Make Your Choice

Make Your Choice We offer Best Products for You Choice...

15/06/2026

Good Morning ...

🤩🤩
09/06/2026

🤩🤩

🚛 නොමිලේ ප්‍රවාහනය (Free Delivery) + Discount (වට්ටම්) -
Supermarket ගිහින් රස්තියාදු වෙලා, වැඩි මිලට බටර් අරන් එපා වෙලාද?

⭕ Rs.750/= onwards

​කේක් හදන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බටර් මිල අධික වීම සහ වෙළඳපොලේ හිඟකම. හැබැයි තවත් ඒ ගැන දුක් වෙන්න ඕනේ නෑ!

​ඔබේ බේකින් බිස්නස් එකේ නිෂ්පාදන වියදම අඩු කරලා, ලාභය වැඩි කරගන්න Make Your Choice වෙතින් කදිම විසඳුමක්!

📉 සුපිරි වට්ටම්: Anchor, Highland, Kotmale සහ Pelwatta බටර් සඳහා වෙළඳපොලේ දිය හැකි ඉහළම වට්ටම් (මිල රු. 750/= සිට ආරම්භ වේ).

අවම ඇණවුම: බටර් පැකට් 3කින් හෝ
රු. 2,900/=ක මුළු වටිනාකමකින් ඇණවුම් කළ හැක.

📌 සෑම බදාදාවකම: කදාන සිට ජා-ඇල/කොටුගොඩ දක්වා (Route up to Ja-Ela/Kotugoda)

📌 සෑම බ්‍රහස්පතින්දාවකම: කදාන සිට පෑලියගොඩ දක්වා (Route up to Peliyagoda)

📌 සෑම සිකුරාදාවකම: කදාන සිට කඩවත දක්වා (Route up to Kadawatha)

​ඕඩර්ස් භාරගන්නා අවසන් දිනය:
🚫 පෙරදින දිනකම රාත්‍රී 8ට පෙර.

එකවර බටර් පැකට් 6ක් හෝ 10කට වඩා ඇණවුම් කිරීමේදී මිල තවත් අඩු වේ!
(The Bigger the Bake, The Bigger the Saving! 🤑)

ඔබේ මේ සතියේ බටර් තොගය අදම වෙන් කරවා ගන්න. ලොකු ලාභයක් එක්ක සැනසීමේ කේක් හදන්න. 🎂👩‍🍳

​📲 ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට දැන්ම අපට WhatsApp කරන්න:
💬 WhatsApp / Call: 0702681851

🔗 Direct WhatsApp Link: https://wa.me/94702681851

​කොන්දේසි සහිතයි (Conditions Apply)

​Make Your Choice - Your Satisfaction is Our Success! ⭐

🚛 නොමිලේ ප්‍රවාහනය (Free Delivery) + Discount (වට්ටම්) - Supermarket ගිහින් රස්තියාදු වෙලා, වැඩි මිලට බටර් අරන් එපා වෙලා...
08/06/2026

හැබැයි තවත් ඒ ගැන දුක් වෙන්න ඕනේ නෑ!

🥤 THE PERFECT HYDRATION PARTNER FOR YOUR EVENTS! 🥤​Planning a marathon, sports meet, corporate gathering, festival, or a...
06/06/2026

🥤 THE PERFECT HYDRATION PARTNER FOR YOUR EVENTS! 🥤

​Planning a marathon, sports meet, corporate gathering, festival, or a private function?

Keep your crowd refreshed,
energized, and moving with American Premium Water! 🏃‍♂️🎉

​From small gatherings to massive crowds,
we’ve got your bulk water supply covered with unmatched quality and unbeatable service. 💧

​✨ Why Choose Us?
​Pure & Refreshing Quality – Premium drinking water to keep everyone at their best.
​Bulk Supply Made Easy – Hassle-free ordering tailored to your event size.
​🚚 100% FREE DELIVERY – Right to your venue, straight to your doorstep!

​Make the right choice for your guests and ensure your event runs smoothly. 🌟

​📞 ORDER NOW / ENQUIRE:
​Call / WhatsApp: 070 268 1851

​Delivery: Free Delivery to your venue!*

​Make Your Choice. Your Satisfaction is Our Success! 🙌

*Conditions Apply

📉 පැරණි මිල තවමත් වලංගුයි!📦 ඉතා සීමිත තොගයක් පමණි (Limited Stocks Available)🏃‍♂️ ප්‍රමුඛතාවය පැමිණෙන අනුපිළිවෙලට (First ...
03/06/2026

📉 පැරණි මිල තවමත් වලංගුයි!
📦 ඉතා සීමිත තොගයක් පමණි
(Limited Stocks Available)

🏃‍♂️ ප්‍රමුඛතාවය පැමිණෙන අනුපිළිවෙලට
(First come, first served)

දැන්ම අමතන්න / WhatsApp කරන්න
📳 0702681851

📍 ස්ථානය Make Your Choice

​👉 ප්‍රමාද වෙන්න එපා! තොග අවසන් වූ පසු නව මිල ගණන් යටතේ පමණක් ලබා ගත හැක.

