්ෂා කරමින් කුරුදු සුවදීන් මුළු නිවසම ප්‍රබෝධමත් 🌸 කර තබයි .

හොඳම යලුවගේ , ලගම හිතවතාගේ බබාට🎁 තෑගි කරන්නත් අමතක කරන්න එපා☺️👨‍👨‍👦

***කුරුදු හදුන්කුරට දැන් පැගිරිත් එකතුවෙලා**🥰

ගෙදරටම ගෙන්වා ගන්න අපට කතාකරන්න🥰

online order Now "whatsapp 074 283 5879
071 485 854

හදුන්කුරු පෙට්ටිය මිල රු.200

හදුන්කුරු පෙට්ටි 6ක් මිලදී ගන්නේ නම් delivery free 😍

*COD ✅ වඩාත් විශ්වාසවන්ත සේවාවක් සදහා නිශ්පන්ද ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ..

*BANK DEPOSIT ✅





Traditional cinnamon production process (all by hand). 🏝️First of all, you have to cut the tree from the root of the tre...
12/05/2024

Traditional cinnamon production process (all by hand).
🏝️
First of all, you have to cut the tree from the root of the tree suitable for harvesting.
The top bark of the cinnamon tree should be scraped off first.

The inner bark is the cinnamon bark. After that, the cinnamon bark should be rubbed with a brass stick. Then the cinnamon bark becomes loose and it is easy to remove the bark..
A special knife is used for that.

Then the removed cinnamon bark should be left in the sun 🌄for some time. Later in the evening, the cinnamon barks are joined together and made like a stick, and it should be kept in the house for about 5 days.

Now you can buy fresh cinnamon products(cinnamon sticks/cinnamon powder/ cinnamon oil and cinnamon incense sticks) grown...
11/05/2024

Now you can buy fresh cinnamon products(cinnamon sticks/cinnamon powder/ cinnamon oil and cinnamon incense sticks) grown organically from us at a reasonable price.

www.cinnamonislands.com is the next step in delivering our cinnamon products to your home no matter which country you are in the world.

https://www.cinnamonislands.com/

Address

Maduwa
Balapitiya
80550

Alerts

Be the first to know and let us send you an email when JSK Cinnamon Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category