Olo Eco Foods

Olo Eco Foods “🌿 100% natural dehydrated fruits, veggies & leaves – no additives, no preservatives, just pure flavor!”
(23)

10/06/2026
🥰🥰Good morning friends 🥰🥰
05/06/2026

🥰🥰Good morning friends 🥰🥰

03/06/2026

Today orders 🥰🥰happy customers 🥰🥰

🌿 වැල්පෙනෙල රසම් – ස්වභාවික Energy Supporting හර්බල් පානයක් 🌿Olo Eco Foods විසින් ස්වභාවික වැල්පෙනෙල, සූදුරු, මාදුරු, ගම...
02/06/2026

🌿 වැල්පෙනෙල රසම් – ස්වභාවික Energy Supporting හර්බල් පානයක් 🌿
Olo Eco Foods විසින් ස්වභාවික වැල්පෙනෙල, සූදුරු, මාදුරු, ගම්මිරිස් සහ කරපිංචා එක්කර සකස් කළ රසවත් වැල්පෙනෙල රසම් මිශ්‍රණය දැන් ඔබටත්.
☕ උණු වතුර සමඟ පහසුවෙන් සකස් කරගත හැකි, දෛනික ජීවිතයට ගැළපෙන ස්වභාවික හර්බල් පානයක්.
✨ සාම්ප්‍රදායිකව භාවිතා කරන ලද අමුද්‍රව්‍ය වලින් ලැබෙන වටිනාකම්: ✔️ ස්වභාවික Energy Supporting පානයක් ලෙස භාවිතා කළ හැක
✔️ දෛනික ශරීර සක්‍රීයතාවයට
✔️ ශරීරයට ප්‍රසන්න උණුසුම් හැඟීමක් ලබා ගැනීමට
✔️ ආහාර ජීර්ණයට
✔️ කාර්යබහුල දවසට නැවුම් බවක් ලබා ගැනිමට
✔️ ස්වභාවික හර්බල් අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලද මිශ්‍රණයකි
💚 Tea / coffee වෙනුවට වෙනස්ම ස්වභාවික රස අත්දැකීමක් අත්විඳින්න.
📦 දිවයින පුරා බෙදාහැරීම
📩 ඇණවුම් සඳහා Inbox / WhatsApp කරන්න
0783946649
50g 300
Olo Eco Foods
"ස්වභාවිකත්වයේ රසය ඔබේ දෛනික ජීවිතයට"

01/06/2026

🥰🥰 Happy customers 🥰🥰
🥰 Today orders 🥰

👶🌿 “බබාගේ බර අඩුයි…” කියලා තවදුරටත් කලබල වෙන්න එපා! 🌿👶මාසෙකට සැරයක් බබාලාගේ බර මැනීමට ගියම“බර ටිකක් අඩුයි…”“පෝෂණය වැඩි ක...
28/05/2026

👶🌿 “බබාගේ බර අඩුයි…” කියලා තවදුරටත් කලබල වෙන්න එපා! 🌿👶
මාසෙකට සැරයක් බබාලාගේ බර මැනීමට ගියම
“බර ටිකක් අඩුයි…”
“පෝෂණය වැඩි කරන්න…”
කියලා අහලා කනස්සල්ලට පත්වෙන අම්මලාට ❤️
💚 දැන් තියෙනවා ස්වභාවික පෝෂණීය විසඳුමක්!
🌱 මුරුංගා පවුඩර්
පුංචි බබාලාගේ දෛනික ආහාරයට පහසුවෙන් එකතු කළ හැකි, පෝෂණයෙන් පිරුණු සුපිරි ආහාරයක් ✨
🥣 උදේ කැඳ එකට
🥥 පිට්ටු වලට
🍚 බත් වලට
🥛 කිරි සහ වෙනත් ආහාර වලටත්
පහසුවෙන් මිශ්‍ර කර දිය හැකියි 💚
✔️ ස්වභාවික විටමින් සහ ඛනිජ ලවණ වලින් පිරුණු
✔️ ශක්තිය සහ පෝෂණය ලබාදීමට උපකාරී
✔️ වර්ධනයට සහ ශරීර බර සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට සහාය වන
✔️ කෑම රුචිය වැඩි කිරීමටත් උපකාරී වන පෝෂණීය ආහාර එක්කාරකයක් 🌿
🚫 කෘතිම වර්ණ නැහැ
🚫 රසකාරක නැහැ
✅ පිරිසිදු හා ගුණාත්මක නිෂ්පාදනයක්
👩‍👧 අම්මලාගේ ආදරණීය තේරීම
🌿 “දිනපතා කෑමට ටිකක්… වෙනසක් ඔබටම පෙනේවි!”
📩 අදම order කරන්න!
100g Rs500
Whatsapp 0783946649
COD/@ Bank Deposit awaylable

🥰🥰Happy customer 🥰🥰@              🥰Today order 🥰
26/05/2026

🥰🥰Happy customer 🥰🥰@
🥰Today order 🥰

🌿🥗  ඩ් හයිඩ්‍රේට් කරන ලද ආහාර තෝරාගන්නේ ඇයි? 🥗🌿අද වේගවත් ජීවන රටාවට ගැළපෙන, සෞඛ්‍යවත් සහ පහසුම ආහාර විසඳුමක් තමයි✨ Dehyd...
23/05/2026

🌿🥗 ඩ් හයිඩ්‍රේට් කරන ලද ආහාර තෝරාගන්නේ ඇයි? 🥗🌿
අද වේගවත් ජීවන රටාවට ගැළපෙන, සෞඛ්‍යවත් සහ පහසුම ආහාර විසඳුමක් තමයි
✨ Dehydrated Foods (විජලනය කරන ලද ආහාර) ✨
✅ පෝෂණ ගුණ රැකේ
නිසි ක්‍රමයට විජලනය කළ ආහාර වල විටමින්, ඛනිජ සහ ස්වාභාවික රසය බොහෝ දුරට ආරක්ෂා වේ.
✅ කල් තබා ගැනීම පහසුයි
රසායනික සංරක්ෂක නොමැතිව දිගු කාලයක් භාවිතා කළ හැක.
✅ ස්වාභාවික රස සහ සුවඳ
නැවුම් ආහාරවල ස්වභාවික රසය සහ ගුණාංග රඳවා තබා ගනී.
✅ පහසුවෙන් භාවිතා කළ හැක
ඉක්මන් කෑම, සුප්, කැඳ, තේ, කරි සහ බේකරි ආහාර සඳහා ඉතා පහසුයි.
✅ අපද්‍රව්‍ය අඩුයි
පලතුරු සහ එළවළු නාස්ති නොවී දිගු කාලයක් භාවිතා කළ හැක.
✅ සෞඛ්‍ය සම්පන්න තේරීමක්
කෘතිම වර්ණ, රසකාරක හා අධික තෙල් වලින් තොර නිසා ශරීරයට හිතකරයි.
🌱 ගුණාත්මකභාවය • පිරිසිදුභාවය • පහසුව • ස්වාභාවික රසය
මේ සියල්ල එකට ලබාදෙන හොඳම ආහාර තේරීමක් 💚
📦 ඔබේ දෛනික ආහාරයට සෞඛ්‍යවත් වෙනසක් එක් කරන්න!

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Olo Eco Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share