Foodie's Bucket

Foodie's Bucket For all Food Lovers 🍽
(1)

try this 🤪💆
07/02/2026

try this 🤪💆

Chocolate lava cake😋Dark Chocolate 200g Astra 100gSugar 100gEggs 02Vanilla 1tbsFlour 4tbs ඩාක් කුකින් චොකලට් 200gඇස්ට්‍ර...
18/01/2026

Chocolate lava cake😋

Dark Chocolate 200g
Astra 100g
Sugar 100g
Eggs 02
Vanilla 1tbs
Flour 4tbs

ඩාක් කුකින් චොකලට් 200g
ඇස්ට්‍රා 100g
සීනි 100g
බිත්තර 02
වැනිලා මේස හැඳි 01
පාන්පිටි පුරවපු මේස හැඳි 04

චොකලට්, ඇස්ට්‍රා ඩබල් බොයිල කරගන්න.. පස්සෙ ඒකට සීනි ටික දාලා හොදට කලවම් කරගෙන ඒක නිවෙනකම් තියලා බිත්තර සහා පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට පස්සෙ ඒකට වැනිලා එකතු කරලා ඇලුමිනියම් ෆොයිල්ඩ් පොඩි කප් වල සෙල්සියස් අංශක 180ට විනාඩි 6ක් විතර බේක් කරගන්න... (Bake කරන්න කලින් freeheat කරගෙන ඉන්න...🤪)

🍊
07/09/2025

🍊

Address

Hiripitiya Road
Kurunegala

Telephone

+94769081551

Website

Alerts

Be the first to know and let us send you an email when Foodie's Bucket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Foodie's Bucket:

Share