Paxco Welcome to Paxco. Your one-stop supermarket for quality essentials at unbeatable prices. From groceries to household goods, we've got you covered.

Shop smart, save big, & experience the difference. Just Pick It and enjoy the best in value and convenience!

Great cooking starts with the right spices! Now you can enjoy amazing savings on your favorite Wijaya spice range at Pax...
16/05/2026

Great cooking starts with the right spices! Now you can enjoy amazing savings on your favorite Wijaya spice range at Paxco:

Wijaya Chilli Powder 1kg – Save Rs. 150/-
Wijaya Curry Powder 500g – Save Rs. 100/-
Wijaya Meat Curry Powder 250g – Save Rs. 70/-
Wijaya Pepper Powder 250g – Save Rs. 100/-

From everyday meals to special dishes, bring out the best flavours in your cooking while saving more.
Visit Paxco today and spice up your kitchen for less!

අද දවසේ වාසිය ලබා ගන්න දැන්ම එන්න Paxco වෙතට. අතේ ඇති මුදලට හිතේ හැටියට ග්‍රොසරි ශොපින් කරන්න මීට වඩා හොඳ තැනක් වෙන කොහෙ...
16/05/2026

අද දවසේ වාසිය ලබා ගන්න දැන්ම එන්න Paxco වෙතට. අතේ ඇති මුදලට හිතේ හැටියට ග්‍රොසරි ශොපින් කරන්න මීට වඩා හොඳ තැනක් වෙන කොහෙද?

👉සියළුම නිෂ්පාදන සඳහා සුවිශේෂ වට්ටම්
👉තොග හා සිල්ලර මිලගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාව

තේ බොන්න කැමති අයටත් කෝපි බොන්න කැමති අයටත් ඔන්න දැන් තමන්ගේ ප්‍රියතම පානය සඳහා විශේෂ මිල අඩුකිරීමක් PAXCO වෙතින්.Talawa...
15/05/2026

තේ බොන්න කැමති අයටත් කෝපි බොන්න කැමති අයටත් ඔන්න දැන් තමන්ගේ ප්‍රියතම පානය සඳහා විශේෂ මිල අඩුකිරීමක් PAXCO වෙතින්.

Talawakelle සුපිරි කහට 400g රු. 150/- ක වට්ටමක් සහිතව
Nescafe Classic Jar - 200g රු. 150/- ක වට්ටමක් සහිතව

ගොඩක් වෙලාවට අපි අලයි බී ළූනුයි එකම භාජනයකට දාලා ගබඩා කරලා තියනවනේ. හැබැයි මේකෙන් සිද්ද වෙන්නේ, ළූණු වලින් පිටවන ස්වාභාව...
13/05/2026

ගොඩක් වෙලාවට අපි අලයි බී ළූනුයි එකම භාජනයකට දාලා ගබඩා කරලා තියනවනේ. හැබැයි මේකෙන් සිද්ද වෙන්නේ, ළූණු වලින් පිටවන ස්වාභාවික වායුවක් නිසා අල ඉක්මණින් පැළවෙන්න වගේම නරක වෙන්නත් බලපානවා. ඒ නිසා මේ වර්ග දෙක හැමවිටම වෙනම ගබඩා කරන්න මතක තියාගන්න.

බාල තරුණ මහළු කොයි කවුරුත් රසකර කන කඩල වල ඇති ගුණ මෙන්න.අස්ථි ශක්තිමත් කරයි සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි හෘද රෝග ඇතිවීම...
12/05/2026

බාල තරුණ මහළු කොයි කවුරුත් රසකර කන කඩල වල ඇති ගුණ මෙන්න.

අස්ථි ශක්තිමත් කරයි
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි
හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිරෝගී කරයි
දියවැඩියාව පාලනය කරයි
අක්ෂි සෞඛ්‍යයට හිතකරයි

සතිය පුරාවටම ගෙනෙන, හිත පිරෙන, පර්ස් එක හිස් නොවෙන PAXCO Weekly WOW වට්ටම් ලබා ගන්න දැන්ම එන්න ලඟම තියන PAXCO එකට. 👉සියළ...
11/05/2026

සතිය පුරාවටම ගෙනෙන, හිත පිරෙන, පර්ස් එක හිස් නොවෙන PAXCO Weekly WOW වට්ටම් ලබා ගන්න දැන්ම එන්න ලඟම තියන PAXCO එකට.

👉සියළුම නිෂ්පාදන සඳහා සුවිශේෂ වට්ටම්
👉තොග හා සිල්ලර මිලගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාව

*මෙම විශේෂ දීමනා වලංගු වන්නේ මැයි 11 සිට මැයි 17 දක්වා පමණයි.

See less

ලොව මානවයා බිහිවුදා සිට සදාතනිකව රැඳුනු සෙනෙහසක් වේ නම් ඒ සුන්දර මාතෘත්වය සමගින් බැඳුනු සෙනෙහස පමණක්ම වේ. එලෙස කාලයේ අභි...
10/05/2026

ලොව මානවයා බිහිවුදා සිට සදාතනිකව රැඳුනු සෙනෙහසක් වේ නම් ඒ සුන්දර මාතෘත්වය සමගින් බැඳුනු සෙනෙහස පමණක්ම වේ. එලෙස කාලයේ අභියෝගයට ලක්ව වෙනස් නොවූ මවකගේ ආදරය සහ සෙනෙහස සැමරෙන ලෝක මවුවරුන්ගේ දිනය අදයි.

Address

237, Kandy Road,
Kiribathgoda
11600

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94113427500

Website

Alerts

Be the first to know and let us send you an email when Paxco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category