27/02/2026
🙏 🙏 සමාජ මාධ්‍ය භික්ෂු කතිකාවත 🙏 🙏
පූජ්‍ය Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවන්ගේ සංකල්පයකට අනුව සිදු කරන මහා ශාසනික මෙහෙවර සමාජ මාධ්‍ය භික්ෂු කතිකාවත 🙏 🙏 ළඟදීම. මේ සඳහා සහභාගි වීමට කැමති තරුණ ස්වාමීන් වහන්සේලාට කෙරෙන නමස්කාරපූර්වක ආරාධනයි. 🙏 🙏 🙏
මේ සදහා සහභාගී වීමට කැමති තරුණ ස්වාමීන් වහන්සේලා පහත වට්සැප් අංකය වෙත නම, විහාරස්ථානයේ නම සහ ගම් ප්‍රදේශය සටහන් කර msg එකක් යොමු කරන්න 🙏 🙏 🙏
071 496 2050
mr siri සහ nadeeart pages
゚viralシfypシ゚viralシ