Valinex Marketing Enp

Valinex Marketing Enp අග්‍රගන්‍ය දේශීය නිපැයුම් ලොව පුරා ප්‍රමුඛ තැනට Premium local products to global prominence
(2)

14/05/2026

🌀🔑 මහනුවර ඉන්න අයට

අමතර ආදායම් අවස්ථාවක්

🤝විදේශ රැකියාවකින් උපයන ආදායම ලංකාවෙදිම උපයගන්න හැකි ක්‍රමයක්

🤝විදේශ රැකියා ඒජන්සි වලට ගෙවන ගාණත් ඉතුරැගතහැකි

🔑ඒවගේම පවුලෙන් වෙන් නොවී ඉන්නත් හැකියාව

♦️Online ක්‍රමයට වගේම අර්ධකාලීනවත් කල හැකියි

♦️වාර්ෂික බෝනස් හා අමතර දීමනා

♦️රැකියා උසස්වීම්

♦️විදේශ සංචාර

♦️මෙවැනි නිදහසක් තියෙන ආදායම් ක්‍රමයකට කැමතිද?

♦️අතින් මුදල් වැයවෙන්නෙත් නෑ
ඔබට කැපකරන්න තියෙන්නෙ ඔබේශ්‍රමය පමණයි

රැපියල් ලක්ෂයකට මාසික ආදායමක් කෙටිකාලයකින්ම ලගාවෙන්න කැමතිද?

එහෙමනම් අදම අයදුම් කරන්න

🎈♦️ගෙවල් ගානෙ යන්න නෑ

12/05/2026

🌟 “ඔබ අද ගන්නා තීරණය… ඔබගේ මුළු අනාගතයම වෙනස් කරන්න පුළුවන්!” 🌟
රැකියාවක් විතරක් නෙවෙයි…
ඔබගේ ජීවිතයට වටිනාකමක්, ආදායමක්, ගෞරවයක් සහ නිදහසක් ලබාදෙන වෘත්තියකට එකතු වෙන්න ඔබත් සූදානම්ද? 💼✨
Financial Advisor කෙනෙකු ලෙස,
✅ ඔබගේ සිහින සැබෑ කරගන්න
✅ ඔබගේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන්න
✅ අන් අයගේ ජීවිත වලට වටිනාකමක් එකතු කරන්න
✅ ඔබේ හැකියාවෙන් අසීමිත ආදායමක් උපයන්න
💡 අත්දැකීම් නැතිද?
බය වෙන්න එපා…
ඔබට අවශ්‍ය Training, Guidance සහ Support අපෙන් ලැබෙනවා.
🚀 අද Interview එකට පැමිණෙන ඔබ,
හෙට Leadership Position එකක ඉන්න පුළුවන්!
📍 “Success එක ආරම්භ වෙන්නේ… ඔබ ගන්නා පළමු පියවරෙන්.”
📞 අදම Interview එක සඳහා සම්බන්ධ වෙන්න

ස්ථානය : කටුගස්තොට වටාරන්තැන්න හංදියේ පිහිටි Union Assuarance ගොඩනැගිල්ලේ 2 වැනි මහළ

නිවැරදි ස්ථානයට ලගා වීම සදහා 0771410895 ඇමතුමක් ලබා දෙන්න

දවස 11:මැයි 2026
වෙලාව : උදේ 9:30🌟 “ඔබ අද ගන්නා තීරණය… ඔබගේ මුළු අනාගතයම වෙනස් කරන්න පුළුවන්!” 🌟
රැකියාවක් විතරක් නෙවෙයි…
ඔබගේ ජීවිතයට වටිනාකමක්, ආදායමක්, ගෞරවයක් සහ නිදහසක් ලබාදෙන වෘත්තියකට එකතු වෙන්න ඔබත් සූදානම්ද? 💼✨
Financial Advisor කෙනෙකු ලෙස,
✅ ඔබගේ සිහින සැබෑ කරගන්න
✅ ඔබගේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන්න
✅ අන් අයගේ ජීවිත වලට වටිනාකමක් එකතු කරන්න
✅ ඔබේ හැකියාවෙන් අසීමිත ආදායමක් උපයන්න
💡 අත්දැකීම් නැතිද?
බය වෙන්න එපා…
ඔබට අවශ්‍ය Training, Guidance සහ Support අපෙන් ලැබෙනවා.
🚀 අද Interview එකට පැමිණෙන ඔබ,
හෙට Leadership Position එකක ඉන්න පුළුවන්!
📍 “Success එක ආරම්භ වෙන්නේ… ඔබ ගන්නා පළමු පියවරෙන්.”
📞 අදම Interview එක සඳහා සම්බන්ධ වෙන්න

