Randi Coco

Randi Coco .

16/02/2024

පොල් වගාව දිනෙන් අභාවයට යමින් පවති..එයට හෙතුව කලින් කලට පොල් වගාවට සිඋුවන කෙනෙහිලිකමි නිසාය..එක රැයකින් රටෙ රසායනික පොහාෙර තහනමි කිරිම මෙයට කදිම නිදසුනකි...තවඋුරටත් වතු නඩත්තු කිරිමෙ උුනතාවයද..අලුත් වගාවන් අරමිභ නොකිරිම..යටි වගාවක් පවත්වා නොගැනිම ද හේතු වෙි.අලුත් වගාවක් හො අඩු පැල සිට විම වැනි කාරණා සඳහා විවිධ සාදක බලපානු ලබයි.
සේවකයින් නොමැති විම..
අවශ්ය්‍ය තාක්ෂණික දැනුම නොමැති විම..
විසඋුමක් අවශ්ය්‍ය නමි අපට දැනුමි දෙන්න අප හට පුලුවන් ඔබට සහය වන්න..👍👍

21/11/2023

පොල් තෙල් හා පාමි තෙල් අතර වෙනස ඔබ දන්නවද????.....

20/11/2023

දන්නවද ලංකාවෙි බොහෝ පිරිසක් පොල් තෙල් වෙනුවට පාමි තෙල් පරිභෝඡනය කරන බව.....

15/02/2023

ඔබට අවශ්ෂ්‍ය ගුණාත්මක භාවයෙන් යුතු
සුදු පොල්තෙල්
කහ පොල්තෙල්
පහසු මිලට අපෙන්
ලුණුවත්ත

09/02/2023
09/02/2023

පොල් තෙල් කියලා ඔබ මිල දී ගන්නේ පුන්නක්කු තෙල්ද ?

Today production...
20/02/2022

Today production...

19/02/2022

Address

Ilukhena
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Randi Coco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share