Mevo axis

Mevo axis Dream comes true 🫢❤️🤝

10/04/2026

ඔන්න තරගය අවසන් වෙලා තියෙන්නේ ලමයි ..
ජයග්‍රහණය කරපු කෙනා ඉක්මනටම අරන් එන්නම්
පොස්ට් එකකින්

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
10/04/2026

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

08/04/2026

බාර ගත්ත සියලුම ඕඩර් ඩිලිවරි බාර දි අවසන් ..

නැවත ඕඩර් ඩිලිවරි ලාබා දෙන්නේ නිවාඩුවෙන් පසුවයි

Mevo axis 😍

07/04/2026

තරගයට සහබාගි විමට තිබු කාලය අවසන් ..

06/04/2026

ලමයි තරගය ඉවර වෙන්න තව ටික දවසයි තියෙන්නේ ..

ලයික් වලට අමතරව අපි බලනවා පෙජ් එකේ ඇක්ටිව් ඉන්න ඔනේ ඔයාලා හැමොම තරගයට සහබාගි උන අය ඔයාලාගේ යාලුවොන්ට් ඉන්වයිට් කරලා ගත්ත ස්ක්‍රින් ශොට් එකක් අපිට ඉන්බොක්ස් දාන්න ඔනේ

ඉට අමතරව ඔයාලා හැමොම ඒ ඔයාලා කමෙන්ට් කරපු ඔරජිනල් පොස්ට් එක ඔයාලාගේ වොල් එකේ ශෙයා කරන්න ඔනේ ..

ඔය දෙකෙම ස්ක්‍රින් ශොට් අපිට ඉන්බොක්ස් කරන්න .

තරගයේ ලයික් කොච්චර තිබුනත් බැ මේ කිව්ව දෙවලුත් අපි ඒ විදිහටම බලනවා ෆෙක් ලයික් අයින් කරනවා .

ඔරිජනල් අකවුන්ට් වලින් දාපු ලයික් තමා අපි කවුන්ට් කරන්නේ

Good luck හැමොටම .. 😍😍

ඔයාලා හිතන්නේ කවුරු ජයග්‍රහණය කරයිද ? මේ පුංචි බාබාලාගෙන් කවුරු ජයග්‍රහණය කරයිද තව ටික දවසයි තියෙන්නේ  ඔන්න ..පුලුවන් තර...
03/04/2026

ඔයාලා හිතන්නේ කවුරු ජයග්‍රහණය කරයිද ?

මේ පුංචි බාබාලාගෙන් කවුරු ජයග්‍රහණය කරයිද තව ටික දවසයි තියෙන්නේ ඔන්න ..

පුලුවන් තරම් ලයික් කමෙන්ට් ගන්න

පෙජ් එකට කට්ටියට invited කරන්න ..

පෙජ් එකේ ඇක්ටිව් ඉන්නත් ඔනේ ඔන්න ... 🫶🫶🫶

Good luck 😍🫶

03/04/2026

Gift box packing 🫶😍

02/04/2026

තරගය ඉවර වෙන්න තව දවස් කියද ලමයි ... 😍🫶

2026 mevo axis  සිගිති අවුරුදු කුමරා ,සිගිති අවුරුදු කුමරිය අවුරුදු කුමරා ,අවුරුදු කුමරිය  🩷👸🏻ඔන්න මගේ page එකෙන් අවුරුද...
31/03/2026

2026 mevo axis සිගිති අවුරුදු කුමරා ,සිගිති අවුරුදු කුමරිය
අවුරුදු කුමරා ,අවුරුදු කුමරිය 🩷👸🏻

ඔන්න මගේ page එකෙන් අවුරුදු සිගිති අවුරුදු කුමරා ,සිගිති අවුරුදු කුමරිය ,අවුරුදු කුමරා ,අවුරුදු කුමරිය තෝරනවා.ඔයාලාට කරන්න තියෙන්නේ මේ post එකට comment එකක් විදිහට ඔයාගේ ලස්සන photo එකක් comment කරන එක.🩷

වැඩිම likes ගන්න photo එකේ ඉන්න ලස්සන ළමයා තමයි අපි තෝරගන්නේ.....😍

තෑගි විදිහට අපි ලස්සන ගිෆ්ට් පැක් එකක් ready කරලා දෙනවා ඒ විස්තර තව පොස්ට් එකකින් අරන් එන්නම්

Page එක follow කරන්න like කරන්න

🌼සිගිති අවුරුදු කුමරා
🌼සිගිති අවුරුදු කුමරිය
🌼අවුරුදු කුමරා
🌼අවුරුදු කුමරිය

4දෙනෙක් තොරනවා අපි එක කාණ්ඩයකින්

අද ඉදලා(2026/03/31) අප්‍රියල් 10 උදේ 10 දක්වා තරගය වලංගු වෙනවා .
එහෙනම් පටන්ගමුද

🫶
27/03/2026

🫶

Odare දාන අයට විතරයි ගෙන්නන්නේ.... බිස්නස් කරන අයටත් ඔඩර් වලට ගන්න පුළුවන් ....
08/08/2024

Odare දාන අයට විතරයි ගෙන්නන්නේ....
බිස්නස් කරන අයටත් ඔඩර් වලට ගන්න පුළුවන් ....

Address

Srilanka
Kadawathabendimulla

Alerts

Be the first to know and let us send you an email when Mevo axis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category