The Quail Farm Backyard

The Quail Farm Backyard අප සතුව සැම වර්ගයකම වානිජ සතුන් හා විසිතුරු සතුන් ඇත.. We have a all kind of poultry and pets

Polishcap pair3 month old6000/-0776393587
18/04/2026

Polishcap pair
3 month old
6000/-
0776393587

19/03/2026
වැල්ලවාය හා මොනරාගල දක්වා ඩිලිවරි කරපු වටු කිකිලියන්...
15/03/2026

වැල්ලවාය හා මොනරාගල දක්වා ඩිලිවරි කරපු වටු කිකිලියන්...

අප අවුරුදු 15කටත් වඩා වැඩි කාලයක් වටු පාලනය සිදු කරන ලබන ගොවිපලකි... ඔබට අවශ්‍ය දැනුම හා පැටව් කුඩු මැශින් සියලු දේ අපගෙ...
18/02/2026

අප අවුරුදු 15කටත් වඩා වැඩි කාලයක් වටු පාලනය සිදු කරන ලබන ගොවිපලකි... ඔබට අවශ්‍ය දැනුම හා පැටව් කුඩු මැශින් සියලු දේ අපගෙන් ලබා ගත හැක...

ඉතා නිරොගි දින 21+ වටු කිකිලියන් ඇත..
ලංකාව පුරා ප්‍රවාහනය කරනු ලෑබේ,
ඩිලිවරි ගාස්තු සතෙකුට රු10ට අඩුයි,
රැනිකට් වැක්සින් හා විටමින් ඇන්ටිබයොටික් ලබා දි ඇත
පැමින උවද මිලදි ගත හැක.
ස්තානය රත්නපුර ගොඩකවෙල
මිල 400/-

ඔබත් සිහින වටු ගොවිපලක් නිර්මාණය කරගැනිමට හිත හිත ඉන්නවා නම් අපව අමතන්න...🖤🖤

0776393587

රන්නට ගිය අපේ වටුවන්... ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!!
13/02/2026

රන්නට ගිය අපේ වටුවන්... ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!!

නුවර බලා පිටත් ඌ වටු කිකිලියන් ඇනවුම් ලබා දුන් මහත්වරුන්ට ස්තුතිය...ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!!
13/02/2026

නුවර බලා පිටත් ඌ වටු කිකිලියන්
ඇනවුම් ලබා දුන් මහත්වරුන්ට ස්තුතිය...
ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!!

13/02/2026

නුවරට ප්‍රවාහනය කරපු වටු කිකිලියන්
ඔබත් සිහින වටුගොවිපල ආරම්භ කරන්න කැමැත්තක් දක්වන අයෙක් නම් අපව අමතන්න 0776393587

නාත්තන්ඩියට ගිය අපේ බිත්තර රක්වන යන්ත්‍රය... ඔබටත් බිත්තර රක්වන යන්ත්‍ර අවශ්‍ය නම් අපව අමතන්න 0776393587
12/02/2026

නාත්තන්ඩියට ගිය අපේ බිත්තර රක්වන යන්ත්‍රය...
ඔබටත් බිත්තර රක්වන යන්ත්‍ර අවශ්‍ය නම් අපව අමතන්න
0776393587

07/02/2026

අප අවුරුදු 15කටත් වඩා වැඩි කාලයක් වටු පාලනය සිදු කරන ලබන ගොවිපලකි... ඔබට අවශ්‍ය දැනුම හා පැටව් කුඩු මැශින් සියලු දේ අපගෙන් ලබා ගත හැක...
0776393587

Braama jodu dekak athaBlue 2 maleColombian blue light female Black female Pair 12000/- 0776393587 Islandwide delivery
06/02/2026

Braama jodu dekak atha
Blue 2 male
Colombian blue light female
Black female
Pair 12000/-
0776393587
Islandwide delivery

මාත් සමග එකතු ඌ 8000ක් හදවත් වලට මාගේ හදපිරි ස්තුතිය.... ඔබත් සිහින ගොවිපලක් නිර්මාණය කරගැනිමට හිත හිත ඉන්නවා නම් අපව අම...
06/02/2026

මාත් සමග එකතු ඌ 8000ක් හදවත් වලට මාගේ හදපිරි ස්තුතිය....
ඔබත් සිහින ගොවිපලක් නිර්මාණය කරගැනිමට හිත හිත ඉන්නවා නම් අපව අමතන්න... හැකි අයුරුන් උපකාර කරන්නම් 🖤🖤

බන්ඩාරවෙල අනිල් මහතාගේ වටු ගොවිපලඅපගෙන් 3න් වතාවක්ම වටුවන් මිලදි ගත් ඔබට ස්තුති..ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.!!
05/02/2026

බන්ඩාරවෙල අනිල් මහතාගේ වටු ගොවිපල
අපගෙන් 3න් වතාවක්ම වටුවන් මිලදි ගත් ඔබට ස්තුති..
ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.!!

Address

Ratnpura Embilipitiya Main Street
Godakawela

Alerts

Be the first to know and let us send you an email when The Quail Farm Backyard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category