Samudra Supermarket

Samudra Supermarket Welcome to samudra supermarket, where a homely touch meets great prices! Stay connected with us for exclusive offers and promotions! WhatsApp 070 3 122 122

We offer a wide range of products to meet all your needs, from groceries and deli items to all consumer goods.

නිතර නිතර කරන්ට් ගිහින් Computer එකේ කර කර හිටපු වැදගත් වැඩ පාළු වුණාද? 💻❌ආයෙ ඒ ගැන දුක් වෙන්න ඕන නෑ! 😍​ඔන්න පිටකොටුවෙ ම...
11/06/2026

නිතර නිතර කරන්ට් ගිහින් Computer එකේ කර කර හිටපු වැදගත් වැඩ පාළු වුණාද? 💻❌

ආයෙ ඒ ගැන දුක් වෙන්න ඕන නෑ! 😍

​ඔන්න පිටකොටුවෙ මිලටත් වඩා අඩුවෙන්, 20% ක සුපිරි වට්ටමක් එක්ක "Zima Power UPS 650VA" එකක් දැන් කුරුණෑගල සමුද්‍ර සුපර්මාර්කට් එකෙන් ගන්න පුළුවන්.

විශ්වාසයෙන්ම මිලදී ගන්න අදම අපේ ශාඛාවට පියනගන්න.

​💰 සුවිශේෂී මිල: රු. 14,000/= පමණයි!
📞 විමසීම්: 070 3 122 122
Marketing Executive - 0719571211

📍 නො. 05, දකුණු රවුම් පාර, කුරුණෑගල.

අපේ දේ අගය කරන ඔබට කදිම අවස්ථාවක්! 🇱🇰✨​කාර්මික සේවා කාර්යාංශය (ISB) සහ සමුද්‍ර සුපර් මාර්කට් එක්ව සංවිධානය කරන "ස්වයං රැ...
09/06/2026

අපේ දේ අගය කරන ඔබට කදිම අවස්ථාවක්! 🇱🇰✨

​කාර්මික සේවා කාර්යාංශය (ISB) සහ සමුද්‍ර සුපර් මාර්කට් එක්ව සංවිධානය කරන "ස්වයං රැකියා නිෂ්පාදන වෙළඳපොළ" වෙත ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරනවා!

​ස්වයං රැකියාවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපේම දිරිය කාන්තාවන්ගේ/නිෂ්පාදකයන්ගේ අගනා නිපැයුම් රාශියක් මෙහිදී ඔබට සාධාරණ මිලකට ලබාගත හැකියි.

​📅 දිනය: ජුනි 10 බදාදා
⏰ වේලාව: උදෑසන 10:00 සිට සවස 06:00 දක්වා
📍 ස්ථානය: සමුද්‍ර ස්ටේජ් හිදී (Samudra Super Market, No 05, South Circular Road, Kurunagala )

​දේශීය නිෂ්පාදන මිලදී ගෙන, රටේ ආර්ථිකයට සවියක් වෙමු! 🤝❤️

​ Lanka

🔊🎮 පිටකොටුවට වඩා අඩුවට! 🎮🔊ඔබේ Gaming Setup එකට සුපිරි Sound Experience එකක් ලබාගන්න දැන්ම Kisonli X17 USB Gaming Speaker...
08/06/2026

🔊🎮 පිටකොටුවට වඩා අඩුවට! 🎮🔊

ඔබේ Gaming Setup එකට සුපිරි Sound Experience එකක් ලබාගන්න දැන්ම Kisonli X17 USB Gaming Speaker එක මිලදී ගන්න! 🤩

✅ RGB Light Effect
✅ Crystal Clear Sound Quality
✅ 20% වට්ටමක් සමඟ
💰 රු. 3040/= පමණයි!

ඉක්මන් කරන්න! සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම සමුද්‍ර සුපර්මාර්කට් වෙත පැමිණ ඔබේ Speaker එක රැගෙන යන්න. 🛒✨

📞 අමතන්න - 070 3 122 122
Marketing Executive - 0719571211

📢 WE'RE HIRING – TECHNICAL OFFICER 💻Are you passionate about technology and problem-solving? Join the team at Samudra Su...
03/06/2026

📢 WE'RE HIRING – TECHNICAL OFFICER 💻

Are you passionate about technology and problem-solving? Join the team at Samudra Supermarket!

✅ Knowledge of Computer Hardware & Software
✅ Understanding of Computer Networking
✅ Ability to Perform Maintenance & Troubleshooting

💰 Salary: Negotiable

📧 Send your CV to: [email protected]
📞 Call/WhatsApp: 071 548 3139
Marketing Executive - 0719571211

📍 Samudra Supermarket
No. 05, South Circular Road, Kurunegala

Take the next step in your career and become part of a growing team! 🚀

🍽️ WE'RE HIRING! Join Our Team at Samudra Supermarket! ☕අපගේ ආපනශාලා අංශය සඳහා පහත තනතුරු සඳහා සුදුසු අය බඳවා ගනු ලැබේ.👨...
02/06/2026

🍽️ WE'RE HIRING! Join Our Team at Samudra Supermarket! ☕

අපගේ ආපනශාලා අංශය සඳහා පහත තනතුරු සඳහා සුදුසු අය බඳවා ගනු ලැබේ.

