SL Ceylon WAY

SL Ceylon WAY Cargo service & Asian and Sri Lankan grocery wholesale and retail supermarket හරියට � ගෙදර වගේ���

04/05/2026

🌸”SLCW බක්මහ උළෙල 2026" විශේශ අවස්ථා සහිත වීඩියෝ නිර්මාණය📹

SL CEYLON WAY SRL අපගේ වෙළඳසැල මගින් දෙවන වරටත් රුමේනියවෙ Gherla නහරයෙහි Epreske භූමිය තල 2026 අප්‍රේල් 11 දින සංවිධානය කළ "SLCW බක්මහ උළෙල 2026" ඉතා සාර්ථකව සහ උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා. 🇱🇰🇷🇴 දුර රටක හිටියත්, අපේකම සහ හෙළ චාරිත්‍ර වාරිත්‍ර අලුත් කරමින් අපි ගත කළ ඒ සුන්දර මතකයන් පෙළගැස්මයි මේ...

❤️ විශේෂ ස්තූතිය පිරිනැමීම:

මෙම උළෙල සාර්ථක කර ගැනීම සඳහා අපට ශක්තියක් වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය මෙසේ පුද කරමු:

සංවිධායක මණ්ඩලය: දිවා රෑ නොබලා කැපවීමෙන් කටයුතු කළ අපගේ දක්ෂ සංවිධායක මණ්ඩලයට.

අනුග්‍රාහක භවතුන්: අප කෙරෙහි විශ්වාසය තබා මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්
🔹 De Masters
🔹 Ceylon Heaven Bistro
🔹 Nails by Kushi Salon
🔹 තසිත මදුශංක | ශශිත් පෙරේරා | ගිහාන් සංදීප | නිරාන් ධනුෂ්ක

❤️SPECIAL THANKS TO MR & MRS GOGONCEA

DJ සහ සංගීතය: උත්සවය පුරාම උද්යෝගිමත් සංගීතයෙන් අපව පිනවූ DJ KAYO

වීඩියෝ සහ ඡායාරූප: මේ සුන්දර මතකයන් මෙතරම් ලස්සනට කැමරා කාචයට හසුකරගත් CHATHURA ARIYARATHNA, UDITHA THIWANKA, SHANIKA RANAWEERA

සහභාගී වූ ඔබ සැම: අපගේ ආරාධනය පිළිගෙන පැමිණ, උත්සවයට ජීවයක් ලබා දුන් Gherla ,Bristrita,Baia Mare,Cluj Napoca,Turda අවට වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට.

ඔබ සැමගේ සහයෝගය නොමැති වන්නට මෙවැනි දැවැන්ත උළෙලක් සාර්ථක කර ගැනීම අපහසු වනු ඇත. ඉදිරියටත් මේ වගේම ආදරයෙන් අපිත් එක්ක රැඳී ඉන්න!

🎉 🙏ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් නව වසරක් වේවා! 🎉🇱🇰🇷🇴🙏පසුගිය වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ...
14/04/2026

🎉 🙏ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් නව වසරක් වේවා! 🎉🇱🇰🇷🇴🙏

පසුගිය වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ SL CEYLON WAY SRL සමඟ අත්වැල් බැඳගෙන සිටීම පිළිබඳව අපගේ සියලුම හිතවත් පාරිභෝගික භවතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින්නෙමු.

