GREEN WORLD

Call Directions Website Contact the business

GREEN WORLD Organic World

07/30/2024
02/04/2024

ගැහැනිය මවන්න ඕන
මලක් වගේ කියලා හිතුවට..🌻💙

ඒ මොන වගේ මලක්ද වෙන්න ඕන කියලා මහා බ්‍රහ්මයට අමතක උනා..

ඉතින් එක එක ගැහැනු එක එක විදියට, එක එක සුවදින් පිපෙන්න ගත්තා..

සමහර ගැහැනු කර්කශක පොලවෙ ඉපදුනු පතොක් මල් උනා..

හරියට වැහි නැතත් පුංචි පුංචි මල් පිපෙනවා වගේ..
උන් මොන කරදර බාදක ආවත් ලස්සනට දරා ගත්තා..

ඇතැමුන් පුංචි ස්පර්ශයක් පවා ප්‍රතික්ශේප කරන නිදිකුම්බා මල් වගේ පිපෙද්දි..

අවශ්‍ය කෙනා නෙලා ගන්නකන් බලන් ඉදලා බැරි උනාම..
වෙන කෙනෙක්ට ඉඩ නොතිය රෑ පිපිලා උදේ පරවුන කඩුපුල් මල වගේ උන ගැහැනු කොට්ටාසයකුත් හිටියා..

ඒ අතරේ බොරු සුවද සරාගය මවා පාමින් රවට්ටලා බඹරු අසරණ කරන..
භාදුරා මල් වගෙ ගැහැනුත් ඒ සමාජයේ අහු මුලු වල හිටියා..

බිම වැටුනත් පූජා කරන්න සුවද ඒ විදියටම දුන්න අහිංසක සේපාලිකාවොත් නැතුවම නෙවෙයි..

ඒ වගේ ගැහැනු අන්තිම මොහොතෙත් හිතුවෙ තමන්ගෙ සුවදින් තව කෙනෙක්ව සනහන්න..

ඉතින් සුවද දිදී අතින් අත යන රෝස මල් අතරෙ..

හැමදාම එකම සොහොනක තනි රැක්ක අරලිය මල් වගේ ශක්ති සම්පන්න ගෑනු..
ජීවිත දහස් ගනන් බැබලෙව්වෙ තමන්ගෙ කැපකිරීම් වලින්..

ඒ වගේම තමා සුවද නැතත් කැටයම් වැඩිය නැතත්...
මතක තියා ගන්න..

වතු සුද්ද මල හැමදාම පන්සල් ගියා..

ඔවු ගැහැනිය හරි පුදුමයි තමා..තේරුම් ගන්න හරි අමාරුයි..

පුලුවන්නම් තේරුම් ගන්න..
හැම ගැහැනියම එක වගේ නෑ..

හරියට මල් වගේ..❤👆

T R u S T Y

US $7.00
08/27/2022

US $7.00

Corn flour is a fine powder made by grinding dried corn kernels (maize). Corn flour is made from finely ground corn kernels. Most corn flour is made from dried yellow dent corn, a variety with a small dent in the top of the kernel.

US $8.99
08/27/2022

US $8.99

Ginger (Zingiber officinale), Coriander seeds (Coriandrum Sativum) and Green tea. ( 20 Tea Bags) - 40g. ( HERBAL DRINKS ). Place the tea bag in a cup of boiling water & leave it for 3-4 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full.

US $17.99
08/27/2022

US $17.99

SIDDHALEPA INHALER - Herbal Ayurvedic Inhaler for Cold. This is a popular product based on the Siddhalepa formula. It was specially developed and designed with emphasis on the unique aroma of the product.

US $14.99
08/27/2022

US $14.99

Iramusu Tea 50g. 100% Iramusu Herbal with 25 Tea Bags. Ingredients: Iramusu. Pour boiled water into a cup and brew Iramusu tea bag for 5 min.

US $6.99
08/27/2022

US $6.99

They are a good bedding ground in a terrarium. A new application is going to be an additive in the sand of horse riding places. Tests are under way. Resists fungal growth. Superior water retention capacity.

US $14.99
08/27/2022

US $14.99

Link Natural Enriched Paspanguwa is a unique product based on research carried out on ancient Ayurvedic formulations used to combat cold and cold related symptoms. The traditional “Paspanguwa” is a popular formula, consisting of five plants.

Address

No. 34/1
California City, CA
93265

Alerts

Be the first to know and let us send you an email when GREEN WORLD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GREEN WORLD:

Shortcuts

Share

Category