Cake By Tia

Directions

Cake By Tia ආදරයෙන් පිළිගන්නවා ටිආගේ පාට පාට කේක් ලෝකේට🥰❤️😘
(3)

ආදරණිය දුවෙක්ගෙන් අම්මට😊🥰
26/10/2026

ආදරණිය දුවෙක්ගෙන් අම්මට😊🥰

ආදරණිය අම්මිගෙන් එයාගේ දුවට❤️😘
25/10/2026

ආදරණිය අම්මිගෙන් එයාගේ දුවට❤️😘

04/10/2026

ආදරණිය පුතාගෙන් එයාගේ අම්මට🌸❤️Cake By Tia0773003918
02/10/2026

ආදරණිය පුතාගෙන් එයාගේ අම්මට🌸❤️
Cake By Tia
0773003918

01/10/2026

කාලයක් තිස්සේමිනිස්සු රිදවගෙන දරාගෙන ඉදලාආමාරැවෙන් වුනත්කොහොම හරි අත්හැරියොත්ඒ අත්හැරිම හැමදාටම වෙන්න පුලුවන්…Cake By T...
01/10/2026

කාලයක් තිස්සේ
මිනිස්සු රිදවගෙන දරාගෙන ඉදලා

ආමාරැවෙන් වුනත්
කොහොම හරි අත්හැරියොත්
ඒ අත්හැරිම හැමදාටම
වෙන්න පුලුවන්…

Cake By Tia
0773003918

30/09/2026

මං හැමදාම දැනගෙන හිටියා මිනිස්සු අපි එක්ක ගණුදෙනු  කරන විදිහෙන්,කතා බහා කරන විදිහෙන්  එයාලාගෙ "family background "නැත්තන...
29/09/2026

මං හැමදාම දැනගෙන හිටියා මිනිස්සු අපි එක්ක ගණුදෙනු කරන විදිහෙන්,කතා බහා කරන විදිහෙන් එයාලාගෙ "family background "නැත්තන් පවුල් පසුබිම නියෝජනය කරනවා කියලා.මිනිස්සු හැදෙන්න පටන් ගන්නෙ ගෙදරින්.කතා කරන්න ඉගෙන ගන්න පටන් ගන්නෙ ගෙදරින්.මිනිස්සුන්ට සලකන්න ඉගෙනගන්නෙ මුලින්ම ගෙදරින්.
ලස්සන මිනිස්සු එන්නෙ ලස්සන තැන්වලින්ම තමයි !

Cake By Tia
0773003918
Kurunegala

"ඔබ හොද පුද්ගලයෙක් නම්,ඔබට ජීවිතයේ ඔබ ආදරය කරන, ඔබට ආදරය කරන කිසිවක් මග නොහැරෙනු ඇත." 😌🥰
24/09/2026

"ඔබ හොද පුද්ගලයෙක් නම්,
ඔබට ජීවිතයේ ඔබ ආදරය කරන, ඔබට ආදරය කරන කිසිවක් මග නොහැරෙනු ඇත." 😌🥰

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Tia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby grocery stores