16/02/2025
වසවිස නැති පිරිසිදු පොල් තෙල් Wayamba Oil Stores වෙතින්...
දශක දෙකකට ආසන්න කලක් පාරිභෝගික විශ්වාසය සුරැකි, ජාත්‍යන්තර තත්ත්ව සහතික වලින් පිදුම් ලත්, උසස් තත්ත්වයේ ස්වභාවික කොප්පරා පොල් තෙල් සහ සුදු පොල් තෙල් (ISO 22000, GMP, HACCP, FDA, and USDA Organic) - නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ, අපගේ Wayamba Oil Stores - BK04 වෙතින් ඔබට මිල දී ගත හැක.
පොල්තෙල්වල නැවුම් ස්වභාවික රසයත්, ගුණයත් සුරැකෙන අයුරින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන්, පොල් ත්‍රිකෝණය තුලම පිහිටි අපගේම කර්මාන්තශාලාහිදී නිෂ්පාදනය කරන වයඹ සුපිරිසිදු ස්වභාවික පොල්තෙල්, කිසිදු රසායනික පිරිපහදුවකට ලක් කර නොමැති, වසවිසෙන් තොර සෞඛ්යාරක්ෂිත නිෂ්පාදනයකි.