RV Cinnamon and spices

RV Cinnamon and spices Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RV Cinnamon and spices, Grocers, Akurassa Road, Galle Yakkalamulla, Yakkalamulla.

3rd quality කුරුදු පතුරු ඇත.තුනපහ සදහා හෝ පැකට් කිරීම සදහා සුදුසුයි💯400kg available තොග හෝ සිල්ලර විකිණීමට ඇතdeliver පහස...
11/04/2026

3rd quality කුරුදු පතුරු ඇත.තුනපහ සදහා හෝ පැකට් කිරීම සදහා සුදුසුයි💯
400kg available
තොග හෝ සිල්ලර විකිණීමට ඇත
deliver පහසුකම් සලසා දිය හැක👍
Whatsapp/ 📞 0785482232.

🔴ඇට,රොඩු,පුස් නැති දුමේ වේලපු පිරිසිදු ගොරකා ඕනෙනම් කියන්න!! 💯බය නැතුව විශ්වාසයෙන් යුතුව අරගන්න පුළුවන්.🔴තොග සහ සිල්ලර ව...
28/01/2026

🔴ඇට,රොඩු,පුස් නැති දුමේ වේලපු පිරිසිදු ගොරකා ඕනෙනම් කියන්න!! 💯
බය නැතුව විශ්වාසයෙන් යුතුව අරගන්න පුළුවන්.

🔴තොග සහ සිල්ලර විකිණීමට ඇත.

🔴දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් පහසුකම් සලසා ඇත.

🔴මිල ගනන් දැනගැනීමට whatsapp button touch කරන්න😇

📞0785482232

available
28/01/2026

available

🔴හොදින් පිරිසිදුව වියලා ඇති කුරුදු පතුරු විකිණීමට ඇත.🔴‍No Dust💯🔴ඔයට අවශ්‍ය ප්‍රමාණයක් සිල්ලර සහ තොග විකිණීමට ඇත.🔴ඔබට අවශ...
19/01/2026

🔴හොදින් පිරිසිදුව වියලා ඇති කුරුදු පතුරු විකිණීමට ඇත.

🔴‍No Dust💯

🔴ඔයට අවශ්‍ය ප්‍රමාණයක් සිල්ලර සහ තොග විකිණීමට ඇත.

🔴ඔබට අවශ්‍ය ප්‍රමාණයන්ගේ මිලගනන් දැනගැනීමට පහත whatsapp button press කරන්න😇

🔴0785482232📞

RV Cinnamon and spices

😱 ටැන්සානියා කුරුදු 🫴අසාර්ථක වුණත් බලන්න — ඔවුන් කුරුදු කූරු හදන්න උත්සාහ කරනවා.මෙය අපට පැහැදිලි පණිවිඩයක්.👉 අපේ කුරුදු ...
10/01/2026

😱 ටැන්සානියා කුරුදු 🫴

අසාර්ථක වුණත් බලන්න — ඔවුන් කුරුදු කූරු හදන්න උත්සාහ කරනවා.
මෙය අපට පැහැදිලි පණිවිඩයක්.

👉 අපේ කුරුදු සැකසුම් ශිල්පීන් තවත් වගකීමෙන්, වෘත්තීයභාවයෙන් වැඩ කළ යුතු කාලය දැන් ඇවිත්.
ඉස්සරහට පාළු ගෙයි වලං බිඳින එක එච්චර ලේසි වෙන්නේ නැහැ.

මේ කියමනට ඔබ එකගද? නැද්ද?
👉 ඔබේ අදහස comment කරන්න.

“කුරුදු කර්මාන්තය අද තියන තැන තියෙන්නේ පාරම්පරික කුරුදු සැකසුම් ශිල්පීන් නිසා.”

මම එහෙම කියන්නේ ඇයි?

ඔවුන් නැත්නම්,
👉 කුරුදු අදත් කෑලේ හැදෙන වල් ගහක් විතරක් වෙලා තියෙන්න තිබුණා.
👉 මේ වටිනා බෝගයට ඇත්තටම අගය එකතු කරලා තියෙන්නේ ඔවුන්.
👉 ඔවුන් නිසාමයි කුරුදු වලට අද මෙතරම් ලෝක වටිනාකමක් ලැබිලා තියෙන්නේ.

⚠️ නමුත් ඒකේ තවත් පැත්තක් තියෙනවා.

👉 ඔවුන් නිසාම,
අපිට මේ බෝගය අද තියන තැනින් ඉස්සරහට ගෙන යන්න බැරි වෙලා තියෙනවා කියන කාරණයත් අපි අවංකව පිළිගත යුතුයි.

❌ නිල් පොඩි
❌ තෙත කුරුදු වෙළඳාම
❌ අද්‍රව්‍යය පිරවූ කුරුදු කූරු
❌ වගාවේ තිරසාර බව නොතකා කරන අස්වනු නෙලීම්

👉 මේවා හැමදේම අපිම හදාගත් ගැටලු.

⏳ ඔබට, මට, අපිට — සමාජයක් ලෙස වෙනස් වෙන්න කාලය ඇවිත්.
නැත්නම්…

🐎 අශ්වයා ගියාට පස්සේ, කොච්චර හදිස්සියෙන් ඉස්තාලේ වැහුවත් වැඩක් වෙන එකක් නෑ. 👉

-උපුටා ගැනීමකි-

🔴Dust නොමැති හොදින් පැසුණු පසු වියලා ඇති 💯පිරිසිදු ගම්මිරිස් සිල්ලර සහ තොග විකිණීමට ඇත.🔴cash on deliver ඇත.🔴ඔබට අවශ්‍ය ප...
07/11/2025

🔴Dust නොමැති හොදින් පැසුණු පසු වියලා ඇති 💯පිරිසිදු ගම්මිරිස් සිල්ලර සහ තොග විකිණීමට ඇත.

🔴cash on deliver ඇත.

🔴ඔබට අවශ්‍ය ප්‍රමාණයන්ගේ මිලගනන් දැනගැනීමට පහත whatsapp button press කරන්න😇

🔴0785482232📞

RV Cinnamon and spices

ඇට,රොඩු,පුස් නැති දුමේ වේලපු පිරිසිදු ගොරකා ඕනෙනම් කියන්න!! 💯බය නැතුව විශ්වාසයෙන් යුතුව අරගන්න පුළුවන් Deliver ok💯☎️ 078...
21/12/2024

ඇට,රොඩු,පුස් නැති දුමේ වේලපු පිරිසිදු ගොරකා ඕනෙනම් කියන්න!! 💯
බය නැතුව විශ්වාසයෙන් යුතුව අරගන්න පුළුවන්
Deliver ok💯
☎️ 0785482232

Address

Akurassa Road, Galle Yakkalamulla
Yakkalamulla

Website

Alerts

Be the first to know and let us send you an email when RV Cinnamon and spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category