Shashi Cake's and sweet

Shashi Cake's and sweet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shashi Cake's and sweet, Kandy.
(59)

⭕ ගෙවන මිලට හොදම අමුදුව්‍ය යොදාගෙන ගුනාත්මක කේක් එකක්ද ඔයා ඔයා හොයන්නේ🍰

⭕ වැල්ලවාය අවට ඉන්න ඔයාගෙ අතේ තියෙන මුදලට අපිට පුලුවන් ඔයා කැමති design එකට හදලා දෙන්න

⭕ කාපු අය දන්නවා අපෙ productවල තියෙන විශේෂත්වය

ගෙවන මුදලට අනුව ඔබේ ඈණවුම අපට සදා දිය හෑක

500g chocolate cake covered by butter icing decorated with chocolate ganach 🥰Thanks for your lovely oder 🎀😘Oder now 🌹Wat...
05/02/2026

500g chocolate cake covered by butter icing decorated with chocolate ganach 🥰
Thanks for your lovely oder 🎀😘
Oder now 🌹
Watsapp 075 9981076 / 070-2585795

1kg ribbon cake covered by butter icing decorated with  silver ball & printed butterfly, toppers😍😍Thanks for your lovely...
20/01/2026

1kg ribbon cake covered by butter icing decorated with silver ball & printed butterfly, toppers😍😍
Thanks for your lovely oder 💖
Watsapp 075 9981076/070-2585795 ❤❤🎀

20/01/2026

උදේම suprice එකක් කරා ඔන්න ❤❤

Anniversary cake ❤❤1kg butter cake covered by butter icing decorated with fondant hearts 💕Suprice Gift box & photo frame...
20/01/2026

Anniversary cake ❤❤
1kg butter cake covered by butter icing decorated with fondant hearts 💕
Suprice Gift box & photo frame🎁
Red 7 rose flower bouquet 💐♥😍
Thanks for your lovely oder 🎀
Oder now 💖
Watsapp 075 9981076/ 070-2585795 🌹♥

06/01/2026

ඔයාව ඉන්න තැනින්
එක අඩියක්වත් උස්සලා තියන්න
කවුරුත් එන්නේ නෑ 🤍

ලෝකය බලන්නේ
ඔයා ජීවිතය දිනලා ඉස්සරහට යනකම් නෙවෙයි,
ඔයා කවදාද වැටෙන්නේ කියලා 🌍👀
ඉස්සරහට මොකද වෙන්නේ බලමුකො
ඔය වගේ දේවල් නිතරම වගේ අහන්න ලැබෙයි 🤓

ඒ නිසා…
දිනෙන් දින
මහන්සි වෙලා 💦
දුක් විඳලා 😢
නින්දත් අහිමි කරගෙන 🌙

නිහතමානීව, නිහඩව වැඩ කරන්න 💪✨

ඔයාගේ වටිනාකම
කවුරුත් හදා දෙන්නේ නෑ…
ඔයාම ඔයාට හදාගන්න ඕනේ 💎🌸

කවුරුත් අත දිගු නොකරන වෙලාවල
ඔයාම ඔයාට අත දිගු කරන්න 🤝🤍

අද ඔයා වැටෙනකම් බලන් හිටපු අය
හෙට අහන්න වෙයි…
“කොහොමද ඒක කළේ?” කියලා 🔥🌟

👉 මතක තියාගන්න…
ඔයාගේ ගමන ඔයාගේයි 🚀
ඔයාගේ වටිනාකම ඔයාගේයි 👑
ඔයාට හයියක් වෙන කෙනා කවුද හදුනාගෙන අන්න එයා එක්ක ගමන යන්න 🤗

Shashi cakes & sweets 🥰
Chathuranga Weerakoon ❤

06/01/2026

ලග ලගම එන valantine එකට ඔයගෙ එයාට දෙන්න ලස්සන කෙක් design ටිකක් වගේම gift box , flower bouquet කීපයක් ගෙනවා මේ හැමදේම ඔයාලට ඕනි විදිහට customized කරගන්න පුළුවන් 🤭❤️

Deliver available
075-9981076 whatsapp

Place your special oder for us

04/01/2026

Flower bouquet වගේම දැන් ඔයාලට අපෙන් photo bouquet ගන්න පුළුවන් 🥰 ඕනි අය massage එකක්‌ දාන්න
Whatsapp 0759981076

04/01/2026

Customized gift box ගන්නත් පුළුවන් අනේ දැන් 🧿😍
ලොකු කුඩා ඕනිම කෙනෙකුට customized කරලා ගන්න පුළුවන් 🥰😗
Whatsapp 0759981076

ඔන්න Customized gift box ගන්නත් පුළුවන් අනේ දැන් 🧿😍ලොකු කුඩා ඕනිම කෙනෙකුට customized කරලා ගන්න පුළුවන් 🥰Flower bouquet ව...
04/01/2026

