Chello Dairy

Call Directions Website Contact the business

Chello Dairy Experience the Pure taste and Nutrition of Sri Lankan Fresh Milk. Our products are sourced from local businesses to ensure the finest quality.

The brand name of dairy products “CHELLO” was born in 1995, at Kompitiya, a very remote village in Rathnapura district. Chello has had its fair share of ups and downs over the past 17 years, but together we’ve come through stronger than ever. The dedication and hard work has shaped the Chello into one of the best supplier of dairy foods in Sri Lanka that we see today. Chello Dairy’s team is well qualified in dairy foods technology, management, logistics and in the trade of dairy products. At Chello Dairy we distribute high quality products in an efficient and friendly manner at competitive prices.

22/10/2026

Chello Dairy celebrated World Children’s Day in Devinuwara with a day full of fun, games, and unforgettable smiles for little ones! 💙🥛🎉

දරුවෙකුගේ පුංචි හීනයක්, හෙට දවසේ ලොකු ගමනක ආරම්භයක් වෙන්න පුළුවන්.ඒ හීන හඳුනාගෙන, විශ්වාසයෙන් පෝෂණය කරමු.හරි මඟ පෙන්වමින...
22/10/2026

දරුවෙකුගේ පුංචි හීනයක්, හෙට දවසේ ලොකු ගමනක ආරම්භයක් වෙන්න පුළුවන්.
ඒ හීන හඳුනාගෙන, විශ්වාසයෙන් පෝෂණය කරමු.
හරි මඟ පෙන්වමින්, ඔවුන්ට ඔවුන්ගේම අහසක් හොයාගන්න ඉඩ දෙමු.
පුංචි හීන, ආදරයෙන් පෝෂණය කරමු.

සෙල්ලම් කරන්නත්, දුවන්නත්, ඉගෙන ගන්නත්, අලුත් දේවල් හිතන්නත් දරුවන්ට දවස පුරාම ශක්තිය අවශ්‍යයි.ආදරණීය පෝෂණයක් සමඟ අපේ දර...
19/10/2026

සෙල්ලම් කරන්නත්, දුවන්නත්, ඉගෙන ගන්නත්, අලුත් දේවල් හිතන්නත් දරුවන්ට දවස පුරාම ශක්තිය අවශ්‍යයි.
ආදරණීය පෝෂණයක් සමඟ අපේ දරුවන්ව පෝෂණය කරමු.

මඩේ සෙල්ලම් කරන්න.අලුත් දේවල් අත්හදා බලන්න.වැරදුණත් ආයෙත් කරන්න.ඒ තමයි පුංචි කාලේ. ඒ තමයි ලස්සනම කාලේ.
17/10/2026

මඩේ සෙල්ලම් කරන්න.
අලුත් දේවල් අත්හදා බලන්න.
වැරදුණත් ආයෙත් කරන්න.
ඒ තමයි පුංචි කාලේ. ඒ තමයි ලස්සනම කාලේ.

14/10/2026

Your Coolish Refreshment Buddy!

පුංචි හිතක ඇඳෙන හැම සිතුවමකම,පුංචි හීනයක් හැංගිලා තියෙන්න පුළුවන්. අද ඔවුන් දකින දේ, හෙට ලෝකය වෙනස් කරන්න පුළුවන්.ඒ හීන ...
12/10/2026

පුංචි හිතක ඇඳෙන හැම සිතුවමකම,
පුංචි හීනයක් හැංගිලා තියෙන්න පුළුවන්.
අද ඔවුන් දකින දේ, හෙට ලෝකය වෙනස් කරන්න පුළුවන්.
ඒ හීන හඳුනාගෙන, ඒවාට වැඩෙන්න ඉඩ දෙමු.

පුංචි හීන, ආදරයෙන් පෝෂණය කරමු.
Chello ආදරණීය පෝෂණයක්!