ස්ථානය : කටුගස්තොට වටාරන්තැන්න හංදියේ පිහිටි Union Assuarance ගොඩනැගිල්ලේ 2 වැනි මහළ

නිවැරදි ස්ථානයට ලගා වීම සදහා 0771410895 ඇමතුමක් ලබා දෙන්න

දවස 11:මැයි 2026
වෙලාව : උදේ 9:30

16/04/2026

🌀💦ව්‍යවසායකත්වය 🌸

ව්‍යවසායකත්වය ගැන සැලකිල්ලට ගත්තම ලංකාවේ
විවිධ ආයතන හා මේ සම්බන්ධ ප්‍රවීන උගතුන් විවිධ පාඨමාලා මෙහෙයවනු ලබනවා.

මේ පාඨමාලා මෙහෙයවනු ලබන්නෙ පුද්ගලික අංශයෙන්නම් පාඨමාලාවලට සහභාගිවීමට ගාස්තුවක් අයකරනු ලබනවා

එසේ ගාස්තුවක් අය කරනුයේ

♦️පිරිවැය ආවරණය කරගැනීමට
♦️ඒ වෙනුවෙන් වැය කරන කාලයට වටිනාකමක් තිබෙන නිසා
♦️නොමිලේ කරන පාඨමාලා වලට නිසි අගයක් නොලැබීම (සමාජයෙන් ප්‍රමාණවත් පිළිගැනීමක් නොලැබීම

මෙවැනි සාධාරණ හේතු තිබෙන බව සත්‍යයි

නමුත් මුදල් ගෙවා මෙවැනි පාඨමාලා හැදෑරීමට තරම් ආර්ථික හැකියාව අඩු අයටත් සාධාරණ අවස්ථාවක් ලැබිය යුතුයි

විශ්ව විද්‍යාල උපාධියකින් ලැබෙන න්‍යායාත්මක දැනුමට ප්‍රායෝගික දැනුමක් හා කුසලතාවයන් හැකියාවන්
දියුණු කර නොගත්තොත් කුමක්ද සිදුවන්නෙ

උපාධිය නිසා ලැබුණ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න නොලැබෙයි

ඒක හරියට හෙණ්ඩුව නැතිව ඇතෙක් ගත්තා වගේ වෙනවා

හෙණ්ඩුව නැතිනම් ඇතාව පාලනය කිරීම අපහසු වෙනවා

ඒ වගේ උපාධියෙන් ලැබුණ ප්‍රයෝජනයට ගෙන තමාට ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ලබා ගන්න නොහැකි වෙනවා

Valinex Marketing ක්‍රියාත්මක කරන පුද්ගල නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය මගින් විශ්ව විද්‍යාල උපාධියක් නැති අයෙක්ට වුවත් තම නිපුණතා හැකියාවන් සංවර්ධනය කර ගෙන ව්‍යවසායකයෙක් ලෙස ආර්ථිකමය ප්‍රගතියක් අත්කර ගත හැකිවෙනවා

Valinex Marketing විශේෂයෙන් දේශීය නිපැයුම් ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දෙන නිසා ස්වයංරැකියා ව්‍යවසායකයෙක් ලෙස ආර්ථික දියුණුවකට අවස්ථා බොහොමයක් හිමි කර ගත හැකිවෙනවා
කාර්ය්‍ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස සම්බන්ධ වූවත්

