29/03/2026
මාතර ලලනාවන් වඩාත් ගැවසෙන ඉපැරණි ශෙරීෆ් කඩේ..
මාතර පැරණි මුස්ලිම් ව්යාපාරිකයින් අතර ශෙරීෆ් මුදලාලිට හිමි වන්නේ ව්ශේශ තැනක්. මෙහි ව්ශේෂත්වය වන්නේ මෙහි බඩු මිලදී ගන්නට වඩාත් පැමිනෙන්නේ කාන්තාවන් වීමය. නමුත් රෙදි පිලි ගැනීමට නම් නොවේ.
තාරුන්යයට එළබෙන ලදුන් ස්වයo රැකියාවන් සදහා කේක් සැදීම. රස කැවිලි සෑදීම. මැහුම් ගෙතුම් කිරීම
රස කැව්ලි සැදිම සදහා නොයෙක් පුහුණු ව්ම් කටයුතු වල යෙදේ. මීට කලකට පෙර මැක්රම් සැදිමට ව්ශාල ඉල්ලුමක් තිබුණි. ඒවාගේම වූල් බෑන්ඩ් සැදිමද ජයට තිබුණි. ඇම්බ්රොය්ඩර් කිරීම ආදිය ද රේන්ද ගෙතීමද මැක්රම් සෑදිමද ගෘහාස්තිකව තිබුණි.. මේවාට අවශ්ය් ටූල් කිට් සහ අනෙකුත් ද්රව්ය ලබා ගැනීමට යන්නෙ ශෙරීප් කඩේ වෙතටයි.
ව්ශේශයෙන් කේක් සැදිමට අවශ්ය කලරින් අයිසින් හා රසකාර්ක සදහා ශෙරීප් කඩේ හරි ප්රසිද්ධය. ශෙරීප් කඩේ නිතරම ලදුන් ගැවසෙන්නේ ඒ නිසාය. ශෙරීප් මුදලාලි සුදු සරම ඇදි ඉතා ලස්සන කෙනෙකි. දැන් ඔහු ටිකක් වියපත් අතර ඔහුගේ ප්රසන්න සිනහව බොහෝ අයට මතක ඇත. මෙවන් පහසුකම් ඇති ස්ථාන ඒ අවට කීපයක් අලුතින් වැටී ඇති නිසා ව්යාපාරික ස්ථානය කුඩා වි ඇති බවක් පෙනුනි.. ඒ කෙසේ වෙතත් පැරණි මුස්ලිම් ව්යාපාරික වෙලෙන්දන් අතර ශෙරීෆ් මුදලාලි නොමැකෙන නමකි. මෙය කොටුවේගොඩ පරණ මාර්කට් පාරේ අදටත් දැකිය හැක
හරිත ගජනායකගේ සටහනක්