10/08/2025
ඔයාටත් වාහනේ එක දිගට ඉදගෙන යනකොට බෙල්ල රිදෙනවා ද? 😮💨
තවත් ඒ නිසා අපහසුවෙන් ඉන්න ඕන නෑ.😍
අපේ high quality head rest pillow එකෙන් බෙල්ලේ කිසිම අපහසුතාවයක් නැතිව ඔයාට ඕන තරම් දුරක් පහසුවෙන් ඉදගෙන යන්න පුලුවන්.
✅Head Rest Pillow Set (2pcs) - Rs. 1300
✅Delivery Charge - Rs.300
✅Cash On Delivery
Available from - Beige & Black colours and with Toyota, Nissan, Suzuki, Mitsubishi logo
📞Order එකක් දාන්න WhatsApp +94 74 165 9987