ඔන්න Customized gift box ගන්නත් පුළුවන් අනේ දැන් 🧿😍
ලොකු කුඩා ඕනිම කෙනෙකුට customized කරලා ගන්න පුළුවන් 🥰
Flower bouquet වගේම දැන් ඔයාලට අපෙන් photo bouquet ගන්න පුළුවන් 🥰 ඕනි අය massage එකක්‌ දාන්න.
Blooming love by nadee ❤

Cute anniversary cake 🥰1kg ribbon cake covered by butter icing decorated with printed topper & fondant hearts ❤Thanks fo...
03/01/2026

Cute anniversary cake 🥰
1kg ribbon cake covered by butter icing decorated with printed topper & fondant hearts ❤
Thanks for your lovely oder ❤😘
Oder now 🌹
Watsapp 075 9981076 / 070-2585795 🌹♥

30/12/2025

මම මෙක මගේ page එකෙ ලියන්නම ඕනි මොකද අද මේ තැන හරි ඉන්නේ මෙයාලා නිසා..
ඉස්සර තාත්ත මාව bike එකෙ තියන් cake අරන් මෙහෙම එක්කන් ගියා.. මම මුල් කාලේ අම්මගෙන් ණයට සල්ලි ඉල්ලගෙන cake වලට බඩු අරං ආවේ.. දැන් කාගෙන්වත් ඉල්ලන්නෙ නැ මටම ගන්න පුළුවන් තත්වෙට මම ආවා. . අම්මටත් මම දෙනව පුළුවන් විදියට ඉස්සරහට මීටවඩා බලාගන්නව අම්ම තාත්තව.. සමහර වෙලාවට අයියා එක්ක cake අරං wheel එකෙන් ගියා.. වෙලාවකට bus එකෙත් ගිහින් තියනවා. .දැන් ඒ හැමදේම මගේ මහත්තයා කරනව.. මොන වැඩේ තිබ්බත් මාව එක්කන් යනවා.. 🥺❤ එයාම ලස්සනට video කරලත් දෙනව..job එක නිසා හරි බැරිම උනොත් එයාගෙ තාත්තා wheel එකෙන් මාව එක්කන් යනවා පුදුම හයියක් මට මේවා.. 🫂 එපා වෙලා බෑ කියද්දීත් ඔයට පුළුවන් අතාරින්න එපා මම ඉන්නවනේ කියනවා 💞oder කොහෙන් හරි අරන් දෙනව මට 🥰 දෙන්නම දිනන්න ඕනි එතකල් අතාරින්නෙ නෑ.. ඔයාගෙ හැම දේටම මමත් ඉන්නව කව්රු මොනව කිව්වත් කරත් ඔයාව වත් මාව වත් වට්ටන්න බෑ තමන්ගේම අය අප්පෝ cake හදනව ද අහද්දී අම්මෝ ගනන් කඩේ ඔයිට වඩා ගනන් අඩුයි අර කඩේ මෙහෙමයි වගෙ දේවල් කියද්දි.. හොරෙන්ම පිටට Oder දෙද්දී..හැමදාම නන්නාදුනන මිනිස්සු සුබ පතද්දී හොඳ කියද්දි ඒ හැම වෙලේම ඒව එයාලගෙ කැමැත්ත නේ ගනන් ගන්න එපා කියල හිත හදල දැන් අම්මා වගේ හයිය ට ළඟ ඉන්නේ ඔයා 😚 අනේ එකදිගට එකම customer oder දෙනව ඒ එයාලට සැහෙන්න පුළුවන් වටිනාකමක් මම දුන්න නිසානේ...එයාල සතුටින් රස කියද්දී පුදුම සතුටක් මට..හිත හොඳින් සාධාරණව පිරිසිදුව කරන දේ නිසා තවම වැරදිලා නැ 🥰 ඔයා ඉන්නකම් වරදින්න දෙන්නෙත් නෑ කියල දන්නව ❤ ඉතින් ගොඩාක් ස්තූති කරන හැමදේකටම 🙏❤ මෙහෙම ලියන්නෙ කවදාහරි ඉන්න තැනට වඩා තැනකට මම ගියාම එදාට ඔයා මගේ ළඟ හයියට හිටපු මතක සතුටින් කියවන්න ලැබෙන නිසා.. එදාට memory එකක් විදිහට මෙක උඩට එයි.. මගෙත් එක්ක ඉන්න ආදරණීය customers ලා හැමොටමත් විවේචනය කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි ආදරෙයි ❤🥰

Address

Kandy
20000

Telephone

+94740028628

Website

Alerts

Be the first to know and let us send you an email when Shashi Cake's and sweet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share