Eco Boutique

Call Directions Contact the business

Eco Boutique certified organic vegetables , fruits , grains, rice, spices , tea, coconut products and eco friendly products

🌿 නැවුම් කාබනික එළවළු සහ පලතුරු මිළදී ගැනීමට පැමිණෙන්න. පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා අප විවෘතයි.🥬🥕මීට අමතරව,🌾 දේශීය සහ...
03/10/2026

🌿 නැවුම් කාබනික එළවළු සහ පලතුරු මිළදී ගැනීමට පැමිණෙන්න. පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා අප විවෘතයි.🥬🥕

මීට අමතරව,

🌾 දේශීය සහල්
🌿 පිරිසිදු කුළුබඩු
🥥 කාබනික පොල් තෙල්
🍵කැඳ වර්ග
🌰ධාන්‍ය සහ වියළි ඇට වර්ග ඇතුළු අනෙකුත් ස්වභාවික ආහාර ද්‍රව්‍ය
මිලදී ගැනීමට Eco Boutique වෙත පැමිණෙන්න.

ඔබේ පවුලේ සෞඛ්‍යයට, වස විසෙන් තොර ස්වභාවික ආහාර තෝරාගන්න. 💚

Eco Boutique

01/10/2026
Rainy days call for a warm cup of something special… 🌧️☕Handmade Black Tea — from tea leaf to cup, crafted with careA li...
24/09/2026

Rainy days call for a warm cup of something special… 🌧️☕

Handmade Black Tea — from tea leaf to cup, crafted with care

A little warmth. A little comfort. A lot of tea love.

Now available at Eco Boutique Kelaniya      Eco Boutique 440Waragoda roadKelaniyaCall us 0717772177
24/09/2026

Now available at Eco Boutique Kelaniya


Eco Boutique
440
Waragoda road
Kelaniya

Call us 0717772177

12/09/2026

පරපුරක් වෙනුවෙන් අපිට පුළුවන් විදියෙන් පටන් ගමු!

මොහොතක පහසුව වෙනුවෙන් අප මිලදී ගන්නා තනි භාවිත, ලන්ච්චීට් පරිසරය තුළ වසර සිය ගණනක් තිස්සේ විනාශ නොවී රැඳෙමින් මහ පොළොවටත්, අපේ ජීවිතවලටත් නිහඬවම හානි සිදු කරනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් සුන්දර, හරිතවත් සහ පිරිසිදු ලෝකයක් ඉතිරි කිරීම අප සැමගේ වගකීමක්.
තනි භාවිත ලන්ච්චීට්වලට තිත තබා, නැවත නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී සුදුසු විකල්ප කෑම පෙට්ටි භාවිතයෙන් මේ වෙනස අදම අරඹන්න පුළුවන්.

පරිසර හිතකාමී සංස්කෘතියක් රට තුළ ගොඩනැගීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මගින් මේ වන විටත්

• රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් අවම කිරීම: සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අවම කිරීම සඳහා 2026 මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර එය මේ වන විටත් සාර්ථකව ක්‍රියාවේ යොදවා ඇත.
• ප්‍රායෝගික ප්‍රතිඥා යථාර්ථයක් කිරීම: 2025 වසරේ ජගත් පරිසර දිනයේ දී දුන් ප්‍රතිඥාවට අනුව, ප්ලාස්ටික් හා පොලිතීන් අවම කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සියලු රාජ්‍ය ආයතනයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වේ.
• නීතිමය හා කර්මාන්ත සහයෝගීතාව: සංශෝධිත පාරිසරික පනත ඔස්සේ කර්මාන්තකරුවන්ගේ ද එකඟතාව සහිතව ප්ලාස්ටික් සහ පොලිතීන් අවම කිරීමේ විශේෂ දීපව්‍යාප්ත වැඩසටහන් දියත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

නීති රීතිවලට එහා ගිය සැබෑ වෙනසක් කළ හැක්කේ අපේ පුරුදු වෙනස් කරගැනීමෙනි. නිවසින් පිටත්ව යනවිට තමන්ගේම නැවත භාවිත කළ හැකි කෑම පෙට්ටි භාවිතයට ගැනීම වැනි කුඩා පියවරකින් අපට මහා පාරිසරික හානියක් වළක්වා ගත හැකියි.

