21/04/2026
අවුරුද්දට කැවිලු හදන්න වගේම රස කෑම හදන්නත් මේ පිටි එකෙන් පුලුවන් කියලා දන්නවද🌞
මේ තියෙන්නෙ අපිම,
👉පිරිසිදු කරලා
👉 හෝදලා
👉 බැදලා
👉 hygienic විදියට pack කරන,
අපේ “ Isuru Products “
🌾 බැදපු හාල් පිටි (සුදු / රතු)
🌞 අළුවා වගේ කැවිලි වර්ග වගේම ඉදි ආප්ප හදන්නත් මේක නියමයි🫶🏻
🌞 එක පාරක් ගත්තොත් ආපහු කඩේ ඉදි ආප්ප පිටි ගන්නෙ නෑ කියලා 100% විශ්වාසයි💯
Since 1996
100% natural 💯
No preservatives ❌
දැන්ම whatsapp msg එකක් දාලා ලංකාවෙ ඕනම තැනකට ගෙන්න ගන්න👇
☎️ 071 1383865
එහෙම නැත්තන්,
🌞 ඔයා මාතලේ, උකුවෙල අවට කෙනෙක් නම් අපේ Shop එකටම ඇවිල්ලා ගන්නත් පුලුවන්👇
📍 උකුවෙල සණස බැංකුව අසල
Tiktok Page link👇
https://www.tiktok.com/.products?
_r=1&_t=ZS-95JJ26fEqFl
flour