ලැබුවා වූ මෙම නව වසර ඔබ සැමට සහ පවුලේ සැමට සතුට, සාමය සහ සෞඛ්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු! ✨✨

✨SLCW බක්මහ උළෙල 2026✨රුමේනියවෙ වෙසෙන ශ්‍රීලාංකිකයන් වෙනුවෙන්ම පවැත්වෙන අපේම බක්මහ උළෙල🇷🇴🇱🇰ඈත රටක හිටියත්, අපේකම හදවතේ ත...
25/03/2026

✨SLCW බක්මහ උළෙල 2026✨
රුමේනියවෙ වෙසෙන ශ්‍රීලාංකිකයන් වෙනුවෙන්ම පවැත්වෙන අපේම බක්මහ උළෙල🇷🇴🇱🇰

ඈත රටක හිටියත්, අපේකම හදවතේ තියාගෙන, සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සතුට සමරන්න අපි සූදානම්! 🌸🍃

ගිය වසරේ ලැබූ ඉහළ ප්‍රතිචාරත් එක්ක, දෙවන වරටත්
SL CEYLON WAY SRL විසින් පූර්ණ සංවිධානයෙන් සහ ප්‍රධාන අනුග්‍රහයෙන් පවත්වනු ලබන මෙම මහා බක්මහ උළෙලට රුමේනියාවේ වෙසෙන ඔබ සැමට අපි ඉතා ආදරයෙන් ආරාධනා කරනවා. 🤝

✨ විශේෂත්වයන්:
✅ මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන උත්සවයකි.
✅ උත්සවය පුරා ඔබව පිනවන උද්යෝගිමත් DJ සංගීතය! 🎧🎶 (DJ KAYO)
✅ සෑම තරගයකම ජයග්‍රාහකයින් සඳහා වටිනා තෑගි පිරිනැමේ! 🎁🏆

දිනය: 2026 අප්‍රේල් 11 වෙනි සෙනසුරාදා
වේලාව: උදෑසන 9.30 සිට දවස පුරා
ස්ථානය: Epreske භූමිය, ගේරලා (Gherla), රුමේනියාව
Location: https://maps.app.goo.gl/F6hhb3pDzJWjj5wZ8?g_st=ic

එන්න.. එදාට අපි හැමෝම එකට එකතු වෙලා මේ තරග වලට සහභාගී වී තෑගි දිනාගමු! 👇
✨ අලියට ඇස තැබීම | කනා මුට්ටි බිඳීම
✨ කොට්ට පොර (පිරිමි/ගැහැණු) | කඹ ඇදීම
✨ බනිස් කෑම | සංගීත පුටු තරගය
✨ හොදම සිනහව සහ හැඩීම..ඇතුළු තවත් විනෝදජනක තරග රැසක්! 🏅

අපේ දිරිය අනුග්‍රාහකයින්:
🔹 De Masters
🔹 Ceylon Heaven Bistro
🔹 Nails by Kushi Salon
🔹 තසිත මදුශංක | ශශිත් පෙරේරා | ගිහාන් සංදීප | නිරාන් ධනුෂ්ක

❤️SPECIAL THANKS TO MR & MRS GOGONCEA

අපේ අවුරුදු සිරිත් විරිත් එක්ක, ලාංකීය සුවඳ විඳින්න එදාට ගේරලා වලට එන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා! ❤️

🇱🇰🇷🇴 අම්රිතා සුවඳ දැන් අපේ ළඟ! 😍🪔🌹🌷💐🪷සුවඳ වර්ග රැසකින් සමන්විත Amritha Incense Sticks දැන් අපේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. ...
19/03/2026

🇱🇰🇷🇴 අම්රිතා සුවඳ දැන් අපේ ළඟ! 😍🪔🌹🌷💐🪷

සුවඳ වර්ග රැසකින් සමන්විත Amritha Incense Sticks දැන් අපේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. ඔබේ දවස සුවඳවත් කරගන්න අදම එන්න! 🛍️✨

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

10/03/2026

🌸 රුමේනියාවේ වෙසෙන අපේ හිතවතුන් වෙනුවෙන්, SLCW බක්මහ උළෙල 2026! 🌸

ඈත එපිට රුමේනියාවේ හිටියත්, අපේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සිරිය විඳගන්න, ඒ ගැමි සුවඳ අත්විඳින්න ඔබ සූදානම්ද?

