Abhi craft & creation

Directions

Abhi craft & creation 𝐴𝑏ℎ𝑖 carft & creation

බණ්ඩාරවෙලට ගිය එයාලා..😍😍
16/11/2026

බණ්ඩාරවෙලට ගිය එයාලා..😍😍

ශ්‍රමදාන ලේන් එකේ ඉන්න සංජු මහත්මියගේ ඇනවුම... 🌸කප්රුක පූජාව වෙනුවෙන් ශ්‍රමදාන ලේන් එකේ ඉන්න සංජු මහත්මියට ගිය මේ මල් පා...
15/11/2026

ශ්‍රමදාන ලේන් එකේ ඉන්න සංජු මහත්මියගේ ඇනවුම... 🌸

කප්රුක පූජාව වෙනුවෙන් ශ්‍රමදාන ලේන් එකේ ඉන්න සංජු මහත්මියට ගිය මේ මල් පාපිස්ස, ආදරයෙන් හදලා ලබා දෙන්න ලැබීම ගැන හරිම සතුටුයි.

සංජු මහත්මියට ගොඩක් ස්තූතියි මේ ඇනවුම ලබා දුන්නට. 🙏

පාපිස්ස පූජාවේ ආනිසංස
පාපිස්සක් පූජා කිරීමෙන් සැපවත් ආසනයක්, සැපවත් ජීවිතයක්, ගරු බුහුමන් ලැබෙනවා. කප්රුක පූජාවෙන් සිතේ ඇති යහපත් පැතුම් ඉටු වෙනවා, සැප සම්පත් ලැබෙනවා.

මේ පිනෙන් සංජු මහත්මියටත්, පවුලේ හැමෝටමත්, නිදුක් නිරෝගී, සැපවත් ජීවිතයක් ලැබේවා! පින් ලැබේවා!..🙏🙏

අද මේ ආදරණීය ඇනවුම යන්නේ සමාජවාදී ලේන් එකේ, සහෝදර නීලූකා අක්කගේ නිවසේ පිංකමකටයි.🪷අක්කේ, ඔයාගේ පිංකම වෙනුවෙන් මගේ අත් දෙක...
08/11/2026

අද මේ ආදරණීය ඇනවුම යන්නේ සමාජවාදී ලේන් එකේ, සහෝදර නීලූකා අක්කගේ නිවසේ පිංකමකටයි.🪷

අක්කේ, ඔයාගේ පිංකම වෙනුවෙන් මගේ අත් දෙකෙන්ම ආදරෙන් වියපු මේ පාපිස්ස එවන්න ලැබීම මටත් ලොකු පිනක්.
නෙළුම් මල වගේම ඔයාගේ පිංකමත් නිර්මලව, සුවඳව බැබළේවා!
කරපු සියලුම පින් අනුමෝදන් වේවා!
තෙරුවන් සරණයි! 🙏💗🪷

මොරටුව ශ්‍රමදාන මාවතේ ඔබතුමියගේ නිවසේ පැවැත්වෙන පින්කම සඳහා මෙම පාපිස්ස මගෙන් ඇනවුම් කිරීම පිළිබඳව ඔබට හදවතින්ම ස්තූතියි...
05/11/2026

මොරටුව ශ්‍රමදාන මාවතේ ඔබතුමියගේ නිවසේ පැවැත්වෙන පින්කම සඳහා මෙම පාපිස්ස මගෙන් ඇනවුම් කිරීම පිළිබඳව ඔබට හදවතින්ම ස්තූතියි!🥰😍

ඔබතුමියගේ පින්කමට මෙම පාපිස්සෙන් මහත් ආශිර්වාදයක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.❤️

නැවතත් ඔබතුමියට බොහොම ස්තූතියි!
තෙරුවන් සරණයි! 🙏
Abhi craft & creation

02/11/2026
අගුලාන කඨින පිංකමට පූජා කිරීමට සූදානම් කළ තවත් විශේෂ ඇණවුමක් 🙏නෙළුම් මල් පාපිස්නාව 1යි, පා පාපිසි 2යි.අතින් වියූ, සිතින්...
24/10/2026