👨‍💼 Restaurant Manager
👨‍🍳 Cook
☕ Barista

✅ අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද අනිවාර්යයි
✅ අවම වශයෙන් වසර 1ක සේවා පළපුරුද්ද
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✅ ඉගෙන ගැනීමට උනන්දුව සහ කැපවීම
✅ විනයගරුක, දක්ෂ සහ විශ්වාසවන්ත පුද්ගලයින්ට ප්‍රමුඛත්වය
💰 වැටුප සාකච්ඡා කරගත හැක

ඔබත් වෘත්තීයමය හා මිත්‍රශීලී සේවා පරිසරයක ඔබගේ අනාගතය ගොඩනඟා ගැනීමට කැමති නම් අදම අයදුම් කරන්න!

📞 071 548 3139
📍 Samudra Supermarket (Pvt) Ltd, No.05 South Circular Road, Kurunegala

🍽️☕✨

🎯 රැකියාවක් හොයනවද?සමුද්‍ර සුපර්මාර්කට් හි වෙළඳ සහායක සහ අයකැමි (Cashier) තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි.🌟 හොඳ වැටුපක්🌟 හො...
02/06/2026

🎯 රැකියාවක් හොයනවද?
සමුද්‍ර සුපර්මාර්කට් හි වෙළඳ සහායක සහ අයකැමි (Cashier) තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි.

🌟 හොඳ වැටුපක්
🌟 හොඳ සේවා පරිසරයක්
🌟 ඉදිරියට යා හැකි වෘත්තීය මඟක්

📲 දැන්ම අමතන්න: 071 548 3139

📍 සමුද්‍ර සුපර්මාර්කට්, නො.05, දඹුලු පාර, කුරුණෑගල

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! ✨🪔​ක්‍රෝධය, වෛරය දුරලා මෙත් සිතින් ලෝ...
30/05/2026

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! ✨🪔

​ක්‍රෝධය, වෛරය දුරලා මෙත් සිතින් ලෝකය දකින්නටත්, මේ උතුම් වෙසක් සමයේ සැමට ශක්තිය ලැබෙන්නට ප්‍රාර්ථනා කරමි.🙏🪔

🔊 පිටකොටුවටත් වඩා අඩුවෙන් Party Box එකක්! 🍾🎶​ඔබේ නිවසට, පාටියට සුපිරි Sound එකක් එකතු කරගන්න JBR-810 Party Box එක දැන්ම ...
28/05/2026

🔊 පිටකොටුවටත් වඩා අඩුවෙන් Party Box එකක්! 🍾🎶

​ඔබේ නිවසට, පාටියට සුපිරි Sound එකක් එකතු කරගන්න JBR-810 Party Box එක දැන්ම මිලදී ගන්න. 🎶

​📉 35% ක සුවිශේෂී වට්ටමක්!
​💰 විශේෂ මිල: රු. 31,070/= පමණයි.
​🛍️ සැම භාණ්ඩයකටම වට්ටම්!

​අදම පියනගන්න:
📍 නො. 05, දකුණු රවුම් පාර, කුරුණෑගල.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 3 122 122

පිටකොටුවටත් වඩා අඩුවෙන් Marshall Speaker එකක්! 😱🔥​Marshall Speaker එකක් මේ වගේ ගාණකට වෙන කොහෙන්ද? දැන්ම අපේ Kurunegala ශ...
26/05/2026

පිටකොටුවටත් වඩා අඩුවෙන් Marshall Speaker එකක්! 😱🔥

​Marshall Speaker එකක් මේ වගේ ගාණකට වෙන කොහෙන්ද? දැන්ම අපේ Kurunegala ශාඛාවට එන්න. සීමිත තොගයක් විතරයි තියෙන්නේ! 🏃‍♂️

​📉 20% ක සුවිශේෂී වට්ටමක්!
​💰 දැන් මිල: Rs. 2400/= පමණයි!

​📞 වැඩි විස්තර සඳහා: 070 3 122 122
📍 ස්ථානය: නො.05, දකුණු රවුම් පාර, කුරුණෑගල.

"Good Coffee – Great Day!" ☕️✨​දවස සාර්ථකව පටන් ගන්න හරි, මහන්සි වෙලා ඉන්න වෙලාවක Refresh වෙන්න හරි සුපිරි Coffee එකක රස...
24/05/2026

"Good Coffee – Great Day!" ☕️✨

​දවස සාර්ථකව පටන් ගන්න හරි, මහන්සි වෙලා ඉන්න වෙලාවක Refresh වෙන්න හරි සුපිරි Coffee එකක රස බලන්න කැමතිද?✨️🤩

​එහෙනම් දැන්ම එන්න Samudra Super Market එකට! ඔයා ආසම කරන Espresso, Cappuccino වගේම තවත් රසවත් බීම වර්ග රැසක් දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 😍

​අදම ඇවිත් ඔයාගේ ප්‍රියතම Coffee එක රසවිඳින්න!☕

📍 Samudra Supermarket, No.05, South Circular Road, Kurunagala.
📞 විමසීම් - 0703122122
Marketing Executive - 0719571211

Address

No 5, Udawalpola Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94703122122

Alerts

Be the first to know and let us send you an email when Samudra Supermarket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samudra Supermarket:

Share

Category