Kithul Wadiya

Kithul Wadiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kithul Wadiya, Organic Grocery Store, No 43/1, Sri Soratha Mawatha , Gangodawila, Nugegoda.

+94767149299whatsapp
13/11/2025

+94767149299whatsapp

🥛කිරි මෝරු පානය –100% එළකිරි වලින් නිමවූ, අතිරේක සීනි සහ මේදය ඉවත් කල, ඉහළ ප්‍රෝටීන්  ගුණාංගයෙන් සමන්විත විශේෂ පානය..💪 G...
31/10/2025

🥛කිරි මෝරු පානය –
100% එළකිරි වලින් නිමවූ, අතිරේක සීනි සහ මේදය ඉවත් කල, ඉහළ ප්‍රෝටීන් ගුණාංගයෙන් සමන්විත විශේෂ පානය..
💪 Gym යන අයට, වැඩිපුර ශක්තිය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර අවශ්‍ය අයට,
කොලස්ටරෝල් අඩු කර ගන්න කැමති අයට – සුපිරි High-Protein පෝෂණීය පානයක් !

• 200ml – රු.130/-
• 450ml – රු.270/-
• 1L – රු.450/-

✅ High Protein
✅ Sugar Free
✅ Low Fat

😇 ඉතින් ඔබත් අදම අත්විඳින්න ...

23/10/2025

🍃 කිතුල්වාඩිය – 100% ස්වාභාවික අපේ දිවුල් මිශ්‍රණය

අපේ වියළි දිවුල් මිශ්‍රණය (Dehydrated Wood Apple Mixture), 100% ස්වාභාවික දිවුල් ගෙඩි වලින් සකස් කර නවීන drying ක්‍රමයන් යොදා දිවුල් ගෙඩියේ ස්වභාවික රසයත්, පෝෂණයත් එලෙසින්ම කැටිකර ගනිමින් මෙම දිවුල් මිශ්‍රණය සකසා ඇත ..

🤩 අපේ පාරිභෝගිකයන්ගේ පහසුව සහ ක්ෂණික පෝෂණය තකා ඔන්න අපිම coconut powder එකත් මේකට එක්කරලා තියෙනවා 🥥✨

👉ඒ නිසා ශරීරයට ලිපිඩ වල දියවෙන විටමින් A, D, E, K වැනි අතිමහත් පෝෂක ලබා ගැනීම තවත් පහසු වෙනවා.

🌿 මේකෙන් ඔබට ලැබෙන ප්‍රධාන ගුණයන්:

✅ මලබද්ධය වළකාලයි
✅ ජීර්ණ ක්‍රියාව පහසු කරයි
✅ ශක්තිය හා සෞඛ්‍යය වැඩි කරයි
✅ රසවත්, පෝෂණවත් පානීයයක් ලබා දෙයි

🍁 ස්වභාවික රසයත්, පෝෂණයත් ඔබට පහසුවෙන්ම එක පැකට්ටුවකින්🍁

රසයෙන් මෙන්ම ගුණයෙන් පරිපූර්ණ ක්ෂණික පානයක් වන මෙය උණුසුම් මෙන්ම සීතල අයිස්ක්‍රීම් සමග ඉතා රසවත් ය.

⭕ කිතුල්වාඩිය වියළි දිවුල් මිශ්‍රණය – ස්වභාවික රසයක්, සෞඛ්‍යවත් දිනයක් ! 🌿😇🌻

23/10/2025
19/10/2025
කිතුල් වාඩිය - ගිලිහී ගිය ගමේ රස නැවත ඔබේ දෝතටසියයට සීයක් ස්වභාවික, පෝෂණීය විජලනය වූ පළතුරු සහ ඖෂධීය බීම...+94767149299
12/10/2024

කිතුල් වාඩිය - ගිලිහී ගිය ගමේ රස නැවත ඔබේ දෝතට

සියයට සීයක් ස්වභාවික, පෝෂණීය විජලනය වූ පළතුරු සහ ඖෂධීය බීම...

+94767149299

Address

No 43/1, Sri Soratha Mawatha , Gangodawila
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Kithul Wadiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share