17/06/2026
වහිනකොට වහිනවා පායනකොට පායනවා මදි නොකියන්න. ඉතින් ඒ තියන කරදර මැද්දේ Grocery Shopping යන්න වෙනවා කියන්නේ කරදර ලිස්ට් වැඩිපුර Item එකක්නේ. ඉතින් ඒ Item එක ලිස්ට් එකෙන් අයින් කරලා වැඩේ අපිට භාර දෙන්න. කියන වෙලාවට, කියන තැනට බඩු ටික ඩිලිවර් කරලා දෙන්නන්. List එක WhatsApp කරන්නකෝ.
• වට්සැප් ඔස්සේ ඇණවුම් කරන්න
• වෙළෙඳපොළේ තරඟකාරී මිලගණන්
• මිත්රශීලි, වෘත්තිමය සේවාව
• රටම පිළිගත් ඉහල තත්වයේ නිෂ්පාදන
• සෞඛයාරක්ෂිතව සහ මනාව අසුරා
• නිවසටම ප්රවාහණය
අදම අපිට කථා කරන්න 070 470 7000
අපි ඔයාගේ ළඟටම එන්නන්