19/03/2026
සිංහල අවුරුදු රසය Auckland නගරයට! 🇱🇰🌸
ශ්‍රී ලාංකේය රස අනන්‍යතාවය ඔබේ නිවසට රැගෙන එන Kandy Grocer වෙතින්, මෙවරත් ඔබගේ අවුරුදු මේසය හැඩ කරන්නට නැතුවම බැරි රස කැවිලි රැසක් දැන් අප සතුව ඇත! 🌞✨
අප්‍රේල් 11 වනදා සිට මේ සියලුම රසකැවිලි ඔබට ලබාගත හැක.
විශේෂ දීමනාව:
අප්‍රේල් 12 දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා
Auckland පුරා බෙදා හැරීම $5ක් පමණි. (කොන්දේසි සහිතයි)
ලංකාවේ සොඳුරු මතකයන් අලුත් කරගන්න, හෙළ රසයෙන් පිරි අවුරුදු මේසයකට අදම අප හා සම්බන්ධ වන්න! 😍
📍 Location: 26, Pearn Place, Northcote, Auckland
📞Whatsapp:+64 21 136 6651
⏰ Opening Hours: 9:00 AM – 8:30 PM