AnugiRuu Crochet

AnugiRuu Crochet Certificate In Clothing Technology

😍💐උදාවන දීප්තිමත් දිනය වෙනුවෙන්   සොබාදම් මාතාවට ස්තූති කරමින්,,, 😍💐 මොන බාධා ආවත් නොසැලී...😍💐 ගෙත්තමට😍❤️ මැහුමට 😍❤️ ආදර...
17/12/2025

😍💐උදාවන දීප්තිමත් දිනය වෙනුවෙන් සොබාදම් මාතාවට ස්තූති කරමින්,,,
😍💐 මොන බාධා ආවත් නොසැලී...
😍💐 ගෙත්තමට😍❤️ මැහුමට 😍❤️ ආදරෙන් ,, ආසාවෙන්,,ඉක්මණින් දිනන දවස කරා 😊❤️🥰

12/12/2025

😍මොන බාධක ආවත් හිතේ හයිය ,,,,👍😊❤️
❤️AnugiRuu Crochet පේජ් එක follow කරලා නැති යාළුවෝ follow කරන්න..❤️❤️
fans

💚💚  මගේ අතින් හැඩවුණු තවත් නිර්මාණයක්,,  💚ඔයාලටත් ඕනනම් මගේ  AnugiRuu Crochet      පේජ් එකත් follow කරලා වට්ස්ඇප්  07026...
30/11/2025

💚💚 මගේ අතින් හැඩවුණු තවත් නිර්මාණයක්,,
💚ඔයාලටත් ඕනනම් මගේ AnugiRuu Crochet
පේජ් එකත් follow කරලා වට්ස්ඇප් 0702678420 එකට මැසේජ් එකක් දාන්න...

Ampanagala Hamuduruwo
29/11/2025

Ampanagala Hamuduruwo

28/11/2025

ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු.

🌐 වෙබ් අඩවිය: https://floodsupport.org/

මෙමගින් සිදුවන්නේ කුමක්ද?

මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි.

✅ ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක.
✅ අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා).
✅ ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.

🙌 කෘතගුණ පූර්වක ස්තූතිය:

"Created for humanity by humanity" (මනුෂ්‍යත්වය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන්) යන තේමාව පෙරදැරිව, කිසිදු මුදලක් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී, රටටම විපතක් වූ වෙලාවක තම දැනුමෙන් මේ මහා සත්කාරය කළ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවන් සහ ස්වෙච්ඡා කණ්ඩායමට මුළු රටේම ප්‍රණාමය හිමි විය යුතුය! ඔබ මේ සිදු කළේ කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වීමයි. ❤️🇱🇰

Respect for whoever built this website 👉

මේ අයහපත් කාලගුණයෙන් කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නොවේවා!!🙏🙏🙏
28/11/2025

මේ අයහපත් කාලගුණයෙන් කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නොවේවා!!🙏🙏🙏

🇱🇰🙏 සියලු දෙනාම ආරක්ෂා වේවා 🙏🇱🇰
Gangasiripura Dhammaloka Thero

🤗  අදනම් ගෙනාවේ  ගෙතුම් නිර්මාණ නෙවෙයි...     ❤️ මේ තියෙන්නේ  මම මහපු ගවුම් කීපයක්...      ❤️ ඔයාලට ඕන ඩිසයින් වලින් ගවු...
24/11/2025

🤗 අදනම් ගෙනාවේ ගෙතුම් නිර්මාණ නෙවෙයි...
❤️ මේ තියෙන්නේ මම මහපු ගවුම් කීපයක්...
❤️ ඔයාලට ඕන ඩිසයින් වලින් ගවුම් මහන්නත් මම සූදානම්,,,,

23/11/2025

🤗❤️💙
❤️ Good morning!! ❤️
❤️ AnugiRuu Crochet ❤️
😍 කියමු බලන්න දන්න අය් මොකද්ද අද ගොතන්නේ කියලා🤭
පේජ් එකත් follow කරන්න...

🤗ගෙතුම් නිර්මාණ කරන අයට හොයාගන්නම අමාරු item තමයි....    💙wooden base botom,    💙 tishrt yarn,,,     💙bag handle       💙...
21/11/2025

🤗ගෙතුම් නිර්මාණ කරන අයට හොයාගන්නම අමාරු item තමයි....
💙wooden base botom,
💙 tishrt yarn,,,
💙bag handle
💙 rings
මේ වගේ ගෙතුම් වලට ඕන බඩු ගන්න පුළුවං තැනක්....

13/11/2025

🤗 🧶 AnugiRuu Crochet පේජ් එක follow කරන්න...
🧶 පහලට යන ගමන් like , comment කරන්න.
🧶ඔයාලටත් ගෙතුම් වලින් හැඩ වූ නිර්මාණ ඕනනම් මේ පැත්තට එන්න.
🧶

Address

Pitabeddara

Telephone

+94702678420

Website

Alerts

Be the first to know and let us send you an email when AnugiRuu Crochet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share