Vacuum Packing Kosgama

Vacuum Packing Kosgama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vacuum Packing Kosgama, Supermarket, Kosgama.

📦 පෙට්ටි ගණන් අරන් යන බඩු, එක බෑග් එකකට ගේන්න ඕනිද?▪️රට යන ඔබට, බඩු පැක් කිරීම දැන් හිසරදයක් නොවෙයි! 🔹ඔබේ ඇඳුම්, කෑම වර්...
24/04/2026

📦 පෙට්ටි ගණන් අරන් යන බඩු, එක බෑග් එකකට ගේන්න ඕනිද?

▪️රට යන ඔබට, බඩු පැක් කිරීම දැන් හිසරදයක් නොවෙයි!

🔹ඔබේ ඇඳුම්, කෑම වර්ග සහ කුළුබඩු වල ගුණාත්මකභාවය සුරකිමින්, බෑග් වල ඉඩකඩ උපරිමයෙන් ඉතිරි කරගන්න අප වෙත එන්න.

✅ ඇයි MSA වැකුම් පැකින් තෝරාගත යුත්තේ?

🔸 ISO 9001 - 2015 තත්ත්ව සහතික ලත් විශ්වාසනීය සේවාව.

🔸 ඇඳුම් සහ රෙදිපිළි වල පරිමාව 75% දක්වා අඩු කර ගැනීමේ හැකියාව.

🔸 වියළි ආහාර, කරවල සහ කුළුබඩු වර්ග දීර්ඝ කාලයක් නරක් නොවී තබා ගැනීමට හැකිවීම.

🔸 ගුවන් තොටුපළ නීතිවලට අනුකූලව ඉතාමත් ශක්තිමත් ලෙස ඇසිරීම.

📍 ස්ථානය: ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව. (කටුනායක යන පාරේ ලේසියෙන්ම එන්න පුළුවන් තැනක)

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 23 4 00 94

💠ජාත්‍යන්තරව පිලිගත් තැනකින් ඔයාගේ පැකින් ටික හරිම විදිහට පිලිවෙලට කර ගන්න කැමති නැද්ද ? 🔸තවමත් ඔයා පැකින් කරන්නේ පොඩි ප...
14/02/2026

💠ජාත්‍යන්තරව පිලිගත් තැනකින් ඔයාගේ පැකින් ටික හරිම විදිහට පිලිවෙලට කර ගන්න කැමති නැද්ද ?

🔸තවමත් ඔයා පැකින් කරන්නේ පොඩි පොඩි තැන් වලින්ද?
එහෙනම් මෙන්න ඒකට විසදුම,

🔴 අපි iso 9001 තත්ත්ව සහතිකය සහිත ලංකාවේ එකම පැකේජින් සේවයේ ප්‍රමුඛයෝ වෙමු.

🚨 ඔයත් කැමතිනම් එන්න

🔸හරිම කොලිටි එකට පැකින් ටික කර ගන්න.

🏆 කොස්ගම ස.තො.ස අසල

0️⃣7️⃣8️⃣ 2️⃣3️⃣ 4️⃣0️⃣0️⃣ 9️⃣4️⃣

゚viralシviralシfypシ゚viralシalシ

Address

Kosgama

Website

Alerts

Be the first to know and let us send you an email when Vacuum Packing Kosgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category