Vacuum nittambuwa MSA

Directions

Vacuum nittambuwa MSA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vacuum nittambuwa MSA, Grocers, Kosgama.

රුපියල් කීපයක ලාභයට ඔබේ වටිනා භාණ්ඩවල ගුණාත්මකභාවය නැති කරගන්නවාද? 🤔✅ ඇයි අපිව තෝරා ගන්නේ?🔸ජාත්‍යන්තර ප්‍රමිතිය,'ISO 900...
01/09/2026

රුපියල් කීපයක ලාභයට ඔබේ වටිනා භාණ්ඩවල ගුණාත්මකභාවය නැති කරගන්නවාද? 🤔

✅ ඇයි අපිව තෝරා ගන්නේ?
🔸ජාත්‍යන්තර ප්‍රමිතිය,'ISO 9001:2015 සහතික ලත් එකම පැකින් සේවාව.

🔹උසස් තාක්ෂණය.,'ඔබේ භාණ්ඩවල කල් පැවැත්ම වැඩි කරන නවීනතම වැකුම් පැකින් ක්‍රමවේද.

🔸විශ්වාසය,' රැල්ලට වැඩ නොකර, වගකීමෙන් යුතුව, කල් පවතින උසස් නිමාවක්.

0️⃣7️⃣6️⃣ 2️⃣3️⃣ 4️⃣ 0️⃣0️⃣ 9️⃣4️⃣

MSA වැකුම් පැකින් නිට්ටඹුව ධීවර සංස්තාව අසල,

🉐 කල්තියාගන්න කෑම ව්‍යාපාරයක් කරන ඔයාටත් පුළුවන් අපෙන් පැකින් ටික කරගන්න,

#නිට්ටඹුව #වැකුම්පැකින්

ලාබේට ගාන අඩුවට පැකින් ටික කර ගන්නවද? කෑම ටික ලීක් වෙන්න., නැත්නම් ..   වැකුම් පැකින් කරන්න, පිට රට වලට පාර්සල් යවන්න මෙ...
10/08/2026

ලාබේට ගාන අඩුවට පැකින් ටික කර ගන්නවද? කෑම ටික ලීක් වෙන්න., නැත්නම් ..

වැකුම් පැකින් කරන්න, පිට රට වලට පාර්සල් යවන්න මෙන්න තැන නිට්ටඹුව ධීවර සංස්තාව අසල,

🔹අපි ,iso 9001 : 2015 තත්ව සහතිකය යටතේ
ඔයාගේ පැකින් ටික හරිම විදිහට පැක් කරලා දෙනවා.

🔹ඒ විතරක් නෙවෙයි කල්තියාගන්න කෑම හදන ඔයාලටත් හරිම ලස්සනට අපෙන් වැකුම් කර ගන්න පුළුවන් පහත පිංතූර වල වගේ,
🉐 මතකනේ තැන ,
නිට්ටඹුව ධීවර සංස්තාව අසල
☎️076 23 4 00 94

#නිට්ටඹුව

💠🛩️. 2026 අවුරුද්දේ රට යනවද? රට යන්න         බලාපොරොත්තුවෙන්ද ඉන්නේ ඔයත්, කැමති නැද්ද           iso 9001 තත්ත්ව සහතිකය ස...
23/01/2026

💠🛩️. 2026 අවුරුද්දේ රට යනවද? රට යන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ ඔයත්, කැමති නැද්ද
iso 9001 තත්ත්ව සහතිකය සහිත
Golden Business Excellency Awardහි

🔸" EXCELLENCE IN OUTSTANDING INTERNATIONAL STANDARD PACKAGING & AIR CARGO SOLUTIONS OF THE YEAR - 2025 "

🔸සම්මානයෙන් පිදුම් ලැබූ ලංකාවේ එකම පැකේජින් සේවයේ ප්‍රමුඛයෝ වන අපෙන් පැකින් ටික හරි විදිහට කර ගන්න.

🔴 කොස්ගම ස.තො.ස අසල

🔸රෙදිපිළි
🔸කෑම වර්ග
🔸ඇදුම් පැලදුම් ආදී ඕනෑම දෙයක් පැකින් කර ගන්න පුළුවන් , ඉතිං ඇවිත් බලන්න.. ( ලංකාවටම එකයි)

0️⃣7️⃣8️⃣ 2️⃣3️⃣ 4️⃣0️⃣0️⃣ 9️⃣4️⃣

゚viral

Address

Kosgama

Website

Alerts

Be the first to know and let us send you an email when Vacuum nittambuwa MSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby grocery stores