Anu's Kitchen

Call Directions Contact the business

Anu's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu's Kitchen, Health Food Shop, Kesbewa.
(1)

රසවත්, අනර්ඝ තත්වයේ නිවසේ සාදන ලද බිරියානි, දුන්තෙල් කහ බත්, සියලුම රයිස් වර්ග හා රයිස් & කරි අපි ඔබට සපයන්නෙමු.

කලින් ලබා දෙන ඇනවුම් සඳහා ඉතා පිරිසිදු හා රසවත් ආහාරපාන සැපයීමට අප කැප වී සිටිමු.

ඇනවුම් සඳහා අමතන්න. නැත්නම් Whats app කරන්න.
072 486 8223

රට යන එයාට ආදරෙන් ගිය Anu's kitchen අපේ කෑම...😍❤️🤤
20/10/2026

රට යන එයාට ආදරෙන් ගිය Anu's kitchen අපේ කෑම...😍❤️🤤

28/09/2026

Good morning 💫
゚

27/09/2026

Customer feedback ❤️💫

බල මාලු ඇබුල්තියල් 🤤
24/09/2026

බල මාලු ඇබුල්තියල් 🤤

24/09/2026

🛑එක දිගටම කාර්‍යබහුල උන නිසා පේජ් එකට Post දාන්නත් බැරි උනා. අපිව විශ්වාස කරලා Oders දෙන හැමෝටම බොහොම ස්තුතියි!❤️😍💯

24/09/2026

ඉතාලි 🇮🇹 ගිය රුපියල් 29,000 ක (7kg) අනූස් කිචන් අපේ රස බර කෑම වර්ග 11ක් 😍
.

සුබ දවසක් ඔයාලට!❤️🥰රට යන ඔයාටආදරණීයන්ට තෑගි දෙන ඔයාට කටට රසට කන්න කැමති ඔයාට අනූස් කිචන් අපේ රසකාරක නැති රසම රස කෑම වර්ග...
22/09/2026

සුබ දවසක් ඔයාලට!❤️🥰

රට යන ඔයාට
ආදරණීයන්ට තෑගි දෙන ඔයාට
කටට රසට කන්න කැමති ඔයාට

අනූස් කිචන් අපේ රසකාරක නැති රසම රස කෑම වර්ග හිතේ හැටියට රස බලන්න

Whatsapp මැසේජ් එකක් දෙන්න ❤️💐


Anu's kitchen අපිත් එක්ක රැදිලා ඉන්න ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි.❤
21/09/2026

Anu's kitchen අපිත් එක්ක රැදිලා ඉන්න ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි.❤

සුබ දවසක් ඔයාලට!❤️🥰රට යන ඔයාටආදරණීයන්ට තෑගි දෙන ඔයාට කටට රසට කන්න කැමති ඔයාට අනූස් කිචන් අපේ රසකාරක නැති රසම රස කෑම වර්ග...
17/09/2026

සුබ දවසක් ඔයාලට!❤️🥰

රට යන ඔයාට
ආදරණීයන්ට තෑගි දෙන ඔයාට
කටට රසට කන්න කැමති ඔයාට

අනූස් කිචන් අපේ රසකාරක නැති රසම රස කෑම වර්ග හිතේ හැටියට රස බලන්න

Whatsapp මැසේජ් එකක් දෙන්න ❤️💐


Address

Kesbewa
10300

Telephone

+94724868223

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anu's Kitchen:

Shortcuts

Share

Nearby grocery stores