අද ඔබ තබන මේ කුඩා පියවර, හෙට දවසේ උපදින දරුවෙකුට හුස්ම ගන්න පිරිසිදු ලෝකයක් තිළිණ කරනු ඇත.

எதிர்காலத் தலைமுறைக்காக நம்மால் முடிந்த வழியில் தொடங்குவோம்!

ஒரு கண நேர வசதிக்காக நாம் வாங்கும் ஒருமுறை மட்டுமே பயன்படுத்தக்கூடிய மதிய உணவுத்தாள்கள் (Lunch sheets), பல நூறு ஆண்டுகளாகச் சூழலில் மக்கிப்போகாமல் தங்கி, இப்பூமிக்கும் நமது வாழ்விற்கும் அமைதியாகவே பெரும் பாதிப்பை ஏற்படுத்துகின்றன. எதிர்காலத் தலைமுறையினருக்காக அழகான, பசுமையான, தூய்மையானதோர் உலகை விட்டுச்செல்வது நம் அனைவரினதும் கூட்டுப் பொறுப்பாகும்.

ஒருமுறை பயன்படுத்தும் உணவுத்தாள்களுக்கு முற்றுப்புள்ளி வைத்து, மீண்டும் மீண்டும் பயன்படுத்தக்கூடிய சூழலுக்கு உகந்த மாற்று உணவுப் பெட்டிகளை (Lunch boxes) உபயோகிப்பதன் மூலம் இந்த மாற்றத்தை இன்றே நாம் தொடங்கலாம்.

நாட்டில் சூழல்நேயக் கலாச்சாரத்தைக் கட்டியெழுப்புவதற்காக அரச பொறிமுறையினால் ஏற்கனவே முன்னெடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள்:
• அரச நிறுவனங்களில் ஒருமுறை பயன்படுத்தும் பிளாஸ்டிக்கைக் குறைத்தல்: அனைத்து அரச நிறுவனங்களிலும் ஒருமுறை பயன்படுத்தும் பிளாஸ்டிக் தண்ணீர் போத்தல்களின் கொள்வனவு மற்றும் பயன்பாட்டைக் குறைப்பதற்காக, 2026 மே 31 முதல் நடைமுறைக்கு வரும் வகையில் சுற்றாடல் அமைச்சினால் விசேட சுற்றறிக்கை வெளியிடப்பட்டு, தற்போது வெற்றிகரமாக நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றது.
• நடைமுறை உறுதிமொழிகளை நனவாக்குதல்: 2025ஆம் ஆண்டு உலக சுற்றாடல் தினத்தில் வழங்கப்பட்ட உறுதிமொழிக்கு அமைய, பிளாஸ்டிக் மற்றும் பொலித்தீனைக் குறைப்பதற்கான நடைமுறை வேலைத்திட்டம் அனைத்து அரச நிறுவனங்களின் முழுமையான பங்களிப்புடன் தொடர்ச்சியாக முன்னெடுக்கப்பட்டு வருகின்றது.
• சட்ட மற்றும் தொழில்சார் ஒத்துழைப்பு: திருத்தப்பட்ட சுற்றாடல் சட்டத்தின் ஊடாக, உற்பத்தியாளர்களின் இணக்கப்பாட்டுடன் பிளாஸ்டிக் மற்றும் பொலித்தீனைக் குறைப்பதற்கான விசேட நாடு தழுவிய வேலைத்திட்டங்களை முன்னெடுப்பதற்கு ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளன.
சட்ட விதிகளுக்கு அப்பால் உண்மையான மாற்றத்தை நமது பழக்கவழக்கங்களை மாற்றுவதன் மூலமே ஏற்படுத்த முடியும். வீட்டை விட்டு வெளியேறும் போது மீண்டும் பயன்படுத்தக்கூடிய சொந்த உணவுப் பெட்டிகளை எடுத்துச் செல்வது போன்ற ஒரு சிறிய முயற்சியின் மூலம், நம்மால் ஒரு பாரிய சூழல் அழிவைத் தடுத்து நிறுத்த முடியும்.

