DMN Super

DMN Super Revolutionized super market with great quality goods at lesser prices!

10/06/2026

DMN SUPER භාණ්ඩ සොරකමේ තවත් CCTV දර්ශන පෙලක්. 📌
DMN SUPER

මෙම පුද්ගලයන් සොයාදෙන කෙනෙකුට DMN SUPER ආයතනය විසින් වටිනා ත්‍යාගයක් ලබාදේ 🙏

Contact numbers 0706534273,
0703335024

10/06/2026

🚨 මහජන සහයෝගය අවශ්‍යයි 🚨

DMN SUPER - Moratuwa ආයතනයෙන් විවිධ අවස්ථාවන්හිදී වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇති බව CCTV දර්ශන මගින් හඳුනාගෙන ඇත.

මෙහි දැක්වෙන පුද්ගලයා පිළිබඳ කිසියම් තොරතුරක් ඔබ සතුව තිබේ නම් කරුණාකර පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්න.

📞 070 653 4273
📞 070 333 5024

නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට වටිනා ත්‍යාගයක් පිරිනැමේ.

ඔබගේ තොරතුරු සම්පූර්ණයෙන්ම රහසිගතව තබාගනු ලැබේ.

ස්තූතියි.
DMN SUPER | Moratuwa

02/06/2026

Elephant Beverage Case දැන් Wholesale Discount මිලට! 💥

✅ 1.5L – Rs. 420/- ➡️ Rs. 359/-
✅ 1L – Rs. 320/- ➡️ Rs. 269/-
✅ 500ml – Rs. 200/- ➡️ Rs. 166/-
✅ 250ml – Rs. 120/- ➡️ Rs. 99.90/-

📍 DMN SUPER – Moratuwa | Moratumulla
🛒 Wholesale Prices | Best Deals | Quality Products

Stock up on your favorite Coca-Cola & Sprite at unbeatable wholesale prices from DMN SUPER.🥤 Our Offers:250ml: MRP Rs. 1...
26/05/2026

Stock up on your favorite Coca-Cola & Sprite at unbeatable wholesale prices from DMN SUPER.
🥤 Our Offers:
250ml: MRP Rs. 120/- | Wholesale: Rs. 95/- upwards
1050ml: MRP Rs. 300/- | Wholesale: Rs. 239/- upwards
📍 Available Locations:
Moratuwa Wholesale Branch
Moratumulla Branch
📞 Order now: 077 0131163 | 070 3335017

18/05/2026

🔥🛒 මේපාරත් සුපිරි Offer වැස්සක් එක්ක
ඔබේම 🏬 DMN SUPER වෙතින් අඩුම මිලට ගෙදරට ඕනේ හැමදේම!

💥 “මිල වැඩි වෙන කාලේ… අඩුම මිල අපෙන්!” 💥

👨‍👩‍👧‍👦 අදම පවුලේ හැමෝම එක්ක එන්න
Quality Products ✔️
Best Prices ✔️
Friendly Service ✔️

📍 DMN SUPER
📞 0703335024 . 0706534273
📌 Moratuwa , Moratumulla

මේ භාණ්ඩ මිල ඉහළ යන කාලේ… 😔ඔබේ ගෙදර වියදම ටිකක් හරි අඩු කරගන්නසුපිරි Discount රැසක් අරන් මේ පාරත් අපි සූදානම්! 🔥💥 අදම එන...
16/05/2026

මේ භාණ්ඩ මිල ඉහළ යන කාලේ… 😔
ඔබේ ගෙදර වියදම ටිකක් හරි අඩු කරගන්න
සුපිරි Discount රැසක් අරන් මේ පාරත් අපි සූදානම්! 🔥

💥 අදම එන්න DMN SUPER MORATUWA වෙත 💥

✅ අඩුම මිල
✅ සුපිරි Offers
✅ Quality Products
✅ Friendly Service

“ගාන බලලා යන තැන නෙවෙයි…
ආයෙත් ආයෙත් එන්න හිතෙන තැන” ❤️

📍 DMN SUPER – Moratuwa

🥓✨ NELNA CATERING SAUSAGES 1KG ✨🥓  💰 සාමාන්‍ය මිල Rs 1400/-  💥 දැන් ONLY Rs 1048/- 😱🔥  🚨 Rs 352/- ක් SAVE කරගන්න පුළුවන්...
22/04/2026

🥓✨ NELNA CATERING SAUSAGES 1KG ✨🥓

💰 සාමාන්‍ය මිල Rs 1400/-
💥 දැන් ONLY Rs 1048/- 😱🔥

🚨 Rs 352/- ක් SAVE කරගන්න පුළුවන් 🚨
⏳ LIMITED STOCK | LIMITED TIME ⏳

🍽️ Party වලට 🍻 Event වලට 🎉 BBQ වලට 🔥
👉 Premium Quality | Super Taste 💯

🏪 DMN SUPER | MORATUWA
📞 070 333 5024 / 17

⚡ ඉක්මන් වෙන්න – First come First serve!
📩 Inbox කරන්න හෝ 📞 දැන්ම Call කරන්න

CARGILLS Vanilla Ice Cream 1L 🍦  සාමාන්‍ය මිල Rs 550/- 😮  👉 අපගේ විශේෂ මිල Rs 398/- පමණයි! 😍මේ වගේ සුපිරි Discount එකක් ...
22/04/2026

CARGILLS Vanilla Ice Cream 1L 🍦
සාමාන්‍ය මිල Rs 550/- 😮
👉 අපගේ විශේෂ මිල Rs 398/- පමණයි! 😍

මේ වගේ සුපිරි Discount එකක් miss කරන්න එපා! 😋
ඔයාගේ Family එකත් එක්ක රස විඳින්න අදම ගන්න! ❄️

📍 DMN SUPER | MORATUWA
📞 070 333 5024 / 17

HIGHLAND YOGHURT සදහන් මිල Rs 80/-  👉 අපගේ විශේෂ මිල Rs 64/- 😍  💥 ඔබට අදම අඩු මිලට ගන්න අවස්ථාවක්!  💥 තොග සීමිතයි – ඉක්ම...
22/04/2026

HIGHLAND YOGHURT
සදහන් මිල Rs 80/-
👉 අපගේ විශේෂ මිල Rs 64/- 😍

💥 ඔබට අදම අඩු මිලට ගන්න අවස්ථාවක්!
💥 තොග සීමිතයි – ඉක්මන් වෙන්න!

📍 DMN SUPER | MORATUWA
📞 070 333 5024 / 17

🔥 Special Offer! 🔥Nelna Whole / Half Chicken 1Kg💰 MRP: 1250/-💥 DMN Price: 965/- only!⏰ Valid until 21st FebruaryHurry up...
19/02/2026

🔥 Special Offer! 🔥
Nelna Whole / Half Chicken 1Kg
💰 MRP: 1250/-
💥 DMN Price: 965/- only!

⏰ Valid until 21st February
Hurry up! Limited time offer 🐔✨

#𝐃𝐞𝐚𝐥𝐬𝐎𝐧𝐖𝐡𝐞𝐞𝐥𝐬

Address

No 182, New Galle Road
Moratuwa
10400

Opening Hours

Monday 06:45 - 23:15
Tuesday 06:45 - 23:15
Wednesday 06:45 - 23:15
Thursday 06:45 - 23:15
Friday 06:30 - 23:15
Saturday 06:45 - 23:15
Sunday 06:45 - 23:15

Telephone

+94703335003

Alerts

Be the first to know and let us send you an email when DMN Super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DMN Super:

Share

Category