UNG Store

UNG Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNG Store, Grocers, Kurunegala.

UNG Store වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා🙏

Handmade Macram creation👇
Home Decor /custom orders / Tote Bags / Tabal cloth & table runer
Island wide Delivery
Oders via inbox/ Whatsapp
☎️0710129963

10/05/2026

අම්මට මොකටද දවසක්
අම්මා කියන්නෙම සසරක් 😍

27/04/2026

පැණි බඹරේ 😄😄

20/04/2026

මගෙ දුවේ
ඔයාට දැන් අවුරුදු 10ක්!🎂✨
ඔයාගේ හිනාවෙන් අපේ ගෙදරම එළිය වෙනවා.
හීන දකින්න, ඒ හීන පස්සේ දුවන්න, ලෝකය දිනන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හැමදාම ඔය විදිහටම ආදරණීය, දක්ෂ දරුවෙක් වෙලා ඉන්න ❤️
සුබ උපන්දිනයක් මගේ පැටියෝ! @

17/04/2026
ටී ෂර්ට් අක්කා T Shirt Akka ගේ අලුත් අවුරුදු sale එකට අපිත් ගියාකොළඹ පාරේ හොදැල්ල හංදියඔයාලත් ගිහින් බලන්න එහෙනම් ලස්සන ...
04/04/2026

ටී ෂර්ට් අක්කා T Shirt Akka ගේ අලුත් අවුරුදු sale එකට අපිත් ගියා
කොළඹ පාරේ හොදැල්ල හංදිය
ඔයාලත් ගිහින් බලන්න එහෙනම්
ලස්සන ලස්සන ටී ෂර්ට් වර්ග ගොඩක් තියනවා
UNG Store
Udeni Senavirathna
Damith Sampath

02/04/2026

වතුර සොයා යන ගමනක්
Udeni Senavirathna
Damith Sampath
UNG Store

02/04/2026

බක් පුරපසලොස්වක පෝහොය දිනය …. @ Udeni Senavirathna

අදින් අරබන මේ බක් මාසය ඔබට, මට අප සැමට හීන ඉටුවන වාසනාවන්ත මාසයක වේවා!!!!!
01/04/2026

අදින් අරබන මේ බක් මාසය ඔබට, මට අප සැමට හීන ඉටුවන වාසනාවන්ත මාසයක වේවා!!!!!

පොඩිවට දකින හීනදවසක 💪දිනනවා UNG Store
31/03/2026

පොඩිවට දකින හීන
දවසක 💪
දිනනවා
UNG Store

30/03/2026

මතක.෴෴෴

කීර්ති ශ්‍රී දළදා දහම් පාසලේ2025 ත්‍යාග ප්‍රධානෝත්සවය
30/03/2026

කීර්ති ශ්‍රී දළදා දහම් පාසලේ
2025 ත්‍යාග ප්‍රධානෝත්සවය

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when UNG Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category