POM Orchard

POM Orchard Home of Fresh and Delicious Pomagranates, directly from our Farm

Here’s to new beginnings, sweet moments, and fruitful days ahead. 🍎
01/01/2026

Here’s to new beginnings, sweet moments, and fruitful days ahead. 🍎

06/12/2025

2025 වසර සඳහා අපගේ දෙලුම් අස්වැන්න මේ වන විට අවසන්ව ඇති අතර පසුගිය මාස කිහිපය පුරා අප සමග ගනුදෙනු කල ආදරණීය පාරිභෝගිකයන් වෙත අපගේ විශේෂ ස්තුතිය මෙයින් පුද කර සිටිමු.

පසුගිය කාලය පුරා ඔබ අප සමග ගනුදෙනු කිරීමේදී මුහුණ දුන් ඕනෑම අපහසුතාවයක්, ප්‍රමාදයක් හෝ අතපසු වීමක් සම්බන්ධයෙන් සමාව අයැද සිටින අතර ඒ පිළිබඳව ඔබගේ ඉවසීම හා අප මත තැබූ විශ්වාසය මහත් කොට අගය කරමු.

ඔබගේ අදහස් හා යෝජනා අපට අත්‍යාවශ්‍ය වන අතර එය අපගේ සේවාව හා ක්‍රියාවලිය නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමට හා ඉදිරි වසරේ වඩා ගුණාත්මක සේවාවක් ලබාදීමට ඉවහල් වේ.

නැවත වරක් අපගේ ගමනේ පලමු පියවර සමග අප හා සිටි ඔබට අපගේ ස්තුතිය පුද කර සිටිමු.

🍎 ඔයාලට රතු දෙළුම් තවත් අඩු මිලට! 🍎වැස්සයි ගංවතුරයි නිසා අපේ ඉතිරි අස්වැන්න වැඩි කොටසක් විනාශ වුනා.ඉස්සරහටත් වහින නිසා ද...
04/12/2025

🍎 ඔයාලට රතු දෙළුම් තවත් අඩු මිලට! 🍎

වැස්සයි ගංවතුරයි නිසා අපේ ඉතිරි අස්වැන්න වැඩි කොටසක් විනාශ වුනා.
ඉස්සරහටත් වහින නිසා දැන් ඉක්මනට ගෙඩි ටික ඉවර කරලා කප්පාදුවට දාන්න ඕන.
රසවත් – නැවුම් දෙළුම් කඩලා දවසක් ඇතුළත කුරියර් මගින් ඔබේ ගෙදරටම එවනවා

👉 කිලෝ එක රු. 1600/= විතරයි
👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර
👉 කුරියර් ගාස්තු –
පළමු කිලෝවට රු. 400
එකට වැඩි සෑම කිලෝවකටම රු. 100

අදම ඔබේ order එක දාන්න ☎️
📞 call/Whatsapp - 075 7360075

#දෙළුම් #රතුදෙළුම්

🍎🍎🍎 නැවුම්, රසවත් Red Angel වර්ගයේ  රතු දෙළුම් ගෙදරටම! 🍎🍎🍎👉 කිලෝ එක රු. 1800/= විතරයි👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර👉 අපි දැන්...
20/11/2025

🍎🍎🍎 නැවුම්, රසවත් Red Angel වර්ගයේ රතු දෙළුම් ගෙදරටම! 🍎🍎🍎
👉 කිලෝ එක රු. 1800/= විතරයි
👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර
👉 අපි දැන් දෙළුම් Cash on Delivery කරනවා 💸
👉 කුරියර් ගාස්තු:
• පළමු කිලෝවට රු. 400
• එකට වැඩි සෑම කිලෝවකටම රු. 100
අදම ඔබේ order එක දාන්න — රසවත් දෙළුම් දවසක් ඇතුළත ඔබේ අතටම! 😋
📞 Call / WhatsApp: 075 736 0057
#දෙළුම් #රතුදෙළුම්

🍎🍎🍎 නැවුම්, රසවත් Red Angel වර්ගයේ  රතු දෙළුම් ගෙදරටම! 🍎🍎🍎👉 කිලෝ එක රු. 1800/= විතරයි👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර👉 අපි දැන්...
14/11/2025

🍎🍎🍎 නැවුම්, රසවත් Red Angel වර්ගයේ රතු දෙළුම් ගෙදරටම! 🍎🍎🍎

👉 කිලෝ එක රු. 1800/= විතරයි
👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර
👉 අපි දැන් දෙළුම් Cash on Delivery කරනවා 💸
👉 කුරියර් ගාස්තු:
• පළමු කිලෝවට රු. 400
• එකට වැඩි සෑම කිලෝවකටම රු. 100

අදම ඔබේ order එක දාන්න — රසවත් දෙළුම් දවසක් ඇතුළත ඔබේ අතටම! 😋
📞 Call / WhatsApp: 075 736 0057

#දෙළුම් #රතුදෙළුම්

🍎🍎🍎 නැවුම්, රසවත් Red Angel ප්‍රබේදයේ රතු දෙළුම් ගෙදරටම! 🍎🍎🍎👉 කිලෝ එක රු. 1900/= විතරයි👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර👉 අපි දැ...
07/11/2025