අගුලාන කඨින පිංකමට පූජා කිරීමට සූදානම් කළ තවත් විශේෂ ඇණවුමක් 🙏
නෙළුම් මල් පාපිස්නාව 1යි, පා පාපිසි 2යි.
අතින් වියූ, සිතින් පුදපු පූජාවක්.
මේ පින්කම දකින සැමට පින් අනුමෝදන් වේවා!..🙏🙏🙏

තුන්වන වතාවටත් මේ ලස්සන නිර්මාණය නිම කරන්න ලැබීම මගේ භාග්‍යයක්! ❤️😍හිතවත් ජීවන්ති (සිගිති) මිතුරියට බොහොම ස්තූතියි, 🥰මාව...
22/10/2026

තුන්වන වතාවටත් මේ ලස්සන නිර්මාණය නිම කරන්න ලැබීම මගේ භාග්‍යයක්! ❤️😍

හිතවත් ජීවන්ති (සිගිති) මිතුරියට බොහොම ස්තූතියි, 🥰මාව විශ්වාස කරලා වෙනදා මෙන්ම මේ ඇණවුමත් මට භාර දුන්නට.

මෙය ඇයගේ පියාගේ උපන් දිනය සිහි කරමින්,🎂 පියානන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමින්, නුගසෙවණ පන්සලට පූජා කිරීමටයි මේ ලස්සන පාපිසි 5 නිර්මාණය කළේ.

ඒ පින්කම පියානන්ගේ උපන් දිනයේ ආශිර්වාදය වේවා! නැවතත් උපන්දිනයට මගේ හදපිරි ආශිර්වාදය පතමි. සුභ උපන්දිනයක් වේවා! 🎂🙏🎉️🎊️

ස්තූතියි නංගි, ඔබටත් පවුලේ සැමටත් සෙත පැතූවන් වේවා!🥰

ජීවන්ති (සිගිති මිතුරිය) ඔබ දෙවන වරටත් මාව විශ්වාස කරලා රෝස මල් පාපිසියම තෝරගත්තට, අලුත් ඇණවුමකුත් දුන්නට හදවතින්ම ස්තුත...
19/10/2026

ජීවන්ති (සිගිති මිතුරිය) ඔබ දෙවන වරටත් මාව විශ්වාස කරලා
රෝස මල් පාපිසියම තෝරගත්තට,
අලුත් ඇණවුමකුත් දුන්නට
හදවතින්ම ස්තුතියි! 🌹✨

ඔබේ ආදරයට ගොඩක් පින්.
ඔබේ ඇණවුම ලස්සනට, ඉක්මනට මසා
ඔබටම ලබා දෙන්නම්.

ගොඩක් ආදරෙයි, ස්තුතියි! 💖
Abhi craft & creation

මගෙ හිත..🌸🌸🥰
13/10/2026

මගෙ හිත..🌸🌸🥰

විදුහල්පතිනී මැඩම්ගේ නිවසට යන මේ නෙලුම් පාපිසි, පන්සලේ පූජාවට භාවිතා කරනවා කියන එක ඇහුවම ගොඩක් සතුටුයි.😍🥰හදන අපටත්, 🙏ගෙද...
12/10/2026

විදුහල්පතිනී මැඩම්ගේ නිවසට යන
මේ නෙලුම් පාපිසි, පන්සලේ පූජාවට
භාවිතා කරනවා කියන එක ඇහුවම
ගොඩක් සතුටුයි.😍🥰

හදන අපටත්, 🙏ගෙදරට ගෙනියන ඔබටත්,🙏
උපයෝගී වෙන හැම කෙනෙකුටම🙏
මේ නෙලුම් මල් වල සුවඳ වගේ
සිතට සැනසුමක් ලැබේවා! 🙏🪷🙏

මැඩම්ගේ සහයෝගයට සහ විශ්වාසයට
ගොඩක් ස්තූතියි! 🙏🥰

✨ ඔබේ නිවසටත් මෙවැනි පාපිසියක් අවශ්‍ය නම්
WhatsApp Order එකක් දාන්න! ✨😍😍
Abhi craft & creation

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Abhi craft & creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category