SL CEYLON WAY SRL අපි, රුමේනියාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දෙවන වරටත් ඉදිරිපත් කරන "SLCW බක්මහ උළෙල 2026" ඉතා උසස් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත! 🇱🇰🇷🇴

අවුරුදු ක්‍රීඩා, රසවත් දේශීය කෑම බීම සහ තවත් බොහෝ විනෝදජනක අංග රැසක් සමඟින් එදා වගේම අදත් අපේකම සමරන්න අපිත් එක්ක එකතු වෙන්න.

2026 අප්‍රේල් 11 දින උදෑසන 9 සිට දිනය පුරා GHERLA නගරයෙහි Epreske භූමිය තුල පැවැත්වේ
Location : https://maps.app.goo.gl/psd7bGUyRaryGavJ9?g_st=ic

සැමට විවෘතයි! රුමේනියවෙ ඉන්න ඔබගේ මිතුරන්, හිතමිතුරන් සියලු දෙනාටම ආරාධනා කරන්න. වැඩි විස්තර සඳහා අදම අප අමතන්න:
0726440699 - SL CEYLON WAY SRL
+94 77 937 0379- Gimhana (whatsapp only)

SL CEYLON WAY SRL - රුමේනියාවේ අපේ වෙළදසැල!

#රුමේනියාවේ_අවුරුදු

⏳ LAST CHANCE - මාර්තු  MEGA SALE! ⏳ 📢 ශ්‍රී ලාංකික රසය දැන් රුමේනියාවේදී තවත් ලාභයි! 🇱🇰🇷🇴SL CEYLON WAYවෙතින් පිරිනමන වි...
09/03/2026

⏳ LAST CHANCE - මාර්තු MEGA SALE! ⏳
📢 ශ්‍රී ලාංකික රසය දැන් රුමේනියාවේදී තවත් ලාභයි! 🇱🇰🇷🇴
SL CEYLON WAYවෙතින් පිරිනමන විශේෂ පෙබරවාරි මාසයේ Mega Sale එක ආරම්භ වුණා! ඔබ ආදරය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදන රැසකට දැන් විශේෂ වට්ටම්!

📅 කාලසීමාව: 2026 මාර්තු 10 සිට මාර්තු 22 දක්වා පමණි.

💰 සුවිශේෂී වට්ටම් හා දීමනා රාශියක් සමග භාණ්ඩ වර්ග 300කට අධික ප්‍රමාණයක් අප සතුව ඇත! ඔබ කැමති ඕනෑම Card එකකින් ගෙවීම් කිරීමේ පහසුකම (Visa, Mastercard, Pluxee, Edenred, etc.) අප සතුව ඇත.

📍 අප වෙත පැමිණෙන්න:

🏠 ලිපිනය: Primaverii 6, Gherla, Jud. Cluj 🌐 Online ඇණවුම් කරන්න: slceylonway.com 📞 දුරකථන අංකය: 0726440699

Grab Your Deals Today! ඔබේ ගෙදරටම අවශ්‍ය කලමනා අදම වට්ටම් සහිතව ලබාගන්න. 🛒✨

20/02/2026
20/02/2026

🇱🇰🇷🇴හිත හිත හිටිය ඇතිSL CEYLON WAY SRL අපේම තැන 🛒🛒🛒 Silankan & Asian supermarket-Gherla

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

18/02/2026

🌿 Descoperă prospețimea din Sri Lanka, acum în Gherla! 🇱🇰🥦

Vrei să gătești ceva deosebit? La SL CEYLON WAY, aducem gustul autentic și sănătos direct din inima Sri Lankăi pe masa ta!

Pe lângă faimosul nostru Ceai de Ceylon, acum găsești și legume proaspete, exotice și pline de nutrienți, cultivate cu grijă pentru o calitate premium.

Ce te așteaptă în magazinul nostru?
✅ Legume proaspete din Sri Lanka: Gustul autentic pe care nu îl găsești în supermarketurile obișnuite.
✅ Condimente naturale: Secretul unei mâncări aromate și sănătoase.
✅ Ceai de Ceylon autentic: Pentru momente de relaxare supremă.