දහසක් සිත් නිවාලූ පින්බර වෙසක් මංගල්‍යයක මිහිරි නිමාව...! 🍦✨​දැවෙන කඨෝර අව් රශ්මිය මැද, දන්සල් පෝලිමේ රැඳී සිටි දහස් සංඛ...
01/06/2026

දහසක් සිත් නිවාලූ පින්බර වෙසක් මංගල්‍යයක මිහිරි නිමාව...! 🍦✨

​දැවෙන කඨෝර අව් රශ්මිය මැද,
දන්සල් පෝලිමේ රැඳී සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත් ගත සනසන්නට...

උණුවන හදවත් නිවාලන "අයිස්ක්‍රීම් දන්සලක්" තරම් තවත් කුමන සිසිලසක්ද? 🇱🇰❤️

​මෙවර වෙසක් පුණ්‍ය මංගල්‍යයේදී, අයිස්ක්‍රීම්වලින් සහ මුවගට සිනහවක් ගෙනෙන රසැති කෝන්වලින් දන්සල හැඩකරන්නට
Make Your Choice අපව විශ්වාස කළ ඔබ සැමට අපගේ ප්‍රණාමය!

​කුඩා දරුවෙකුගේ දෑස්වල පිරුණු ඒ අහිංසක සතුටේ පටන්, මහලු මවකගේ පියාණන්ගේ මුවඟට නැඟුණු ඒ නිවුණු සිනහව දක්වා...
ඒ මහා පින්කමේ නිහඬ කොටස්කරුවකු වන්නට ලැබීම අප ලැබූ උතුම් භාග්‍යයකි. 🙏✨

​අප කෙරෙහි තැබූ නොබිඳෙන විශ්වාසයට අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් සැමට හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු!

​බෙදාහදාගැනීමේ උතුම් ලාංකේය සංස්කෘතිය සැමදා රකිමු! 🕊️

Highland Milk Powder 400g සීමිත තොග දැන් අප සතුව ඇත! 🚨🥛Now Save Rs.60/=​සොය සොයා ඇවිදින්න ඕන නෑ, නිවසටම අවශ්‍ය Highland ...
30/05/2026

Highland Milk Powder 400g සීමිත තොග දැන් අප සතුව ඇත! 🚨🥛
Now Save Rs.60/=

​සොය සොයා ඇවිදින්න ඕන නෑ,
නිවසටම අවශ්‍ය Highland කිරිපිටි පැකට් හොඳම මිලකට ලබාගන්න දැන්ම
Make Your Choice
අප හා සම්බන්ධ වන්න.

Whatsapp 0702681851

Make Your Choice

රු. 35/- ක ලාභයක් එක්ක දවස සිසිල් කරගන්න! 🤩🍏​සෝබාදහමේ මිහිරිම ඇපල් සාරය රැගත් My Juicee Apple Nectarඅද දවසේ විශේෂ සේල් එ...
29/05/2026

රු. 35/- ක ලාභයක් එක්ක දවස සිසිල් කරගන්න! 🤩🍏

​සෝබාදහමේ මිහිරිම ඇපල් සාරය රැගත්
My Juicee Apple Nectar
අද දවසේ විශේෂ සේල් එකෙන් රු. 95/- කටම ලබාගන්න. (සාමාන්‍ය මිල රු. 130/-)

​⏳ දීමනාව වලංගු වන්නේ අද දිනට පමණයි!

දන්සල් ,උත්සව, පාටි හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට තොග වශයෙන් ලබාගැනීමට දැන්ම අප අමතන්න.

​📞 Contact Us
📳 Whatsapp 0702681851

Make Your Choice

28/05/2026

American Bottle Drinking Water
පිරිසිදු පානීය ජලය, දැන් කදාන,ජා ඇල සිට කටුනායක,උඩුගම්පොල,කොටුගොඩ,ඒකල දක්වා ඔබටම වෙන්වූ විශ්වාසවන්ත සේවාවෙන්! 🌊✨

​ජීවිතයට පණ දෙන පිරිසිදුම, ගුණාත්මකම පානීය ජලය (American Bottle Drinking Water) දැන් අපෙන් ඔබට.

​නිවසට, කාර්යාලයට, උත්සව අවස්ථාවන්ට හෝ ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ප්‍රමාණවලින් විශ්වාසනීයව මිලදී ගන්න.

​🛍️ අප සතු ප්‍රමාණයන්:

- ​500ml (ගමන් බිමන් වලදී පහසුවෙන් රැගෙන යාමට)
- ​1L & 1.5L (දෛනික භාවිතයට)
- ​5L (මුළු පවුලටම)

​🚚 ප්‍රවාහන පහසුකම් (Delivery)

ඔබේ අවශ්‍යතාවය අනුව නිවසටම,Business එක්ට හෝ ආයතනයටම ගෙන්වා ගත හැක.
(කොන්දේසි සහිතයි)

​පිපාසයට නිවැරදිම තේරීම!
අදම අපව අමතන්න.

​Whatsapp 0702681851
Make Your Choice
Kandana

Address

Church Road
Kandana
11320

Opening Hours

Monday 18:30 - 22:00
Tuesday 18:30 - 22:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 10:00 - 22:00

Telephone

+94702681851

Website

Alerts

Be the first to know and let us send you an email when Make Your Choice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Make Your Choice:

Share