08/06/2026
රඹුටන් සීසන් එක ඉවර වුණාම ඔයාට මොකද හිතුණේ?... 🤔💔
අවුරුද්දටම එක සැරයක් විතරක් එන, රතු පාටට දිලිසෙන රඹුටන් කන්න අපි හැමෝම පෙරුම් පුරනවා. හැරෙන තැපෑලෙන් ඒ සීසන් එක ඉවර වෙද්දී හිතට පොඩි දුකක් එන එක නතර කරන්න බෑ.
හැබැයි... ඒ කතාව අපි වෙනස් කළා! 🤯✨
දැන් අවුරුද්දේ දවස් 365 පුරාම, වැස්සත් - පෑව්වත්, රඹුටන් වල සැබෑ ස්වභාවික රසය ඒ විදියටම විඳින්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද?
Krima Eco Food වෙතින් හඳුන්වා දෙන "විජලනය කරන ලද රඹුටන්" (Dehydrated Rambutan)! 🍒
හොඳම තත්ත්වයේ නැවුම් රඹුටන්, එහි සැබෑ රසය සහ විටමින් පෝෂණය 100%ක්ම රැකෙන පරිදි, කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් හෝ සීනි එකතු කිරීමකින් තොරව නවීන තාක්ෂණයෙන් දැන් ඔබ අතටම..
• 🚫 කෘතිම රසකාරක නැත
• 🚫 කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) නැත
• 🍃 100% ස්වභාවික පලතුරු රසය පමණි
ඔබේ දරුවන්ට කෘතිම රසකාරක පැණිරස කෑම (Sweets) වෙනුවට විකල්ප දැන් අපෙන්.
කාර් යාල යේ ඉන්න ගමන් , ගමන් බිමනක් යද්දී පහසුවෙන් අරන් යන්න පුළුවන් ලංකාවේ අංක 1 සෞඛ්යාරක්ෂිත කෙටි කෑමක් (Healthy Premium Snack) තමයි මේ. 🥰
රඹුටන් වල අලුත්ම රස විප්ලවය අත්දකින්න, අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! 👇
🛍️ ඇණවුම් කිරීමට: 📱 WhatsApp / Call: 076 848 1234
0706 365 365
🌐 page: fb.com/KrimaEcoFoodNew
🌐 www.krimagloblelanka.com