Lucky Food City

Lucky Food City Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lucky Food City, Supermarket, Colombo Road, Ranala.

0778419598/0759931148
24/04/2026

0778419598/0759931148

"ලකී සුපර්" අප ආයතනය විසින් වසර ගණනාවක සිට සිංහල අවුරුදු දිනය නිමිත්තෙන් පවත්වාගෙන ආ පැළ බෙදා දීමේ කටයුත්ත අද දිනයේ මෙසේ...
15/04/2026

"ලකී සුපර්" අප ආයතනය විසින් වසර ගණනාවක සිට සිංහල අවුරුදු දිනය නිමිත්තෙන් පවත්වාගෙන ආ පැළ බෙදා දීමේ කටයුත්ත අද දිනයේ මෙසේ ආරම්භ වූ අතර අපගේ පාරිභෝගිකයින් දහසකට පමණ අද දිනයේ නොමිලයේ පැළයක් ලබා ගැනිමේ හැකියාව පවතින බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු🤩🤩

"ලකී සුපර්"....වරක් පැමිණ වෙනස වටහාගන්න🤩

ලඟ ලඟම එන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ඔබ වෙත සියලුම අත්‍යවශ්‍ය සහ අනෙකුත් භාණ්ඩ ප්‍රදේශයේ සහනදායිම මිළ ගණන් යටතේ ලබා ගැ...
07/04/2026

ලඟ ලඟම එන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ඔබ වෙත සියලුම අත්‍යවශ්‍ය සහ අනෙකුත් භාණ්ඩ ප්‍රදේශයේ සහනදායිම මිළ ගණන් යටතේ ලබා ගැනීමට ඔබගේ හද රැඳි නාමය "ලකී සුපර්"

කිතුල් හකුරු,කරඳමුංගු,මුං ඇට, දේශීය කජු,වියලි මිදි,නැවුම් පොල්කිරි යනාදී අමුද්‍රව්‍ය රැසක් එකතු කර සාදන ලද ලකී සුපර් අප ...
02/03/2026

කිතුල් හකුරු,කරඳමුංගු,මුං ඇට, දේශීය කජු,වියලි මිදි,නැවුම් පොල්කිරි යනාදී අමුද්‍රව්‍ය රැසක් එකතු කර සාදන ලද ලකී සුපර් අප සඳහා පමණක් ආවේනික "අති සුවිශේෂී සව්කැඳ පානය" අද දිනයේත් අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් හට නොමිලයේ රස බැලීමට කටයුතු සලසා ඇත.

ප්‍රදේශයේ අඩුම මිලට නිවසටම භාණ්ඩ රැගෙන යන පාරිභෝගික ඔබට දිනපතා දන්සැලක් ලෙස මෙවැනි සංග්‍රහයන් රැසක් භුක්ති විඳීමට අවස්තාව අපෙන් පමණයි....😊

ඔබත් රණාල ලකී සුපර් වෙත වරක් පැමිණ වෙනස වටහාගන්න...🤩

01/03/2026
රන්දළු තේ 100g දැන් රු.149/= පමණයි🤩( රුපියල් 41ක ඉතිරියක්)
18/02/2026

රන්දළු තේ 100g දැන් රු.149/= පමණයි🤩( රුපියල් 41ක ඉතිරියක්)

21/01/2026

Job Vacancies Available

Cashier (GCE A/L) - Rs.55000+
Helper - Rs.45000+

03/12/2025

දැඩි පාරිභෝගික ඉල්ලීම මත ඔබගේ අවශ්‍යතාව සපුරාලීමට ලකී සුපර් අපි හෙට දින(2025.12.04) උදෑසන 8.00 සිට විවෘත වන බව දන්වා සිටිමු🤩🕗

Address

Colombo Road
Ranala

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Telephone

+94759931148

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Food City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lucky Food City:

Share

Category