12/07/2024
මේ අයගෙ whatsapp inbox ගිහින් ඉගෙන ගන්න නිකන් කියලා දෙන්නෙ 🤣💔 හෝව් හෝව් හෝව් විහිලුවක් කලෙ විස්තර කියලා analysis කරන්න ඉගෙන ගන්න වෙනෝ මට ඔයාට උගන්නන්න බැ කෝස් එකට 30,000 ක් දාලා අපෙන් ඉගෙන ගන්නකො 👻🤣💔 අහින්සකයො රවට්ටලා මොකටද මුන් කාලා ඇදලා ඉන්නෙ 💔