Calitatea și prospețimea sunt prioritățile noastre! Vino să descoperi ingrediente exotice care îți vor transforma dieta zilnică într-o aventură culinară. 🍲✨

📍 Te așteptăm la adresa: Strada Primăverii nr. 6, Gherla, Jud. Cluj.

Website : slceylonway.com

🚀 Prospețime garantată în fiecare zi!

11/02/2026

⏳ LAST CHANCE - පෙබරවාරි MEGA SALE! ⏳
📢 ශ්‍රී ලාංකික රසය දැන් රුමේනියාවේදී තවත් ලාභයි! 🇱🇰SL CEYLON WAY වෙතින් පිරිනමන පෙබරවාරි මාසයේ Mega Sale එක ආරම්භ වුණා! ඔබ ආදරය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදන රැසකට දැන් විශේෂ වට්ටම්!

📅 කාලසීමාව: 2026 පෙබරවාරි 07 සිට පෙබරවාරි 22 දක්වා පමණි.

💰 සුවිශේෂී වට්ටම් හා දීමනා රාශියක් සමග භාණ්ඩ වර්ග 300කට අධික ප්‍රමාණයක් අප සතුව ඇත! ඔබ කැමති ඕනෑම Card එකකින් ගෙවීම් කිරීමේ පහසුකම (Visa, Mastercard, Pluxee, Edenred, etc.) අප සතුව ඇත.

📍 අප වෙත පැමිණෙන්න:

🏠 ලිපිනය: Primaverii 6, Gherla, Jud. Cluj 🌐 Online ඇණවුම් කරන්න: slceylonway.com 📞 දුරකථන අංකය: 0726440699

Grab Your Deals Today! ඔබේ ගෙදරටම අවශ්‍ය කලමනා අදම වට්ටම් සහිතව ලබාගන්න. 🛒✨

⏳ LAST CHANCE - පෙබරවාරි MEGA SALE! ⏳ 📢 ශ්‍රී ලාංකික රසය දැන් රුමේනියාවේදී තවත් ලාභයි! 🇱🇰🇷🇴SL CEYLON WAYවෙතින් පිරිනමන ව...
05/02/2026

⏳ LAST CHANCE - පෙබරවාරි MEGA SALE! ⏳
📢 ශ්‍රී ලාංකික රසය දැන් රුමේනියාවේදී තවත් ලාභයි! 🇱🇰🇷🇴
SL CEYLON WAYවෙතින් පිරිනමන විශේෂ පෙබරවාරි මාසයේ Mega Sale එක ආරම්භ වුණා! ඔබ ආදරය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදන රැසකට දැන් විශේෂ වට්ටම්!

📅 කාලසීමාව: 2026 පෙබරවාරි 07 සිට පෙබරවාරි 22 දක්වා පමණි.

💰 සුවිශේෂී වට්ටම් හා දීමනා රාශියක් සමග භාණ්ඩ වර්ග 300කට අධික ප්‍රමාණයක් අප සතුව ඇත! ඔබ කැමති ඕනෑම Card එකකින් ගෙවීම් කිරීමේ පහසුකම (Visa, Mastercard, Pluxee, Edenred, etc.) අප සතුව ඇත.

📍 අප වෙත පැමිණෙන්න:

🏠 ලිපිනය: Primaverii 6, Gherla, Jud. Cluj 🌐 Online ඇණවුම් කරන්න: slceylonway.com 📞 දුරකථන අංකය: 0726440699

Grab Your Deals Today! ඔබේ ගෙදරටම අවශ්‍ය කලමනා අදම වට්ටම් සහිතව ලබාගන්න. 🛒✨

Address

Strada Primaverii 6
Gherla
405300

Alerts

Be the first to know and let us send you an email when SL Ceylon WAY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Ceylon WAY:

Share

Category