Cake By Shashi Welimada

Directions

Cake By Shashi Welimada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake By Shashi Welimada, Welimada Town.

17/10/2026

🎂❤️ අම්මාගේ හිනාව දකින්න පුළුවන් නම්…
ඒක තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග. 🥹

#වැලිමඩtown #වැලිමඩtown

ආදරණීය පොඩි දුව ගෙන් ..... 🥰❤️🫶🏻        එයාගේ ආදරණීය අම්මා ට... 😘🫶🏻🌏 #හගුන්නාව 🚘 🎂❤️ අම්මාගේ හිනාව දකින්න පුළුවන් නම්…ඒක...
17/10/2026

ආදරණීය පොඩි දුව ගෙන් ..... 🥰❤️🫶🏻
එයාගේ ආදරණීය අම්මා ට... 😘🫶🏻🌏

#හගුන්නාව 🚘

🎂❤️ අම්මාගේ හිනාව දකින්න පුළුවන් නම්…
ඒක තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග. 🥹

අද පුංචි Birthday Surprise එකක් අරගෙන ගියේ,
අපේ ආදරේ පුංචි විදිහකට පෙන්නන්නයි. 💐

සුබ උපන්දිනයක් අම්මේ! ❤️
ඔයාට නිදුක් නීරෝගී, සතුටින් පිරුණු, දිගු ආයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🎉

Thank you for your order 🫶🏻 & trust us ❤️🌹
☎️ 0705199841

#වැලිමඩtown #වැලිමඩtown

15/10/2026

🎂❤️ අම්මාගේ හිනාව දකින්න පුළුවන් නම්…
ඒක තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග. 🥹🌍🥰

#වැලිමඩtown #වැලිමඩtown

කුවෙට් ඉන්න ආදරණීය දුව ගෙනුයි..... 🇰🇼❤️🫶🏻       දුවගේ Husband ගෙනුයි..........                 එයාලගේ ආදරණීය අම්මා ට... ...
15/10/2026

කුවෙට් ඉන්න ආදරණීය දුව ගෙනුයි..... 🇰🇼❤️🫶🏻
දුවගේ Husband ගෙනුයි..........
එයාලගේ ආදරණීය අම්මා ට... 😘🫶🏻🌏

#ඌමාඇළ 🚘

🎂❤️ අම්මාගේ හිනාව දකින්න පුළුවන් නම්…
ඒක තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග. 🥹

අද පුංචි Birthday Surprise එකක් අරගෙන ගියේ,
අපේ ආදරේ පුංචි විදිහකට පෙන්නන්නයි. 💐

සුබ උපන්දිනයක් අම්මේ! ❤️
ඔයාට නිදුක් නීරෝගී, සතුටින් පිරුණු, දිගු ආයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🎉

Thank you for your order 🫶🏻 & trust us ❤️🌹
☎️ 0705199841

#වැලිමඩtown #වැලිමඩtown

ආදරණීය Husband ගෙන්….. ❤️🫶🏻🌏           එයාගේ ආදරණීය Wife ට… 😘💍❤️ #දිවිතොටවෙල 🚘🎂❤️ තමන්ගේ ආදරණීය බිරිඳගේ මූණේ ලස්සන හිනාව...
15/10/2026

ආදරණීය Husband ගෙන්….. ❤️🫶🏻🌏
එයාගේ ආදරණීය Wife ට… 😘💍❤️

#දිවිතොටවෙල 🚘

🎂❤️ තමන්ගේ ආදරණීය බිරිඳගේ මූණේ ලස්සන හිනාවක් දකින්න… 🥹❤️
ඒ තරම් සතුටක් තවත් කොහෙද ඉතින්. 🫂💐

ඒ ආදරේ පුංචි Birthday Surprise එකක් විදිහට එයා ළඟටම අරගෙන ආවා. 🎂🎁🌹
දවස තවත් ලස්සන කරන්න, ආදරෙන් පිරුණු පුංචි තෑග්ගක්… 😘❤️

සුබම සුබ උපන්දිනයක් වේවා.. දෝනී 🎉🎂💋❤️
ඔයාගේ ජීවිතේ හැම දවසක්ම සතුටින්, ආදරෙන් පිරී ඉතිරී යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🥹💖🫶🏻

Thank you for your order 🫶🏻 & trust us ❤️🌹

☎️ 0705199841

#වැලිමඩtown #වැලිමඩtown

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Shashi Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share