25/12/2020
FreshCue අප ආයතනය වෙතින් හඳුන්වා දෙන ලද රටකජු බටර්(Peanut Butter) ඔබ අතට පත් කරන්නේ ඉතාමත් විශ්වාසයෙනි.
ලොකු කුඩා ඕනෑම කෙනෙකුට අමතර පෝෂ්‍යදායි ආහාරයක් ලෙස කෑමට එකතු කර ගත හැක.
තවද ශරීර වර්ධනයට ද මෙම රටකජු බටර් (Peanut Butter) ප්‍රෝටීන බහුල ආහාරයක් ලෙස ගත හැක.
ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් ලබා ගත හැකි අමතර ආහාරයක් ලෙස රටකජු බටර් කෑමට එකතු කරගන්න පුලුවන්.
ඒ හිතකර ප්‍රතිඵල අතර,
1)රුධිර සීනි මට්ටම නිසියාකාරව තබා ගැනීම.
2)හදවත් රෝග වැලදීම පාලනය කිරීම.
3)ශරීර බර අඩු කර ගැනීමට හැකි වීම.
4)පිලිකාවන් වැලදීමේ ප්‍රවනතාව අඩු වීම.
5)ශරීර වර්ධනයට,මාංශ පේශී වර්ධනයට උපකාර කිරීම.
6)අස්ථි ශක්තිමත් කිරීමට උපකාර වීම.
7)පිත්තාශ ආශ්‍රිතව රෝග පාලනය කරයි.
යනාදී ප්‍රතිඵල රැසක් මෙම රටකජු බටර් ආහාරයට එකතු කරගැනීමෙන් අපට ලබා ගත හැක.
අප ආයතනය විසින් සකසන Peanut Butter වෙළෙඳපොලේ පවතින Peanut Butter මෙන් නොව 100% ස්වාභාවිකව ද්‍රව්‍යයන් අඩංගු කර අප නිශ්පාදනය කරන ලද්දකි.
⚠️අප නිශ්පාදනයන් රසායනික ද්‍රව්‍ය, වර්ණක ,කල්පවත්වා ගැනීමේ රසකාරක, Palm oil, . dairy සහා kosher යන ශරීරයට අහිතකර ද්‍රව්‍ය නොමැති100% ස්වභාවික ද්‍රව්‍ය පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.
ඔබත් ඇනවුම් කර වෙනස වටහා ගන්න😊
Contact us!
0766005161 / 0767795302
(Call ,WhatsApp)
දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි😊
Cash on Delivery / bank online transfer available 📦🚛🏍
Natural and Healthy PEANUT BUTTER (No preservatives) 🥜🤎
MADE IN SRI LANKA 🇱🇰💪
(300g) : 570/-
(Delivery charge may apply Rs.200- Rs.300)
📌Thumbs up (👍) our page to get more satisfy
information about 100% Natural NUT BUTTERS☺️❤