06/03/2026
අද මිල සටහන🔥
"අප සෑම උදෑසනකම මෙම පිටුවෙහි පළ කරන මිල සටහන් නිරීක්ෂණය කර, ඔබට අවශ්‍ය බඩු ලැයිස්තුව අප වෙත එවන්න.
එවිට ඔබගේ ඇණවුම පෙර සකස් කර තබා දෙමු.
ඔබට කළ යුතු එකම දෙය නම් අප වෙළඳසැලට පැමිණ මුදල් ගෙවා ඔබගේ බඩු මල්ල රැගෙන යාම පමණි.
වේලාව ඉතිරි කරගන්න – පහසු සේවය අපෙන්!"