ඔබට කරන්න තියෙන්නෙ Valinex Marketing ආයතනයේ ප්‍රාදේශීය නියෝජිතයෙකු ලෙස අප ආයතනයේ ව්‍යාපෘති ගම් දනව් පුරා ව්‍යාප්ත කරමින් ආයතනයට මෙන්ම රටටත් සේවයක් සපයමින් දේශීය නිපැයුම් සවිබල ගන්වන දේශීය ස්වයංරැකියා ප්‍රවර්ධන ව්‍යාපෘතියක පුරෝගාමී සාමාජිකයෙකු වීමයි

විස්තර සදහා Whats app 0707410895

♦️ඉහළ මට්ටමේ දක්ෂතා නිපුණතා තහවුරැ කරන අයට EPF ETF සහිත මූලික වැටුප් සමගින් ආකර්ෂණීය දිරි දීමනා.

♦️අමතර ප්‍රසාද දීමනා

♦️විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හා රක්ෂණාවරණ

18/03/2026

✅ මහනුවර පුදේශයෙන් සුදුසු අයදුම්පත් කරැවන් බදවාගනු ලැබේ

මහනුවර කටුගස්තොට පේරාදෙනිය අලවතුගොඩ දිගන කුරැණෑගල
මාතලේ කඩුගන්නාව මාවනැල්ල කෑගල්ල

ආධුනික සේවා කාලය නිමවී ස්ථීර සේවයට සුදුසුකම් ලබන අයට ආකර්ෂනීය ඉහළමාසික ආදායමක් සමග EPF ETF GRATUITY ස්ථීරවම හිමිවේ

♦️අවම සුදුසුකම්
♦️අ.පො.ස සාමාන්‍යපෙළ සම්මාන 5 ක් සහිතව
සමත්ව තිබීම

මේ සමග ඉහළආදායම් ඉපයිය හැකි අමතර ආදායම් අවස්ථාවක්ද ලබා දෙන බැවින් මේ ලැබෙන අවස්ථාව සුවිශේෂී වටිනාකමක් සහිත අවස්ථාවකි

එනිසා මේ විශේෂ අනගි අවස්ථාව අතපසු නොකරන්න

සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට

උප්පැන්න සහතිකය
ග්‍රාමසේවා සහතිකය
විශේෂයෙන් අපොස සාපෙළ විභාගදෙපාර්තුමේන්තුවෙන් ලැබුණ ප්‍රතිපල වාර්තාව
Passport ප්‍රමාණයේ තමන්ගෙ පින්තූරයක්

ඒවගේම සුදුසු කාර්යාලයක ඇදුමකින් පැමිණෙන්න

විමසීම්
Whats App 0707410895
Email [email protected]

Facebook whats app Tiktok Utube වැනි සමාජමාධ්‍ය ක්‍රියාකාරකම් වලින් ආදායම් උපයන ක්‍රියාවලියක නිරතවිය යුතුයි

අත්‍යාවශ්‍යම කාරණා සදහා පමණක් ක්ෂේශ්ත්‍ර කාර්යයන් වල නිරත විය යුතුයි

එකගතාවයෙන් ක්‍රියාකරන අය විය යුතුයි

Suitable applicants will be recruited from Kandy, Katugastota, Peradeniya, Alawathugoda, Digana, Kurunegala, Matale, Kadugannawa, Mawanella, Kegalle.

Those who qualify for permanent service after completing the apprenticeship period will be entitled to an attractive high monthly income along with EPF ETF GRATUITY permanently.
♦️Minimum Qualifications
♦️GCE Ordinary Level with 5 awards,

along with this, it also provides an additional income opportunity to earn a high income.
This opportunity is of exceptional value, so do not miss this special opportunity.
When coming to the interview, please bring your

♦️Birth certificate,
♦️Grama Seva certificate,
♦️especially the result report received from the GCE S-Level Examination Department,
♦️a passport-sized photograph of yourself,

and come in a suitable office attire.

Inquiries Whats App 0707410895
Email [email protected]

Facebook whats app Tiktok They should engage in a process of generating income from social media activities such as YouTube.

They should engage in field work only for essential matters. They should be people who act in harmony.

Address

112/15 C Thiwankabhodi Mawatha
Kandy

Alerts

Be the first to know and let us send you an email when Valinex Marketing Enp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share