Lakmal Traders

Lakmal Traders Lakmal Traders is the best place in the town to get your fresh vegetables, fruits, fisheries and all the provisions which is in Kaduwela, Sri Lanka.

Also, it’s located 100m away from Kaduwela main bus station.

අපේ දේ අරගන්න අපේ දේ අගයන්න අපේ රටේ දේශීය එළවළු පලතුරු හා අලුත් මාළු මිල දී ගන්න එන්න අද ම ලක්මාල් ට්‍රේඩර්ස්,කඩුවෙල Con...
23/02/2026

අපේ දේ අරගන්න
අපේ දේ අගයන්න
අපේ රටේ දේශීය එළවළු පලතුරු හා අලුත් මාළු
මිල දී ගන්න එන්න අද ම
ලක්මාල් ට්‍රේඩර්ස්,
කඩුවෙල

Contact no: 0767876686

අයහපත් කාලගුණික තත්ත්වය හා ආපදා හේතුවෙන් තාවකාලිකව වසා තිබූ අප වෙළදසැල නැවත ඔබ සැමට විවෘත ව ඇති බව කරුණාවෙන් දන්වා සිටිම...
13/12/2025

අයහපත් කාලගුණික තත්ත්වය හා ආපදා හේතුවෙන්
තාවකාලිකව වසා තිබූ අප වෙළදසැල
නැවත ඔබ සැමට විවෘත ව ඇති බව
කරුණාවෙන් දන්වා සිටිමු.

ලක්මාල් ට්‍රේඩර්ස්
කඩුවෙල

ලක්මාල් ට්‍රේඩර්ස් සමඟ රැඳී සිටින හිතාදර පාරිභෝගික සැමට,අයහපත් කාළගුණික තත්ත්වය හේතුව ඇති වී තිබෙන ගං වතුර ආපදා තත්ත්වය ...
29/11/2025

ලක්මාල් ට්‍රේඩර්ස් සමඟ රැඳී සිටින හිතාදර පාරිභෝගික සැමට,

අයහපත් කාළගුණික තත්ත්වය හේතුව ඇති වී තිබෙන ගං වතුර ආපදා තත්ත්වය පහව යාමත් සමඟ අප වෙළඳ සැල නැවත විවෘත කරන බව කරුණාවෙන් දන්වා සිටිමු.

මේ අවස්ථාවේ තම තමන් ගේ ආරක්ෂාව සලකා අවදානම් ක්‍රියා වලින් වැලකී සිටින ලෙසත්, එකිනෙකාට උදව් කරගනිමින් නැවත නැගී සිටින ලෙසත් ආදරයෙන් මතක් කර සිටිමු.
ස්තුතියි.

ලක්මාල් ට්‍රේඩර්ස්
කඩුවෙල

Address

No. 516, Colombo Road
Kaduwela
10640

Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94715641569

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal Traders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakmal Traders:

Share

Category