22/06/2025
✅ නිශ්පාදන යනු කලු ජාතිකයන්ට මෙන් කලු සමක් ඇති අයටම වූ බ්ලීචින්,රසදිය රහිත පැහපත්ව සුදු වෙන්‍න තියන නිශ්පාදනයකි..
✅ගොඩක් කලු කෙනෙක්ට බ්ලීචින් වලින් සුදු වෙන්න ගියොත් ඉතා අධිකව බ්ලීචින් ක්‍රීම් අවශ්‍ය වෙනවා.. ගොඩක් කලු කෙනෙක් බ්ලීචින් වලින් සුදු වුවත් ඒක අදුර ගන්න පුලුවන් එහෙමත් නැත්තන් ඒ සුද කැතයි කියල ඕනිතරම් ඔබ අහල ඇති..
✅ඉතින් මේ කැරටෝන් නිශ්පාදන තුලුන් එන්නෙ කැත සුදක් නෙමෙයි.. Glow එකක්, රන්වන් පැහැයක්.. ඒකට සුදු වීමක් කිව්වත් ඒක වැරැද්දක් නැහැ.. ඔබට ලැබෙන සුද හරිම ලස්සන සුදක් කිව්වොත් නිවැරදියි.
📌බ්ලීචින් නැති නිසා ගොඩක් කල් යයිද සුදු වෙන්න ?🤔 නැහැ
✅මේ නිශ්පාදනයෙන් හොද ප්‍රතිඵල ගන්න අඩුම සතියටත් වඩා කාලයක් යනවා හැබෙයි සතියක් ඇතුලත ඔබට ඔබේ සමේ ලස්සන වෙනසක් දැක ගත හැකි වෙනවා.. (ප්‍රතිඵල ඉක්මන් කිර ගැනීම සදහා carotone serum එකෙන් බිංදු කිහිපයක් ෆේස් ක්‍රීම් එකට හෝ බොඩිලෝශන් එකට කවලම් කර රාත්‍රී නින්දට පෙර භාවිතා කල යුතුයි..
තවත් ලොකුම වාසියක්නම් සමේ තෙතමනය දවස පුරාම රැක දෙනව😍
✅මෙම නිශ්පාදනයේ ෆේස් ක්‍රීම් එක හා බොඩිලෝශන් එක uv protection එකක් තියන නිසා දවසේ ඕනම වේලාවක පාවිච්චි කරන්න පුලුවන්.
✅වෙනත් බ්ලීචින් නිශ්පාදන හෝ වෙනත් වයිට්නින් නිශ්පාදන භාවිතා කරන අතර තුර උවද මෙය භාවිතා කල හැක..
✅මෙම නිශ්පාදනය ගැන විවිධ යූ ටියුබ් නාලිකා මගින් ඉතා හොදින් පැහැදිලි කරන වීඩීයෝස් ඇති අතර කමෙන්ට්ස් මගින් භාවිත කල අයගේ අත්දැකීම් ලබා ගන්න පුලුවන්
✅ඔබට මෙම 100%ක් ඔර්ජිනල් නිශ්පාදන බලයලත් අලවි නියොජිත beauty glowඅප වෙතින් ඉතාමත් අඩු මුදලට ලබා ගත හැක..
⭕️Cash on delever available
භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක
ඇනවුම් කරන්න😍ඔබේ නම ලිපිනය දුරකතන අංක දෙකක් අපට වට්සප් හෝ මැසෙන්ජර් කරන්න 🥰
වැඩිවිස්‍තර සදහා 0743814326
අප සමග රැදී සිට විශ්වාසනීය සේවාවක් ලබා ගන්න..😍