🍎🍎🍎 නැවුම්, රසවත් Red Angel ප්‍රබේදයේ රතු දෙළුම් ගෙදරටම! 🍎🍎🍎

👉 කිලෝ එක රු. 1900/= විතරයි
👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර
👉 අපි දැන් දෙළුම් Cash on Delivery කරනවා 💸
👉 කුරියර් ගාස්තු:
• පළමු කිලෝවට රු. 400
• එකට වැඩි සෑම කිලෝවකටම රු. 100

අදම ඔබේ order එක දාන්න — රසවත් දෙළුම් දවසක් ඇතුළත ඔබේ අතටම! 😋
📞 Call / WhatsApp: 075 736 0057

#දෙළුම් #රතුදෙළුම්

🍎 දෙළුම් season එක තව මාසයයි තියෙන්නේ! 🍎ඔයාලට රතු දෙළුම් තවත් අඩු මිලට! ❤️රසවත් – නැවුම් දෙළුම් කඩලා දවසක් ඇතුළත කුරියර්...
29/10/2025

🍎 දෙළුම් season එක තව මාසයයි තියෙන්නේ! 🍎

ඔයාලට රතු දෙළුම් තවත් අඩු මිලට! ❤️
රසවත් – නැවුම් දෙළුම් කඩලා දවසක් ඇතුළත කුරියර් මගින් ඔබේ ගෙදරටම

👉 කිලෝ එක රු. 1900/= විතරයි
👉 එක කිලෝවකට ගෙඩි 6-8 අතර
👉 කුරියර් ගාස්තු –
පළමු කිලෝවට රු. 400
එකට වැඩි සෑම කිලෝවකටම රු. 100

අදම ඔබේ order එක දාන්න ☎️
📞 call/Whatsapp - 0757360075

තවත් මාසෙකින් දෙකකින් පස්සෙ දෙළුම් මේ මිලට ලැබෙන්නෙ නැහැ! 😋

#දෙළුම් #රතුදෙළුම්

!!!!!දෙළුම් මිල අඩු කළා !!!!!!. මේ වන විට ලංකාව පුරාම දෙළුම් වතුවල අස්වැන්න ලැබෙමින් පවතින නිසා අඩු මිලට ඔයාලටත් දෙළුම් ...
21/10/2025

!!!!!දෙළුම් මිල අඩු කළා !!!!!!. මේ වන විට ලංකාව පුරාම දෙළුම් වතුවල අස්වැන්න ලැබෙමින් පවතින නිසා අඩු මිලට ඔයාලටත් දෙළුම් කන්න පුළුවන්. ලංකා රතු දෙළුම් කිලෝ එකම රුපියල් 2000යි. කිලෝ එකට ගෙඩි 6-8 අතර අල්ලනවා. ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගැනීමට අපිට කතා කරන්න.
***** 0757360075 ******

රතු දෙළුම් කිලෝ එකම රුපියල් 2000/=
කුරියර් ගාස්තු පළමු කිලෝ එකට 400/=
වැඩිවන සෑම කිලෝ එකකටම රුපියල් 100/=

බුත්තල පිහිටි දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වෙත රතු දෙළුම් කිලෝ 20ක ඇනවුමක් අද දිනයේ ලබා දුන්නා. ඔයාලටත් රසයෙන් ගුණයෙන් පිර...
12/09/2025

බුත්තල පිහිටි දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වෙත රතු දෙළුම් කිලෝ 20ක ඇනවුමක් අද දිනයේ ලබා දුන්නා. ඔයාලටත් රසයෙන් ගුණයෙන් පිරි නැවුම් දෙළුම් වෙළද පොලට වඩා අඩු මිලට ලබා ගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න.

අද කඩපුවා. දැන්ම ඕඩර් කරොත් ගන්න පුළුවන්.කිලෝ එකම 2100/=, කිලෝ එකට ගෙඩි 6-8 අතර අල්ලනවා.
07/09/2025

අද කඩපුවා. දැන්ම ඕඩර් කරොත් ගන්න පුළුවන්.
කිලෝ එකම 2100/=, කිලෝ එකට ගෙඩි 6-8 අතර අල්ලනවා.

ලංකා රතු දෙලුම්. කිලෝ එකම   2100/= ක් විතරයි. තොග සීමිතයි. Whatsapp/Messenger හරහා දැන්ම ඇනවුම් කරන්න.  ඩිලිවරි පහසුකම් ...
03/09/2025

ලංකා රතු දෙලුම්. කිලෝ එකම 2100/= ක් විතරයි. තොග සීමිතයි. Whatsapp/Messenger හරහා දැන්ම ඇනවුම් කරන්න. ඩිලිවරි පහසුකම් සහිතයි.

1kg - 2100/= delivery charges 300/=

කිලෝ 5ට වැඩි ඇනවුම් සදහා විශේශ වට්ටම්.

බැංකු තැන්පතු පමනි/Bank transfer only.
අවශ්‍ය නම් වගා භූමියට පැමින මිලදී ගත හැක.

Whatsapp : 0776172309/0767021119

Address

85/A2, Mellawagara
Madampe
61230

Website

Alerts

Be the first to know and let us send you an email when POM Orchard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share