08/09/2026
සුපිරි වෙළද සැල සදහා පුහුණු / නුපුහුණු පිරිමි
✅මුදල් අයකැමි Cashier
📢 CASHIER VACANCY AVAILABLE! 💼
Looking for a job opportunity ? This could be the right opportunity for you!
අවුරුදු 18 ත් 40 ත් අතර අයෙක්ද ?
අපෙන් ඔබට ,
1️⃣ ආකර්ෂණීය මාසික වැටුප්
2️⃣නොමිලේ නවාතැන් පහසුකම්
3️⃣අභ්‍යන්තර උසස්වීම්
වැඩි විස්තර සදහා විමසන්න
☎️ 071 755 2552