இன்று நீங்கள் எடுத்து வைக்கும் இந்தச் சிறிய அடி, நாளை பிறக்கும் ஒரு குழந்தைக்கு நிம்மதியாக சுவாசிக்கக்கூடிய தூயதோர் உலகைப் பரிசளிக்கும்.

Let’s start in every way we can, for the sake of future generations!
The single-use lunch sheets we purchase for momentary
convenience persist in the environment for hundreds of years without decomposing, silently harming the earth and our lives. It is the responsibility of us all to leave behind a beautiful, green, and clean world for our future generations.

You can begin this change today by putting an end to single-use lunch sheets and switching to eco-friendly, reusable lunch boxes.
To foster an eco-friendly culture across the country, the government mechanism has already implemented the following measures:
• Minimizing Single-Use Plastics in Public Institutions: A special circular was issued through the Ministry of Environment, effective from May 31, 2026, to minimize the purchase and use of single-use plastic water bottles across all state institutions, which is already being successfully implemented.
• Turning Practical Pledges into Reality: In line with the pledge made on World Environment Day 2025, practical programs aimed at reducing plastic and polythene are being carried forward continuously with the active participation of all state institutions.
• Legal and Industrial Collaboration: Steps have been arranged to launch nationwide programs to curb plastic and polythene under the amended National Environmental Act, in full agreement with industrial stakeholders.

Real change beyond mere rules and regulations can only happen by transforming our daily habits. A small step, such as carrying your own reusable lunch box whenever leaving home, can avert massive environmental degradation.

The small step you take today will gift a clean, breathable world to a child born tomorrow.

🌿 BACK TO ROOTS… BACK TO NATURAL FOOD 🌿The way we ate in the past was simple, natural, and closely connected to our land...
12/09/2026

🌿 BACK TO ROOTS… BACK TO NATURAL FOOD 🌿

The way we ate in the past was simple, natural, and closely connected to our land.

Today, let’s bring some of that goodness back into our lives — by choosing natural, wholesome and organic food.

🥬 Fresh organic fruits & vegetables are available today from 9.30 AM onwards! 🍅🥕

You can also find:
🌾 Organic heirloom rice varieties
🌿 Chemical-free, homemade spices
🍵 Natural herbal products & teas
🥥 Natural coconut products
🌱 And many more natural food products

Let’s go Back to Roots and make better choices for ourselves, our families and our future.

🌿 Choose Natural. Choose Organic. Choose Better.

📍 Eco Boutique – The Organic Food Store
440, Waragoda road
Kelaniya

Call us : 071 777 2177

🌿 Fresh Organic Goodness for Your Family ❤️Fresh organic fruits & vegetables are available today from 9.30 AM onwards at...
15/08/2026

🌿 Fresh Organic Goodness for Your Family ❤️
Fresh organic fruits & vegetables are available today from 9.30 AM onwards at Eco Boutique. 🥕🥬🍎

Grown with care, chosen with love — because healthy food is one of the best gifts we can give our families. 🌱💚

📍 Eco Boutique – The Organic Food Store
Come and choose fresh, natural goodness for your home. 🌿

🌿 Fresh Organic Vegetables & Fruits Available Today 🍅🥕🥬🍆🍌Our fresh stock of organic vegetables and fruits has arrived to...
01/08/2026

🌿 Fresh Organic Vegetables & Fruits Available Today 🍅🥕🥬🍆🍌

Our fresh stock of organic vegetables and fruits has arrived today

✅ Freshly harvested
✅ Naturally grown
✅ No harmful chemicals
✅ Healthy and delicious for your family

Visit Eco Boutique today and take home the goodness of nature.

📍 440, Waragoda Road, Kelaniya

📞 071 777 2177

Eat healthy. Live naturally. 💚

Address

No. 440/A, Waragoda Road
Kelaniya
11600

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 06:30 - 18:30
Thursday 06:30 - 18:30
Friday 06:30 - 18:30
Saturday 06:30 - 18:30
Sunday 07:00 - 17:00

Telephone

+94717772177

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Boutique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eco Boutique:

Shortcuts

Share