05/02/2024
ගොඩක් අය අහන ප්රශ්නයකට උත්තර දෙන්න තමයි ආවේ... 😊
ගොඩක් අය අහනවා Delivery charges කීයක් විතර අය කරනවද කියලා... ☺️
ඉතින් දැන් තියෙන තත්වෙත් එක්ක ලංකාවේ හැම ප්රදේශයකටම අය කරන්නේ රුපියල් 450ක් වගේ මුදලක් තමයි... ඉතින් මටත් ඔයාලගෙන් අය කරන්නත් වෙන්නේ ඒ වගේම මුදලක් තමයි... ඉතින් මගේ ලස්සනම ලස්සන යාළුවෝ හැමෝම මට මේ දේ කර ගෙන යන්න උදව් කරයි කියලා මං විශ්වාස කරනවා... 🥹❤️🫂