24/10/2026
📢 විශේෂ දැනුම්දීමක්! 📢
ආදරණීය පාරිභෝගික ඔබ සැම වෙත ❤️
මගේ පැරණි WhatsApp අංකය වන 0715892629 මේ වන විට ක්රියාත්මක නොවන බව කාරුණිකව දැනුම් දෙමි.
එබැවින් ඉදිරියේදී මා සමඟ WhatsApp හරහා සම්බන්ධ වීම සඳහා කරුණාකර පහත නව අංකය භාවිතා කරන්න.
📱 නව WhatsApp අංකය: 0766812501
ඔබගේ ඇණවුම් සහ විමසීම් සඳහා දැන් මෙම නව අංකය ඔස්සේ මා සම්බන්ධ කරගත හැකියි. ❤️
මෙතෙක් මා කෙරෙහි විශ්වාසය තබමින් ලබාදුන් ආදරයට සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි! 🙏💕
ඔබගේ ආදරය සහ විශ්වාසය අපට මහත් වටිනාකමක්. 🌷
ස්තූතියි! ❤️