ඩිනුජය නිෂ්පාදන

ඩිනුජය නිෂ්පාදන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඩිනුජය නිෂ්පාදන, Health Food Shop, Kaduwela.
(29)

නිවසේ පිරිසිදුව සාදන ලද කෘතීම රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර 100% ස්වාභාවික රසයෙන් යුතු ආහාර නිෂ්පාදන.🥯🍝️🍿

🔰සිංහල අච්චාරු
🔰මැලේ අච්චාරු
🔰චිලීපේස්ට්
🔰බටර් කේක්
🔰වටලප්පන්
🔰කොකිස්
🔰බයිට් කොකිස්
🔰පොප්කෝන්

📲0702080514

සුබ දවසක් වේවා යාලුවනේ 🌷🦋🌿🌼🌹🦋🌿🌼🌹🦋🌿🌞 Good morning 💞🌷💞   #ඩිනුජයනිෂ්පාදන          #සුබදවසක්වේවා
26/06/2026

සුබ දවසක් වේවා යාලුවනේ 🌷🦋🌿🌼🌹🦋🌿🌼🌹🦋🌿🌞

Good morning 💞🌷💞

#ඩිනුජයනිෂ්පාදන #සුබදවසක්වේවා

සතුට සැනසුම පිරි සුබ දවසක්⁣ වේවා 🥰🥰Good morning 💞🌷💞   #ඩිනුජයනිෂ්පාදන
25/06/2026

සතුට සැනසුම පිරි සුබ දවසක්⁣ වේවා 🥰🥰

Good morning 💞🌷💞

#ඩිනුජයනිෂ්පාදන

අතමිට සරුවෙන සුබම සුබ දවසක් වේවා🌻🌸🌿🌻🌺🦋 තෙරුවන් සරණයි 🙏🙏Good morning 💞🌷💞   #ඩිනුජයනිෂ්පාදන
24/06/2026

අතමිට සරුවෙන සුබම සුබ දවසක් වේවා🌻🌸🌿🌻🌺🦋 තෙරුවන් සරණයි 🙏🙏

Good morning 💞🌷💞

#ඩිනුජයනිෂ්පාදන

✅ අද දින අපෙන් පිටව ගිය රසම රස  #තලකැරලි ඇනවුමක් 🩷💞🩷💞    📌️දානයකට    📌️පාසලේ,පෙරපාසලේ උත්සවයකට    📌️කාර්යාලයේ උත්සවයකට  ...
23/06/2026

✅ අද දින අපෙන් පිටව ගිය රසම රස #තලකැරලි ඇනවුමක් 🩷💞🩷💞

📌️දානයකට
📌️පාසලේ,පෙරපාසලේ උත්සවයකට
📌️කාර්යාලයේ උත්සවයකට
📌️නේවාසිකාගාරයේ සිටින ඔබට

✅ ලංකාවේ ඔීනෑම තැනකට අපි කුරියර් කරනවා.

✅ රසම රස තල කරලි ඇනවුමක් ඔයාලටත් ඔීනනම් කරන්න තියෙන්නෙ පහත වට්ස්අප් අංකයට කෙටි පණිවිඩයක් තියන්න.

070 208 0514

✅ කඩුවෙල,නවගමුව,රණාල අවට ප්‍රවාහන පහසුකම් තියෙනවා 🥰🥰

#ඩිනුජයනිෂ්පාදන #තලකැරලි

23/06/2026

Good morning everyone 🌷🌷🌷

#ඩිනුජයනිෂ්පාදන

📌️අපෙන් පිටවූ රසම රස  #පොළොස්මෝජු  ඇනවුමක් 🌺❤️🩷📌️ ඔයාලත් කැමති නම් අපෙන් රසම රස පොළොස් මෝජු ඇනවුමක රස බලන්න ගෙන්වා ගන්න ...
22/06/2026

📌️අපෙන් පිටවූ රසම රස #පොළොස්මෝජු ඇනවුමක් 🌺❤️🩷

📌️ ඔයාලත් කැමති නම් අපෙන් රසම රස පොළොස් මෝජු ඇනවුමක රස බලන්න ගෙන්වා ගන්න පුලුවන්.

📌️ කරන්න තියෙන්නෙ පහත වට්ස්අප් අංකයට කෙටි පණිවිඩයක් තියන්න විතරයි.

070 208 0514

එහෙනම් ළමයො අපි ගියා. 🥰🥰

#ඩිනුජයනිෂ්පාදන #පොළොස්මෝජු

22/06/2026

කමුද සිංහල අච්චාරුක් 🩷❤️

මදි නොකියන රස 🥰💞

070 208 0514

#ඩිනුජයනිෂ්පාදන

අලුත් සතියක ආරම්භක සදුදා දින වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා 🍁🌻🌹💫 070 208 0514   #ඩිනුජයනිෂ්පාදන
22/06/2026

අලුත් සතියක ආරම්භක සදුදා දින වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා 🍁🌻🌹💫

070 208 0514

#ඩිනුජයනිෂ්පාදන

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when ඩිනුජය නිෂ්පාදන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share