08/10/2026

අපේ දරුවන්ව
ආදරයෙන් පෝෂණය කරමු.

Chello ආදරණීය පෝෂණයක්!

දරුවෙකුගේ ලෝකය,ගුරුවරයෙකුගේ වචනයකින්, මඟපෙන්වීමකින්, විශ්වාසයකින් ගොඩනැගෙනවා.හෙට ලෝකය හැඩ කරන පුංචි හිත් දැනුමෙන් වගේම අ...
06/10/2026

දරුවෙකුගේ ලෝකය,
ගුරුවරයෙකුගේ වචනයකින්, මඟපෙන්වීමකින්, විශ්වාසයකින් ගොඩනැගෙනවා.

හෙට ලෝකය හැඩ කරන පුංචි හිත් දැනුමෙන් වගේම අත්දැකීම්වලිනුත් පෝෂණය කරමින්, ලස්සන හෙට දවසක් වෙනුවෙන් වෙහෙසෙන ගුරු මව්වරුන්වත්, ගුරු පියවරුන්වත් Chello අපි ආදරයෙන් මතක් කරමු. ❤️

අද නෙතුම්ගේ උපන්දිනය. උදේ ඉඳන් එයා බලාගෙන හිටියෙ එකම දෙයක් ගැන.‘අද මට හම්බෙන තෑග්ග මොකක්ද?’ඒත් හවස ගෙදර ආවම,එයාගෙ අම්මා ...
04/10/2026

අද නෙතුම්ගේ උපන්දිනය.
උදේ ඉඳන් එයා බලාගෙන හිටියෙ එකම දෙයක් ගැන.
‘අද මට හම්බෙන තෑග්ග මොකක්ද?’
ඒත් හවස ගෙදර ආවම,
එයාගෙ අම්මා කිව්වේ...
ඔයාට කරන්න පුංචි වැඩක් තියෙනවා.

ඊට පස්සේ මොකද වුණේ?

අවුරුදු 5 - 16ත් අතර ඔබෙ පුංචි නිර්මාණකරුට කතාව තමන්ගේම විදිහට ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්න!

කතාව ලියලා, පහත ලිපිනයට අපට එවන්න

චෙලෝ ආදරණීය පෝෂණයක්
චෙලෝ ඩේරි ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම
රත්නපුර පාර, මල්වත්ත,
ගොඩකවෙල.

🎁 හොඳම කතාවලට පෝෂණීය තෑගි ගොඩක් Chello අපෙන්.

පුංචි හිතකින් එන ලොකු අදහසක්, පුංචි අත්වලින් ලස්සන නිර්මාණයක්! Chello නිෂ්පාදනයක් භාවිතා කරලා ඔබේ පුංචි වීරයාගේ අතින් නි...
03/10/2026

පුංචි හිතකින් එන ලොකු අදහසක්, පුංචි අත්වලින් ලස්සන නිර්මාණයක්!

Chello නිෂ්පාදනයක් භාවිතා කරලා ඔබේ පුංචි වීරයාගේ අතින් නිමවුණු නිර්මාණයක් අප සමඟ බෙදාගන්න.

තරගයට ඉදිරිපත් කිරීමට,
• Chello Page එක Follow කරන්න.
• Chello නිෂ්පාදනයක් භාවිතා කරලා ඔබේ පුංචි වීරයාගේම අතින් නිර්මානයක් කරන්න.
• නිර්මාණයේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් Chello Page එක Tag කරලා Share කරන්න.
• වයස අවුරුදු 5–16ත් අතර දරුවන්ට මේ අවස්ථාව විවෘතයි.

🎁 හොඳම නිර්මාණ සඳහා පෝෂණීය තෑගි ගොඩක් Chello අපෙන්!

Address

Rathnapura Road, Malwatta
Godakawela
70160

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 12:00

Telephone

+94452240385

Alerts

Be the first to know and let us send you an email when Chello Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chello Dairy:

Shortcuts

Share