GM Real States

GM Real States Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GM Real States, Kandy.

05/06/2025
ඉතා වටිනා නිවසක් ඉක්මණින් විකිණීමටමාතලේ-වත්තේගම ප්‍රධාන පාර පෙනෙන මානයේමාතලේ-වත්තේගම ප්‍රධාන පාර ඇල්වල හංදියේ සිට 500mපර...
05/06/2025

ඉතා වටිනා නිවසක් ඉක්මණින් විකිණීමට
මාතලේ-වත්තේගම ප්‍රධාන පාර පෙනෙන මානයේ
මාතලේ-වත්තේගම ප්‍රධාන පාර ඇල්වල හංදියේ සිට 500m
පර්චස් 10 යි
සිංනක්කර ඔප්පුව
විදුලිය ඇත
නල ජලය ඇත
මහල් දෙකකින් සමන්විත නිවස
පලමු මහල නිදන කාමර 2 හා කුඩා නිදන කාමර 1 ක් ද මුඵතැන් ගෙය හා pranty ටයිල් කර ඇත නාන කාමරය 01 ටයිල් කර ඇත විසිත්ත කාමරය හා වාහනය නැවැත් වීමේ පහසුකම හා විදුලිය වෙනම ඇත.
ඉහල මහලය සම්පුර්ණම ටයිල් කර ඇත නිදන කාමර 1 යි නාන කාමර 1 යි විදුලිය වෙනම ඇත.
මාසිකව රු40000 කට දැනටමත් කුලියට දී ඇත
මාතලේට දුර 3.8km
වත්තේගමට 13km
මහනුවරට. 23km
උකුවෙලට. 1.7km
මිල ලකෂ 118lk මිලගනන් සාකච්චා කර ගත හැක ( Price Can negotiate)
විමසිම් - 0759466035

Address

Kandy

Telephone

+94754662762

Website

Alerts

Be the first to know and let us send you an email when GM Real States posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share